"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
කතාව කන්න වගේ යන්නෙ. අද කොටස මම බාගයක් බැලුවෙ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා. දෙමළ ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන්නයි යන්නෙ.
Mama kiwwe ithin
saman edirimuni mona de kalath nala nawattanne :rofl:
 
sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    Mama kiwwe ithin
    saman edirimuni mona de kalath nala nawattanne :rofl:

    මොන මල ඉලව්වකට අර රස්තියාදු කාරයෙක් කතාවට දැම්මද මම දන්නෙ නෑ. මට ඒ කෑල්ල අප්‍රියාවෙ බැරුව තමයි ෆාස්ට් ෆෝර්වර්ඩ් කලේ. ෂුවර් එකටම ඕකා මංචනායකට සෙට් වෙනවා. ඊට පස්සෙ ආයිත් ළමයි උස්සන සීන් එන්න පුලුවන්.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    "ටෙලි නාට්‍යය" යන්න කලාවක් වූයේ අතීතයේය. අද එය කලාවක් නොව ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය ගෙන යා යුත්තේ උපරිම ලාභය ලැබීමේ ව්‍යාපාර ක්‍රමවේදයට අනුවය. මෙහි මූලික න්‍යාය වන්නෙ ඉල්ලුමට සරිලන සේ භාණ්ඩය සකස් කිරීමය. එසේ නොකරන ව්‍යාපාරිකයා අමු මෝඩයෙකි. ඔහුගේ ව්‍යාපාරය වැඩිකල් නොගොස් බංකොලොත් වේ.

    මාංශ භක්ෂක සුනඛයන් රැළකට හොඳ පෝෂ්‍යදීයි ගුණයෙන් යුත් එළවළු, ධාන්‍ය වර්ග සහ පලා කොළ වලින් සෑදූ ආහාර වේලක් ලබා දීමෙන් කිසිදු පලක් නැත. මෙම සුනඛයන් එම ආහාර වේල මත පහරනු ඇත. එපමණක්ද නොව නොව ඉතා මහන්සියෙන් මෙම ආහාර වේල සපයා දුන් තැනැත්තා වෙත ගොරවා කඩා පනිනු ඇත. හැකි වුවහොත් සපා කනුද ඇත. එහෙයින් මෙම සුනඛයන්ට සෑම විටම දිය යුත්තේ මාංශ වර්ගයන්ය. එම මාංශ කුණුවී දුර්ගන්ධය පිට වූවාට කම් නැත. සුනඛයන් මෙම මාංශ අනුභව අකොට මහත්වූ ප්‍රමෝදට සහ සන්තෘප්තියට පත්ව ඒවා ලබා දුන් තැනැත්තා දුටු විට වලිග වනනු ඇත.

    ඉන්පසු සියළු දෙනාම සතුටින් කල් ගත කරනු ඇත.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    සිඳු බලලත් ඉවරයි වගේ......
    නම වෙනස් කරානම් හරි රංග කියලා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු! ඉදිරියේදි බලාපොරොත්තු විය හැකි ත්‍රාසජනක සිදුවීම් යුගලක් මෙන්න.

    1. තෙරුනි සහ ගයනි කෙහෙවලු වලිය - දිලුම් සීන්
    2. මංචනායක සහ රංග බිහිසුණු වලිය - නිධාන සීන්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මම නම් දැන් බලන්නේ නෑ ..

    මම නම් ෆාස්ට් ෆෝවර්ඩ් කර කර වැදගැම්මක් තියෙන කොටස් ටික විතරක් බලනවා... කාලෙත් ඉතුරු වෙනවා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ළඟදීම දෙමළ/හින්දි ෆිල්ම් එකක් වගේ වෙන්නයි යන්නෙ. එහෙන් මෝටර් සයිකල් කාරයෙකුයි මන්චනායකයි ගොන් පාට් එකක් දාන්න සෙට් වෙනවා. අනිත් පැත්තෙන් දිලුම්/තෙරුනි/ගයනි ලව් වලියක් යන්න සෙට් වෙනවා.

    තව හොඳ හොඳ නාඩගම් ඉස්සරහට බලන්න පුලුවන්.
    අන්තිමේදී සිඳූ බලය පාවිච්චි කරල දුෂ්ටයො ඔක්කොමටම කෙළලා අරී.

    ඊට පස්සෙ සෑම දෙනාම සතුටින් ජීවත් වෙයි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හදවතින්ම එන ආදරයක් ඇතිවුනාම මුලින් පොඩි ආඩ්ම්බර කමක් පෙන්නන එක සාමාන‍ය දෙයක්. දැන් තෙරුනිටත් දිලුම් ගැන ඒ වගේ ආදරයක් ඇති වෙලා තියෙන්නෙ. මේ ගැන අත්දැකීම් තියෙන අයට මේක හොඳට පේනවා. එක පාරටම ස්විච් එක on කරා වගේ තෙරුනි දිලුම් එක්ක ආදර සම්බන්ධෙ පටන් ගන්නවා. හැබැයි මේ කතාවේ මේ චූටි ආඩ්ම්බර කම අස්වාභාවික විදියට දිග් ගස්සනවා. මම හිතන්නෙ කතාව මෙගා නාට්‍යයක් කරන්න ඕන හින්ද වෙන්න ඇති. ඒ එක්කම තෙරුනිගෙ ඇක්ටින් මෙලෝ රහක් නෑ. නිකන් රොබෝ යන්ත්‍රයක් ප්‍රෝග්‍රෑම් කරල වගේ. ඒ හින්දා කිසිම කලාත්මක හැඟීමක් බලන අයට ඇති වෙන්නෙ නෑ.

    මම මේව අත්දැකීමෙන් කියන්නෙ, මගේ බිරිඳ මාව මුලුන්ම හමු වුන දවසෙ ඔරවපු විදියට මාව දාලා පිච්චිලා ගියා! ඔය ආඩම්බර කම චූටි කාලයක් තිබුනා. වැඩේ සිද්ද වුනේ ස්විච් එක on කරා වගේ තමයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දරපාං, නන්දිපාල, රෙජී හොඳට රඟපානවා.
    දරපාං දෙන්නේ ඇඟට පතට නොදැනී.. බිත්තර පාං සීන් එක මතක නේ.
    අනිත් ඒවා නම් මෙලෝ රහක් නෑ.
    පොඩි උන් සහ ලොකු හාමුදුරුවෝ නිසා බලනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    දරපාං, නන්දිපාල, රෙජී හොඳට රඟපානවා.
    දරපාං දෙන්නේ ඇඟට පතට නොදැනී.. බිත්තර පාං සීන් එක මතක නේ.
    අනිත් ඒවා නම් මෙලෝ රහක් නෑ.
    පොඩි උන් සහ ලොකු හාමුදුරුවෝ නිසා බලනවා.

    ඔක්කොමටම වැඩිය හපන් අර මෝටර් සයිකල් එකෙන් එන රස්තියාදු කාරයා. ඌ කතාව සම්පූර්ණයෙන්ම කන්නයි සෙට් වෙන්නෙ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක්කොමටම වැඩිය හපන් අර මෝටර් සයිකල් එකෙන් එන රස්තියාදු කාරයා. ඌ කතාව සම්පූර්ණයෙන්ම කන්නයි සෙට් වෙන්නෙ.

    මම රංග... :lol:
    පහප් පයිං වේශාවට.. :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මම රංග... :lol:
    පහප් පයිං වේශාවට.. :lol:

    ගමක තියෙන ලස්සන කතාවකට 'සෙක්කුවත්තෙ රංග' වගේ මුඩුක්කු පාතාල කාරයෙක්ගෙ නමක් දැම්මම මුලු ගමේ ගතියම යනවා. දැන් 'උක්කුවා' කිව්වම ඒකෙ ගමේ ගතියක් තියෙනව.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගමක තියෙන ලස්සන කතාවකට 'සෙක්කුවත්තෙ රංග' වගේ මුඩුක්කු පාතාල කාරයෙක්ගෙ නමක් දැම්මම මුලු ගමේ ගතියම යනවා. දැන් 'උක්කුවා' කිව්වම ඒකෙ ගමේ ගතියක් තියෙනව.

    උක්කුවා කැස්පර් වගේ හොඳ බූතයෙක් වෙලා සිදූටයි ලොකු හාමුදුරුවන්ටයි සපෝර්ට් එක දෙනවා පන්සල/ නිධානය ආරක්ෂා කරගන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිත් එක ඉමේෂාන් නෙල්ලිගහවත්ත සහ නිරුක්ශාන් ඒකනායක කියන ජෝඩුවගේ රඟපෑම බොහෝම ප්‍රාථමිකයි.
    මෙලෝම රහක් නැති මෝඩ ජෝක් සහ නොගැලපෙන හැසිරීම් රටාව අතාත්වික රඟපෑම තවත් තීව්‍රකරලා පෙන්නනවා.

    ඒ දෙන්නත් එක්ක ගත්තම ප්‍රදීප් මානවඩුගේ සුපිරි ඈ...
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    යානිත් එක ඉමේෂාන් නෙල්ලිගහවත්ත සහ නිරුක්ශාන් ඒකනායක කියන ජෝඩුවගේ රඟපෑම බොහෝම ප්‍රාථමිකයි.
    මෙලෝම රහක් නැති මෝඩ ජෝක් සහ නොගැලපෙන හැසිරීම් රටාව අතාත්වික රඟපෑම තවත් තීව්‍රකරලා පෙන්නනවා.

    ඒ දෙන්නත් එක්ක ගත්තම ප්‍රදීප් මානවඩුගේ සුපිරි ඈ...

    කාටද ඉමේෂාන් නෙල්ලිගහවත්ත සහ නිරුක්ශාන් ඒකනායක කියන දෙන්නා රඟ පාන්නෙ?