
මම ළඟදි දාපු කුණුහරුපයක් මනස්ගාතයක් කියපං බලන්නතමන්ගේ කුණුහරුපයි තමන්ගේ මනස්ගාතයි නැතුව මේ වගේ ඒවා කොච්චර දැම්මත් පවු නෑ.
කීපිටප් අනුරාදරා !!

එච්චර තියෙනවදඑල බන් මාත් හෙව්වා මේවා
මේකේ පොත් තිස් ගානක් තිනවා නේද

32k thiyanwaඑච්චර තියෙනවද![]()
48 ක් වගේ32k thiyanwa

එල බන් මාත් හෙව්වා මේවා
මේකේ පොත් තිස් ගානක් තිනවා නේද
No offense to the guy who shared it. I appreciate him doing so.මේ වගේ ප්රයෝජනවත් ත්රෙඩ් දාන්න වැඩිවැඩියෙන්, වෙන විකාර නැතුව. TFS![]()
ඔව් බන්. පොඩි කාලෙ මගේ මාමා ඔය පොත් ඔක්කොම ගෙනල්ල දුන්න. 32ක් තිබුන. ඔය සෙට් එකනම් ආසාවට ලඟදි ගත්තෙඋඹ ගත්තද?
for me it would be still useful. because the basics are the same except for things like ardruino....and maybe raspberry programming. but for a newbie this has a lot of things. i was a frequent visitor to senith thosedays. after swimming class at otters club i used to walk to borella to but stuff....No offense to the guy who shared it. I appreciate him doing so.
But any idea why you guys still want to stick with ancient stuff? don't you get all these things, may be more updated things on the internet today?
Transistor biasing ගැන පට්ට පාඩමක් තිබුණfor me it would be still useful. because the basics are the same except for things like ardruino....and maybe raspberry programming. but for a newbie this has a lot of things. i was a frequent visitor to senith thosedays. after swimming class at otters club i used to walk to borella to but stuff....
Dan umba oya tika download karala print karalada kiyawanne??Transistor biasing ගැන පට්ට පාඩමක් තිබුණ
දැං ඒ වගේ සිංහලෙන් ආටිකල් හොයාගන්න නෑ
පොතක් කියෝල ගන්න ආතල් එක තිරයක් දිහා බලං කියෝල ගන්න බෑ
