සිප්ණැන - Sipnena පොත් 6ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    තමන්ගේ කුණුහරුපයි තමන්ගේ මනස්ගාතයි නැතුව මේ වගේ ඒවා කොච්චර දැම්මත් පවු නෑ.

    කීපිටප් අනුරාදරා !!
    මම ළඟදි දාපු කුණුහරුපයක් මනස්ගාතයක් කියපං බලන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    1657001298266.jpeg

    :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    එල බන් මාත් හෙව්වා මේවා
    මේකේ පොත් තිස් ගානක් තිනවා නේද
    මේ වගේ ප්‍රයෝජනවත් ත්‍රෙඩ් දාන්න වැඩිවැඩියෙන්, වෙන විකාර නැතුව. TFS :)(y)
    No offense to the guy who shared it. I appreciate him doing so.

    But any idea why you guys still want to stick with ancient stuff? don't you get all these things, may be more updated things on the internet today?
     
    • Like
    Reactions: Ozone4

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    No offense to the guy who shared it. I appreciate him doing so.

    But any idea why you guys still want to stick with ancient stuff? don't you get all these things, may be more updated things on the internet today?
    for me it would be still useful. because the basics are the same except for things like ardruino....and maybe raspberry programming. but for a newbie this has a lot of things. i was a frequent visitor to senith thosedays. after swimming class at otters club i used to walk to borella to but stuff....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    for me it would be still useful. because the basics are the same except for things like ardruino....and maybe raspberry programming. but for a newbie this has a lot of things. i was a frequent visitor to senith thosedays. after swimming class at otters club i used to walk to borella to but stuff....
    Transistor biasing ගැන පට්ට පාඩමක් තිබුණ
    දැං ඒ වගේ සිංහලෙන් ආටිකල් හොයාගන්න නෑ

    පොතක් කියෝල ගන්න ආතල් එක තිරයක් දිහා බලං කියෝල ගන්න බෑ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Transistor biasing ගැන පට්ට පාඩමක් තිබුණ
    දැං ඒ වගේ සිංහලෙන් ආටිකල් හොයාගන්න නෑ

    පොතක් කියෝල ගන්න ආතල් එක තිරයක් දිහා බලං කියෝල ගන්න බෑ
    Dan umba oya tika download karala print karalada kiyawanne?? :P