මේ සගරා සෙට් එකේ සම්පුර්ණ PDF ටික තියෙන කෙනෙක් ඉන්නවද?
දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු දෙයක්
දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු දෙයක්
දැන් ඉන්න අයටඉස්සර පාසල් විෂය නිර්දේශයෙ මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව තිබුන නිසා 80 ගණන්වල සහ early 90s සෙට් එක මූලික විදුලි විද්‍යුත් දැනුම ගත්තා.
ඊට පස්සෙ ආපු අධ්‍යාපන ඇමතියා ඉලෙක්ටොනික් අයින් කරලා වෙන මොකක්ද හුද්දක් දැම්මා සිලබස් එකට.
ඉතින් අර ට්‍රාන්ස්මීටර්, රැස්මාලා, සෙන්සර්, මෙකී නොකී සර්කිට් ඇතුලු ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් අමුණලා එල්ඊඩී වලින් එක එක වැඩ දාපු පරම්පරාව බවර වුනා.
එදායින් පස්සෙ තමයි දෙදාහෙන් පස්සෙ එවුන්ට එල්ඊඩී දාපු ඉන්දියන් ලොරි චැසි අරුමයක් වෙලා, කස්තුරි මාමගෙ සිංදුව පවා හැදුනෙ...
දැන් ඉන්න එවුන්ගෙන් සීයට 10%ක් වත් මූලික විදුලි / විද්‍යුත් දැනුම නැති එවුන්.
හැබැයි ඉස්සරහට හොද මාකට් එකක් තමයි ඒ පැත්තෙ ටෙක් දැනුම
ඉස්සර පාසල් විෂය නිර්දේශයෙ මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව තිබුන නිසා 80 ගණන්වල සහ early 90s සෙට් එක මූලික විදුලි විද්‍යුත් දැනුම ගත්තා.
ඊට පස්සෙ ආපු අධ්‍යාපන ඇමතියා ඉලෙක්ටොනික් අයින් කරලා වෙන මොකක්ද හුද්දක් දැම්මා සිලබස් එකට.
ඉතින් අර ට්‍රාන්ස්මීටර්, රැස්මාලා, සෙන්සර්, මෙකී නොකී සර්කිට් ඇතුලු ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් අමුණලා එල්ඊඩී වලින් එක එක වැඩ දාපු පරම්පරාව බවර වුනා.
එදායින් පස්සෙ තමයි දෙදාහෙන් පස්සෙ එවුන්ට එල්ඊඩී දාපු ඉන්දියන් ලොරි චැසි අරුමයක් වෙලා, කස්තුරි මාමගෙ සිංදුව පවා හැදුනෙ...
දැන් ඉන්න එවුන්ගෙන් සීයට 10%ක් වත් මූලික විදුලි / විද්‍යුත් දැනුම නැති එවුන්.
හැබැයි ඉස්සරහට හොද මාකට් එකක් තමයි ඒ පැත්තෙ ටෙක් දැනුම
ඔව් බන් සිරාවට මාත්...දැන් හොබී එකකට VLSI,logical curcuit deign ඉගෙන ගන්නවා...අපිට පොඩි කාලේ තිබ්බ පුකේ අමාරුව පොඩි උන්ට නෑ...උන්ට ඕනේ බස් කටුයි,සෝශ මීඩියා,ටික්ටොක් ,සෙක්ස්, ඔන්ට්ර්පොනර් උන බ්ලා බ්ලා...අපි ඒ කාලේ ට්‍රාන්ස්මීටර් ,බුදු රැස් මාලා ඔව්වා තාමා අපේ පිස්සු...ඉස්සර පාසල් විෂය නිර්දේශයෙ මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව තිබුන නිසා 80 ගණන්වල සහ early 90s සෙට් එක මූලික විදුලි විද්‍යුත් දැනුම ගත්තා.
ඊට පස්සෙ ආපු අධ්‍යාපන ඇමතියා ඉලෙක්ටොනික් අයින් කරලා වෙන මොකක්ද හුද්දක් දැම්මා සිලබස් එකට.
ඉතින් අර ට්‍රාන්ස්මීටර්, රැස්මාලා, සෙන්සර්, මෙකී නොකී සර්කිට් ඇතුලු ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් අමුණලා එල්ඊඩී වලින් එක එක වැඩ දාපු පරම්පරාව බවර වුනා.
එදායින් පස්සෙ තමයි දෙදාහෙන් පස්සෙ එවුන්ට එල්ඊඩී දාපු ඉන්දියන් ලොරි චැසි අරුමයක් වෙලා, කස්තුරි මාමගෙ සිංදුව පවා හැදුනෙ...
දැන් ඉන්න එවුන්ගෙන් සීයට 10%ක් වත් මූලික විදුලි / විද්‍යුත් දැනුම නැති එවුන්.
හැබැයි ඉස්සරහට හොද මාකට් එකක් තමයි ඒ පැත්තෙ ටෙක් දැනුම
ඒකෙන් සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන තාක්ෂණික දැනුම ළමයින්ට ලැබුනා..ඔව් බන් සිරාවට මාත්...දැන් හොබී එකකට VLSI,logical curcuit deign ඉගෙන ගන්නවා...අපිට පොඩි කාලේ තිබ්බ පුකේ අමාරුව පොඩි උන්ට නෑ...උන්ට ඕනේ බස් කටුයි,සෝශ මීඩියා,ටික්ටොක් ,සෙක්ස්, ඔන්ට්ර්පොනර් උන බ්ලා බ්ලා...අපි ඒ කාලේ ට්‍රාන්ස්මීටර් ,බුදු රැස් මාලා ඔව්වා තාමා අපේ පිස්සු...
ඔව් බන් සිරාවට මාත්...දැන් හොබී එකකට VLSI,logical curcuit deign ඉගෙන ගන්නවා...අපිට පොඩි කාලේ තිබ්බ පුකේ අමාරුව පොඩි උන්ට නෑ...උන්ට ඕනේ බස් කටුයි,සෝශ මීඩියා,ටික්ටොක් ,සෙක්ස්, ඔන්ට්ර්පොනර් උන බ්ලා බ්ලා...අපි ඒ කාලේ ට්‍රාන්ස්මීටර් ,බුදු රැස් මාලා ඔව්වා තාමා අපේ පිස්සු...
මටත් පොඩි කාලේ හෙනම අමාරුවක් තිබ්බා බං.තොරණක් දැක්කම දුවන්නේ රෝල බලන්න.බුදුරැස්මාලා පිස්සුව හැදුනා එක නිසා.ඒකෙන් සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන තාක්ෂණික දැනුම ළමයින්ට ලැබුනා..
ඒකට දැන් ඉන්න එවුන්ට අඩුම බේසික්ස් ගැනවත් මෙලෝ දැනුමක් නැහැ.
ඒ නිසා උන්ගෙ ෆියුස් ගිය ඩිවයිසස් වල රු 10 - 15 ෆියුස් එක දාලා නාකි ටෙක් බුවාලා 7000-8000 ගණන් කපනවා ලෙසටම
අනික LED වසංගතේ
ඒකෙන් සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන තාක්ෂණික දැනුම ළමයින්ට ලැබුනා..
ඒකට දැන් ඉන්න එවුන්ට අඩුම බේසික්ස් ගැනවත් මෙලෝ දැනුමක් නැහැ.
ඒ නිසා උන්ගෙ ෆියුස් ගිය ඩිවයිසස් වල රු 10 - 15 ෆියුස් එක දාලා නාකි ටෙක් බුවාලා 7000-8000 ගණන් කපනවා ලෙසටම
අනික LED වසංගතේ
RadioShack තාම තියෙනවාඅපි පොඩිම කාලේ නිල් පාට led ලංකාවේ තිබ්බේ නෑ සුදු ඒවාත් නෑ. එත් තිබ්බ ඒවා පට්ට කොලිටි ජපන් ඒවාද කොහෙද. දැන් වගේ supr bright නෙවි. ඒවගේ පාටේ පට්ට වයිබ් එකක් තිබ්බා බං ඕවගේන් එක එක සර්කිට් ඇටෙව්වා. නයිට් රයිඩර් හිටං
අපේ ගෙදර ආව ඉතාලි කොල්ලෙක් මට කිව්වා නිල පාට led තිනවා ඌ දැක්කා කියල මම විස්වාස කලේ නෑ
ඉස්කෝලේ පොඩි උන් ඉලෙක්ට්‍රොනික් ඉගෙනගැනීම / අත්හදා බැලීම් වගේ දේවල් වෙන රටවලත් ඒ කාලේ කරලා තිනවා සමකාලීනව. දැන් ඒ රටවලත් ඒවා හෙන අඩුයිලු මම ලදී දැක්කා වීඩියෝ එකක් ඇමරිකාවේ මේ වගේ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු කඩ ඔක්කොම වැහිලා ගිහින් එකක් ඉතුරු වෙලා එකේ තිනවා තාම පරණ ඒවා. 90-2000 කලේ ඒවා
Ado bosa thanks bn elaමෙතන 6 ක් තියෙනව
https://www.mediafire.com/folder/ee6i92lkkmnvg/Sipnena