සිපෙට්කෝ පෞද්ගලික අංශයට දීම

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    p0c0569k.jpg

    ඊයේ කංචන ඇමති කියපු දේ පිළිබදව ඇත්තම කාරණා සහ මගේ මත කියන්න මේක අවස්ථාවක් කරගන්නවා..
    පළවෙනි දේ තමයි මේ කංචන කිව්වේ සිපෙට්කෝ එක පිටරටට විකුණනවා කියලා නෙමෙයි..
    අයිඕසී එක වගේම තවත් තරඟකාරී විදේශීය ආයතන වලට ලංකාවේ ඉන්ධන බෙදාහරින්න අවස්ථාව දෙනවා කියලා..
    ඇත්තටම ඒකෙන් තෙල් ප්‍රශ්නය විසදෙයිද? උත්තරය තමයි නැහැ..
    එහෙම විසදෙනවා නම් අද අයිඕසී මේ රටේ තියෙන වෙලාවක ඔවුන් නොකඩවා ඉන්ධන දෙන්න ඕනනේ..
    එහෙම වෙන්නේ නැහැ.. මොකද ඔවුන්ට තියෙන්නේ ශෙඩ් 200 කට වගේ ආසන්න ප්‍රමානයක්..
    ඉතිං එයාලා තියාගන්නේ ඊට සරිලන ස්ටොක් එකක් විතරයි, ඒවයේ තෙල් ඉවර වෙන්නේ සිපෙට්කෝ අවශ්‍ය සැපයුම නොදෙන නිසා..
    එහෙනම් මොකද්ද කරන්න ඕන ?
    මම මේ ෆීල්ඩ් එකට කෙලින්ම සම්බන්ධ නිසා සහ අවුරුදු ගානක අත්දැකීම් එක්ක මගේ අදහස මේකයි..
    පෙට්‍රෝලියම් එක කියලා අපි කියන්නේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවට.. ඒක කෙලින්ම රජයට සම්බන්ධයි..
    ඒකෙන් තමයි හැම පරිපාලනමය තීරනයක්ම ගන්නේ.. ඒත් බෙදාහැරීම් කරන්නේ එයාලා නෙමෙයි..
    බෙදාහරින්නේ සීපීඑස්ටීඑල් කියලා ඉන්දියානු අයිඕසී එක සහ පෙට්‍රෝලියම් එක එකතු වෙලා හදපු ආයතනයක්..
    ඒකට අඩුමගානේ පෙට්‍රෝලියම් එකටවත් ඇඟිලි ගහන්න බැහැ.. ඒ කියන්නේ පෙට්‍රෝලියම් එකේ ඉහල නිලධාරියෙක්ට
    ඒකෙ ඉන්න කෙනෙක් ප්‍රශ්න කරන්නවත් බැහැ.. ඒ හ්නිසා බෙදාහැරීම් වලදි දැඩි අක්‍රමිකතා වෙනවා, ඔයාලා දැකලා ඇති පාරෙ යද්දි සමහර
    ශෙඩ් වල හැමදාම තෙල් තියෙනවා, සමහර ඒවයේ නැහැ.. හේතුව ඒකයි.. රු.20000 ඉදලා උඩ මුදලකට ලෝඩ් විකිනෙනවා..
    මේක වැඩිපුරම වෙන්නේ කොලොන්නාවේ.. මුතුරාජවෙල සහ අනෙකුත් ඩිපෝ වලත් අඩු වැඩි වශයෙන් වෙනවා..
    ප්‍රධාන කාරණාවෙන් පිට ගියා නෙමෙයි, ඉදිරි පැහැදිලි කිරීමට මේවා වැදගත්.. මේ දෙකේම ඉන්නවා අති විශාල සේවක අතිරික්තයක්..
    ඉතිං මේක පාඩු ලැබීම මටනම් පුදුමයක් නෙවෙයි.. මම පෙට්‍රෝලියම් එකට සහ සීපීඑස්ටීඑල් එකට යන හැම මොහොතකම දකිනවා
    අති බහුතරයක් කිසිම වැඩක් නොකර නිකම්ම ඉන්නවා..
    ඉතිං කංචනට කරනවා නම් කරන්න ඕන මේ ආයතන දෙකම ලෝකෙ හොද ඉන්ධන ව්‍යාපාරයේ ඉන්න සමාගමකට දෙන එක..
    එතකොට මේ සේවකයන්ට වන්දි දීලා හරි අයින් කරලා, තෙල් ටික කලට වෙලාවට බෙදාහරින්න පුළුවන් වෙයි..
    පෞදගලීකරණය කරාට පස්සේ යම්ක්‍රමවේදයක් උඩ ගමන් කරන නිසා අන්ත දූෂිත නිලධාරීන්ට අවශ්‍ය විදියට ක්‍රියා කරන්න අමාරු වෙයි..
    එහෙම නැතුව සිපෙට්කෝ ශෙඩ් 200-300 ක් පෞද්ගලික සමාගමකට දීලා වැඩක් වෙන්නේ නැහැ රටට නම්..
    කංචනගේ සාක්කුව නම් පිරෙයි..
    අනිත් එක අපි අනිවාර්යෙන්ම දුම්‍ රියෙන් තෙල් බෙදන්න පටන් ගන්න ඕන 80%ක් වත්.. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම ඒ දිස්තික්කයට අදාල
    ප්‍රමාණයට ටැංකි ඉදි කරලා බෙදා හැරීමේ ඩිපෝ ඉදිකරන්න ඕන.. එතකොට කොලොන්නාවට මුතුරාජවෙලට තියෙන ඒකාධිකාරය සහ තදබදය
    යම් තාක් දුරකට හරි අඩු වෙනවා..
    මේ ආයතන වල ඉන්න අන්ත දූෂිත පගා මරුවො ගැන වෙනම ලිපියක් ලියන්නම්.. ඉන්දන මිල වැඩි වෙද්දි ඊට කලින් තෙල් බවුසර් දාන හැටි,
    අනිත් අයව කපලා ඕඩර් හදලා දෙන හැටි, ලිස්ට් එකේ නැති අයව උඩට අරගෙන තෙල් දෙන හැති, බවුසර් ඩ්‍රයිවර්ලා එක්ක එකතුවෙලා ශෙඩ් වලින් සල්ලි ගන්න්
    හැටි, ඇතුලෙ වැඩකරන අයගේ බවුසර් වලට වැඩිපුර හයර් එන විදියට ලෝඩ් සෙට් කරන හැටි,
    කියනවා නම් කියන්න දේවල් අනන්තවත් තියෙනවා..
    අපි කියන මුකුත් වෙන්නේ නැහැ.. වෙන්නේ කොමිස් ගහන්න පුළුවන් දේවල් විතරයි..
    රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන තව දෙයක් කියන්නම්, ඒ තමයි දැන් ශෙඩ්කාරයෝ තෙල් ගන්නේ කලින් දවසෙ සල්ලි ගෙවලා..
    ශෙඩ් වලට තිබ්බ චෙක්, ක්‍රෙඩිට්, බෑන්ක් ගැරන්ටි ඔක්කොම නැවැත්තුවා, මුන් කරන්නේ ලීටරේ ගාන වැඩි කරලා සාමාන්‍ය මිනිහට තෙල් ගහගන්න
    බැරි ගානට උස්සනවා.. අනිත් පැත්තෙන් ශෙඩ් කාරයට ලෝඩ් එකක්වත් දාගන්න බැරි ගානට වැඩ කරනවා..
    ඒ නිසා ශෙඩ් එකේ අයිතිකාරයා පොම්පකාරයා එක්ක කෙලගන්න යන්න එපා.. කෙලගන්න පෙට්‍රෝලියම් එකත් එක්ක, පාර්ලිමේතුව එක්ක,
    අගමැට්ටා ජනාධිපතියා එක්ක..
    කවුරුත් නොදකින දේවල් මම කිව්වෙ..
    අන්තිමට කියන්නේ මේ ප්‍රශ්නෙට මේ අවුරුද්ද ඉවර වෙනකම් මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න.. එහෙම නැත්නම් ඔක්කොම එකතු වෙන්න..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    View attachment 175602

    All your points point to shit related to people --> To sensitive for a government to fix

    So best option is to privatize and get them to do the dirty work.

    Oya tiyena widiyata oka hadanna giyoth mulina against wenne okay horakana prauda sinhala hukannala tika tama. Unma tama habei system change illaneth.

    Umbala hama ekama government ekata bannata governmnet eka awilla prashne eka pathak witarai.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සේවක අතිරික්තයක් එන්න හේතුව ආණ්ඩුව මිනිස්සුන්ගේ රැකියා ප්‍රශ්නෙ විසඳන එක වැරදි පැත්තෙන් අල්ලගත්ත නිසා. රැකියා ප්‍රශ්න විසඳන්න නම් අලුත් ව්‍යාපාර බිහිවෙන්න ඕනෙ. ඒ වෙනුවට ආණ්ඩු කරේ නිකම් හිටපියව් කියල මිනිස්සුන්ට රස්සා දීල උන්ගේ පඩි ගෙවන එක බදුගෙවන මිනිස්සු මත පටවපු එක.

    දැන් කරන්න තියෙන්නෙ ආණ්ඩුව බිස්නස් කරන්න මැදිහත් නොවී බිස්නස් කිරීම ව්‍යාපාරිකයන්ට පවරන එක. ව්‍යාපාර ලබා ලබන විදිහට උන් පවත්වාගෙන යයි.

    ශෙඩ් වලට තිබ්බ චෙක්, ක්‍රෙඩිට්, බෑන්ක් ගැරන්ටි ඔක්කොම නැවැත්තුවා
    මේක කලයුතු දෙයක්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    Ceypetco and CEB should be privatized. Railway eka ganath hithanna wenawa thaama tickets denne cardboard magula. Eka wenas karanna kisima uwamanaawak na (2)..

    GOV eka madihath una gaman ethana goo godak.. Management nill..
     
    • Like
    Reactions: Radical78

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සුද්දගෙ කාලෙ ඉදන් ලන්කාවෙ ස්තාවරව පිහිටල තිබුණු තෙල් සමාගම් ටික ලන්කාවෙන් එලවල ලන්කාවට තෙල් ගේන එකාදිකාරිය සිරිමාවොගෙ කාලෙ සම්පූර්ණයෙන් සිපෙට්කෝ එකට හදල දුන්නෙ. (ඔය ලන්කාවෙන් එලවපු කැල්ටෙක්ස්,බ්‍රිටිශ් පෙට්‍රෝලියම් අද සින්ගප්පූරුවෙ බිලියන් ගානක ඩොලර් ඉන්කම් එකක් උපදවනව.)

    රනිල් 2001 ඇවිල්ල IOC එකටත් තෙල් ගේන්න අවසර දුන්න. (සිපෙට්කෝ එක ස්ට්‍රයික් කරපු වෙලාවල් වලත් ioc ශෙඩ් වලට තෙල් එන්නෙ ඒකයි ) IOC එක ලන්කාවට ඉම්පෝට් කරන්න සප්ලය'ස් ල එක්ක ගිවිසුම් ගත වෙලා ඉන්නෙ 350MT per month

    මන් හිතන්නෙ ඇමති කිව්වෙ ශෙඩ් ටික විතරක් ප්‍රයිවෙට් කරනව කියල නෙවෙයි. තව සමාගම් 3-4 කට තෙල් ඉම්පෝට් කරන්න අවසර දෙනව කියල. එතකොට සිපෙට්කෝ,ioc, ඔය සමාගම් අතර තරගයක් ඇති වෙනව.

    මේකෙ අවාසිය විදියට මන් නන් දකින්නෙ ආණ්ඩුවට තෙල් මිල තීරණය කරන්න වෙන්නෙ ඔය සමාගම් වලිනුත් අහල.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581

    eka tamai kela une
     
    • Like
    Reactions: dodangodarohan

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    සුද්දගෙ කාලෙ ඉදන් ලන්කාවෙ ස්තාවරව පිහිටල තිබුණු තෙල් සමාගම් ටික ලන්කාවෙන් එලවල ලන්කාවට තෙල් ගේන එකාදිකාරිය සිරිමාවොගෙ කාලෙ සම්පූර්ණයෙන් සිපෙට්කෝ එකට හදල දුන්නෙ. (ඔය ලන්කාවෙන් එලවපු කැල්ටෙක්ස්,බ්‍රිටිශ් පෙට්‍රෝලියම් අද සින්ගප්පූරුවෙ බිලියන් ගානක ඩොලර් ඉන්කම් එකක් උපදවනව.)
    Mata mathakai, parana porawal kiyanawa e dawaswala Esso wage companies wala sheds thibba kiyala.. e kale indan karapu meehark wada thamai.. Issara thibba Bus companies walatath kare oya scene ekama thamai.. Deshiya wyapara kiyala Siuru ussagena marenna haduwata hambawena labbak naa.. Refinery ekath dune naththun.. yakada walata thamai denna wenne..
     
    • Like
    Reactions: dodangodarohan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ අවාසිය විදියට මන් නන් දකින්නෙ ආණ්ඩුවට තෙල් මිල තීරණය කරන්න වෙන්නෙ ඔය සමාගම් වලිනුත් අහල.
    ආණ්ඩුව තෙල් මිල තීරණය කරන එක වැරදියි. තෙල් මිල ඇත්තටම තීරණය කරන්නේ අරාබිකාරයෝ. අපේ පොන්න ආණ්ඩුව කරන්නේ වහල් වැඩට ගිය ගැණු එවන සල්ලි වලින් තෙල් මිල බැලන්ස් කරලා එකේ වාසිය ඩොලර් හම්බ කරන්නේ නැති ත්‍රිවිල් පැ ද පැද ඉන්න කම්මැලියෝන්ට දෙන එක.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Mata mathakai, parana porawal kiyanawa e dawaswala Esso wage companies wala sheds thibba kiyala.. e kale indan karapu meehark wada thamai.. Issara thibba Bus companies walatath kare oya scene ekama thamai..

    1953 හර්තාලෙ ඉදන් කොමියුනිස්ට් පක්ශ ප්‍රතිපත්තිමය වශයෙන් හැමදාම වැඩ කරල තියෙන්නෙ රටේ පරිහානියට.

    කොමියුනිස්ට් කාරයො ස්ට්‍රයික් කරල , කැරලි ගහල ලන්කාවෙ ජාතික ආර්තිකේ විනාශ කරපුවගෙ වාසිය ගත්තෙ සින්ගප්පූරුව.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1953 හර්තාලෙ ඉදන් කොමියුනිස්ට් පක්ශ ප්‍රතිපත්තිමය වශයෙන් හැමදාම වැඩ කරල තියෙන්නෙ රටේ පරිහානියට.

    කොමියුනිස්ට් කාරයො ස්ට්‍රයි කරල , කැරලි ගහල ලන්කාවෙ ජාතික ආර්තිකේ විනාශ කරපුවගෙ වාසිය ගත්තෙ සින්ගප්පූරුව.
    🤣පාලකයෝ හොරා කාපුවා කමක් නෑ.කැරලි ගහන්න වැඩ සිද්ධ කරේ කවුද ඵතකොට.අනේ උකේ.පුක දෙන ඵකත් ගාණකට කරපිය මෝඩයෝ..ජාතිවාදය අවුස්සල ,බෝම්බ පුපුරවල රටම කාල දැන් ඵනව මෙතන පකක් කියවන්න පොන්න බය්යෝ..තොපේ පවුල් පිටිං පාරේ හිඟා කන්න ඕන ඵතකොටවත් ඔය නිවට වහල් ගතිය යයි..

    FB_IMG_1656290273395.jpg
     
    Last edited:
    • Like
    Reactions: Arumbaya De Almeida

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    1953 හර්තාලෙ ඉදන් කොමියුනිස්ට් පක්ශ ප්‍රතිපත්තිමය වශයෙන් හැමදාම වැඩ කරල තියෙන්නෙ රටේ පරිහානියට.

    කොමියුනිස්ට් කාරයො ස්ට්‍රයි කරල , කැරලි ගහල ලන්කාවෙ ජාතික ආර්තිකේ විනාශ කරපුවගෙ වාසිය ගත්තෙ සින්ගප්පූරුව.

    කොමියුනිස්ට් කාරයො විනාස කරපු ආර්ථිකය ගොඩ දැම්මෙ මයින්ද මාත්තයයි ගෝතාබය මාත්තයයි. ❤
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    🤣පාලකයෝ හොරා කාපුවා කමක් නෑ.කැරලි ගහන්න වැඩ සිද්ධ කරේ කවුද ඵතකොට.අනේ උකේ.පුක දෙන ඵකත් ගාණකට කරපිය මෝඩයෝ..ජාතිවාදය අවුස්සල ,බෝම්බ පුපුරවල රටම කාල දැන් ඵනව මෙතන පකක් කියවන්න පොන්න බය්යෝ..තොපේ පවුල් පිටිං පාරේ හිඟා කන්න ඕන ඵතකොටවත් ඔය නිවට වහල් ගතිය යයි..

    මූලික වශයෙන් 1970 ගනන් වල මෝඩ කොමියුනිස්ට් කාරයො සිරිමාවො එක්ක එකතු වෙලා කරපු විනාශය ගැනයි, ආණ්ඩුව අල්ලන්න ජේ.වී.පී කැරලි ගහපු එක ගැනයි ඕයි කිව්වෙ. ලන්කාවෙ වරාය වැඩ වර්ජන නිසා තමයි සින්ගප්පූරු වරාය දියුණු වුනේ ඉතිහාසය දන්නෙ නැත්නන් හොයල බලපන්.

    අදටත් රටටම තෙල්,බෙහෙත් කෑම ගේන්න සල්ලි නැතිව තියෙද්දි ඩොලර් එවන්න එපා කිය කිය උදේ හවස හැමි*නෙන්නෙ ඔය කොමියුනිස්ට් වේ*ගේ පුතාල තමයි. උන්ට ඉස්සර ඉදන්ම ඕනෙ රට මල සොහොනක් කරල හරි බලය ගන්න.

    කොමියුනිස්ට් කාරයො විනාස කරපු ආර්ථිකය ගොඩ දැම්මෙ මයින්ද මාත්තයයි ගෝතාබය මාත්තයයි. ❤

    තාමත් උඹ මුන්ට මාත්තය , මාත්තය ගානව නේද? නියම බයිය.
    ------ Post added on Jun 27, 2022 at 11:18 AM
     
    Last edited:
    • Love
    Reactions: shenat