ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්රතිව්යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
Source: https://lankacnews.com/සිපෙට්කෝ-සේවයක්-3700ක්-දොට්ට/
Source: https://lankacnews.com/සිපෙට්කෝ-සේවයක්-3700ක්-දොට්ට/