සිපෙට්කෝ සේවකයන් 3,700ක් දොට්ට… IOC ඉන්නේ 100යි…

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,584
    10,785
    113
    Nugegoda, Sri Lanka
    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    Source: https://lankacnews.com/සිපෙට්කෝ-සේවයක්-3700ක්-දොට්ට/
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    Source: https://lankacnews.com/සිපෙට්කෝ-සේවයක්-3700ක්-දොට්ට/
    wow anna hodai sakkili tika tika ain karala rata patawanna ona hathikare
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔපෙක් එකටව් වැඩිය සිපෙට්කෝ එකේ මිනිස්සු වැඩට ඉන්නවා කියනවනේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    danlankawema jeppo da ban inne ?
    amatigen rassawa aran wadata awata passe un jeppo wenawada amati ta puka pennala :rofl: :rofl:
    ජෙප්පෝ තමයි බයියෝ වගේ පෙනී ඉදලා ඇමතිලගෙන් ජොබ්ස් අරගෙන ඔව්වට රිංගන්නේ.
    ඊට පස්සේ ලස්ස ගණන් පඩිත් අරගෙන ආයතන විනාස කරනවා.
    මහින්ද මහත්තය ලස්සනට හදාගෙන ආපු රට ජෙප්පෝ ඇවිල්ලා නතර කරා.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,981
    12,324
    113
    Behind u :p
    ජෙප්පෝ තමයි බයියෝ වගේ පෙනී ඉදලා ඇමතිලගෙන් ජොබ්ස් අරගෙන ඔව්වට රිංගන්නේ.
    ඊට පස්සේ ලස්ස ගණන් පඩිත් අරගෙන ආයතන විනාස කරනවා.
    මහින්ද මහත්තය ලස්සනට හදාගෙන ආපු රට ජෙප්පෝ ඇවිල්ලා නතර කරා.

    mahindaya tawa hitiyanam thope ganu tikat vikunanawa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    mahindaya tawa hitiyanam thope ganu tikat vikunanawa
    මහින්දට අපේ ගෑණු ඕනි නෑ කුරුණෑගල අන්ත:පුරයක් තියෙනවා.
    ගෑණු ඇවිල්ලා බලෙන් ඇරගන්නවා මහින්ද මහත්තයට කියලා.
    උබලට කොහෙන්ද මේවා ඉතින් 🤭
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    චන්ද බලන් ජෙප්පො දැම්ම උන් ඉන්නේ ඔය ආයතනවල
    ඉතින් උන් කලබලයි... :lol: :lol: :lol:

    දොට්ට??? එහෙම දන්න බෑ, වටිනා කමක් දීල විශ්‍රාම අයින් කරනවා.
    එහෙම දාපු උන් අනිත් ආන්ඩුව ආවම දේශපාලන පලි ගැනීම් කියල හිටපු තැනට වල ඉහලට එනවා ,මේ සිරි ලන්කාවෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    හැමතැනම ඉතිං පරපෝෂිතයා තමයි වැඩිහරියක් ඉන්නෙ.