සිපෙට්කෝ China, Australia සහ USA සමාගම් තුනකට විකිණේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    බය වෙන්ඩ එපා පුතා අපි ආයෙ නතර කරපු තැනින් රට හදන්ඩ පටන් ගන්නව.. :yes::yes:

    පලවෙනි එක ජාතික සම්පත් විකුනන එක නතර කරනව, ව්ක්ක වරාය ගන්ඩ උපරිම උස්සහය ගන්නව....

    චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්රෝලියම් සහ ඇමරිකාවේ RM පාර්ක්ස් සමාගමට ඉන්ධන ආනයන අවසරය , ගබඩා කිරීම , බෙදාහැරීම හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිල්ලර විකිණීමේ පිරවුම් හල් ලබාදුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දන්වා තිබේ.
    මේ සදහා කැබිනට් අනුමැතිය අද (26) ලද බවද ඔහු දන්වා සිටී.
    ඒ අනුව ඉන්ධන පිරවුම් හල් 150 බැගින් ඉන්ධන පිරවුම්හල් 450 ක අයිතිය චීන ඕස්ට්‍රේ‍ලියානු හා ඇමරිකානු සමාගම් වෙත පැවරේ.
    මේ දක්වා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන පිරවුම්හල් 450 ක් නව සමාගම්වලට වෙන් කෙරෙන අතර ඊට අමතරව සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    එම සමාගම් තුනට පිරවුම්හල් පාලනයට අමතරව ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වන පරිදි අනුමැතිය හිමිවනු ඇති බවද අමාත්‍යවරයා දන්වා ඇත.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් අද උපවාසයක් ආරම්භ කර තිබෙන අතර පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසන්නේ දැවැන්ත ලාභයක් වාර්තාවන මොහොතක විදෙස් සමාගම් වලට ලබාදීම අසාධාරණ බවයි.
    ඇමතිවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්
    55.webp

    mehe waren @2osama @hirashgeff @elajani @nicjosh83 @erozan
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අවා දැන් සතුටුද ?​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004

    ko union tika?

    සංවර්ධන සහකාරලා ටික විකුණලා දාන්න ඕනි මසට..
    gramayalata mokada karanne?
    ------ Post added on Mar 27, 2023 at 9:41 PM
     
    • Haha
    Reactions: SLK_sri

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක හොද වැඩක්

    රටේ මිනිස්සුන්ට ඕනේ තෙල්නේ

    තරගකාරිත්වයෙන් අඩුවෙයි කියලා දැනගෙන තමා පහුගිය කාලේ ගණන් වැඩි කරේ

    ඉන්දියාව චීනය ඇමරිකාව අතරේ තියෙන ඔක්කොම බෙදලා දාලා රට සංවර්ධනය වෙන හැටි අපිට බලන් ඉන්න පුළුවන්

    අනෙක් අතට ඔය තෙල් සංස්ථා වගේ ආයතන අස්සේ ඔහේ ලැගලා පඩි ගත්ත එවුන්ටත් හොද පාඩම්

    ආකාර්යක්ෂම පරිපාලකයෝ තමාගේ හෙන්චයියල ඔබ්බන තැන් අඩුවෙන එකත් හොදයි

    මට වැරදියට වෙන්න ඕනේ ඇහුනේ රටේ තියෙන ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්නන්න බැරි උනා කියලා තමා ඒ දවස්වල කිව්වේ

    නැවු තෙල් ගුවන් තෙල් වලින් එන ඩොලර් ටිකත් මේ සමාගම් ටික අරන් රටේ ගූ පියෝ දුවන තෙල් ටික ගේන ඩොලර් ප්‍රමාණයට අමතරව ලැබෙන් ලාබෙත් ඩොලර් වලින් දෙන්න එපැයි දැන්

    අහ්හ් අමතක උනා බදු ගහන්න පුළුවන් මේවට

    රුපියල් වලින්ද බං බදු ගහන්නේ කියලා කල්පනා කරන මං ????????????

    අනේ රෙද්දේ ජාත්‍යාෙල්
    තියලා වාඩි වෙයන් බන් ඕක

    තරඟේ තියෙන්න ඕනේ
    මේ රෙද්දේ අපේ දේ කිය කියා වැලපෙනවා. සංස්ථාවේ උන් කෑ ගහන්නේ අවුරුද්දට තුන් පාරක් ලැබෙන බෝනස් එක කෙලවෙනවට
    එක නොදන්න මේ ගොන් හරක් ජාත්‍යාෙලන් වැලලෙනවා.

    මොකවත් රටක් ගැන හිතන්නේ නැ. හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි
    Click to expand...
    ජාත්‍යාෙල් වැඩක් නෑ තමා

    එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්

    නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම

    ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි

    හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ

    අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ

    Giant said:
    තේරුමක් නෑ ඉතිරි කරන්
    රාජ්‍ය ව්‍යවසාය ෆේල්
    කිසිම බිස්නස් ප්‍රොෙජක්ට් එකක් රජය දුවන එක තෙරුමක් නෑ
    මොකද ඒවට එන්නේ සුදුසුකම් වලින් නෙමේ පොස්ටර් ගැහිල්ලෙන්

    ඩොලර් එන්නේ නැව් වලින් කියන එවුන් තමා ඔවායේ වැඩට එන්නේ
    ඒක නිසා ප්‍රයිවෙට් කරලා තරඟෙට දුවන එක හොඳයි
    බදු ගැහිල්ලෙන් සහ ඒවා කන්ට්‍රෝල් කරන එක රජය විසින් කරලා
    මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි

    තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්

    ගෙවන විදිය මට හිතා ගන්න බැහැ

    මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්‍රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???

    පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?

    අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    අවා දැන් සතුටුද ?​

    අනිවර්‍යයෙන් රනිල් වැඩ කරන්න ඔනේ අපි කියන විදිහට මිසක් මේවගේ පොහොට්ටු බයියෝ කියන විදිහට නෙමේ. ඔක්කොම විකුනලා දාන්න ඔනේ. :lol: :lol:.​

    එතකොට ආයේ අරක මේක බේර ගන්න කියලා මුන්ට ජනදිපති ලා ගේන්න ඔනේ නැ.​

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්රෝලියම් සහ ඇමරිකාවේ RM පාර්ක්ස් සමාගමට ඉන්ධන ආනයන අවසරය , ගබඩා කිරීම , බෙදාහැරීම හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිල්ලර විකිණීමේ පිරවුම් හල් ලබාදුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දන්වා තිබේ.
    මේ සදහා කැබිනට් අනුමැතිය අද (26) ලද බවද ඔහු දන්වා සිටී.
    ඒ අනුව ඉන්ධන පිරවුම් හල් 150 බැගින් ඉන්ධන පිරවුම්හල් 450 ක අයිතිය චීන ඕස්ට්‍රේ‍ලියානු හා ඇමරිකානු සමාගම් වෙත පැවරේ.
    මේ දක්වා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන පිරවුම්හල් 450 ක් නව සමාගම්වලට වෙන් කෙරෙන අතර ඊට අමතරව සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    එම සමාගම් තුනට පිරවුම්හල් පාලනයට අමතරව ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වන පරිදි අනුමැතිය හිමිවනු ඇති බවද අමාත්‍යවරයා දන්වා ඇත.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් අද උපවාසයක් ආරම්භ කර තිබෙන අතර පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසන්නේ දැවැන්ත ලාභයක් වාර්තාවන මොහොතක විදෙස් සමාගම් වලට ලබාදීම අසාධාරණ බවයි.
    ඇමතිවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්
    55.webp

    mehe waren @2osama @hirashgeff @elajani @nicjosh83 @erozan
    ethakota thel amathi kamath adu wenaw nee da
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    මේක හොද වැඩක්

    රටේ මිනිස්සුන්ට ඕනේ තෙල්නේ

    තරගකාරිත්වයෙන් අඩුවෙයි කියලා දැනගෙන තමා පහුගිය කාලේ ගණන් වැඩි කරේ

    ඉන්දියාව චීනය ඇමරිකාව අතරේ තියෙන ඔක්කොම බෙදලා දාලා රට සංවර්ධනය වෙන හැටි අපිට බලන් ඉන්න පුළුවන්

    අනෙක් අතට ඔය තෙල් සංස්ථා වගේ ආයතන අස්සේ ඔහේ ලැගලා පඩි ගත්ත එවුන්ටත් හොද පාඩම්

    ආකාර්යක්ෂම පරිපාලකයෝ තමාගේ හෙන්චයියල ඔබ්බන තැන් අඩුවෙන එකත් හොදයි

    මට වැරදියට වෙන්න ඕනේ ඇහුනේ රටේ තියෙන ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්නන්න බැරි උනා කියලා තමා ඒ දවස්වල කිව්වේ

    නැවු තෙල් ගුවන් තෙල් වලින් එන ඩොලර් ටිකත් මේ සමාගම් ටික අරන් රටේ ගූ පියෝ දුවන තෙල් ටික ගේන ඩොලර් ප්‍රමාණයට අමතරව ලැබෙන් ලාබෙත් ඩොලර් වලින් දෙන්න එපැයි දැන්

    අහ්හ් අමතක උනා බදු ගහන්න පුළුවන් මේවට

    රුපියල් වලින්ද බං බදු ගහන්නේ කියලා කල්පනා කරන මං ????????????

    ජාත්‍යාෙල් වැඩක් නෑ තමා

    එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්

    නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම

    ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි

    හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ

    අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ

    මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි

    තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්

    ගෙවන විදිය මට හිතා ගන්න බැහැ

    මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්‍රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???

    පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?

    අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?
    Meka hondai anagatheta bump karanna...
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්රෝලියම් සහ ඇමරිකාවේ RM පාර්ක්ස් සමාගමට ඉන්ධන ආනයන අවසරය , ගබඩා කිරීම , බෙදාහැරීම හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිල්ලර විකිණීමේ පිරවුම් හල් ලබාදුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දන්වා තිබේ.
    මේ සදහා කැබිනට් අනුමැතිය අද (26) ලද බවද ඔහු දන්වා සිටී.
    ඒ අනුව ඉන්ධන පිරවුම් හල් 150 බැගින් ඉන්ධන පිරවුම්හල් 450 ක අයිතිය චීන ඕස්ට්‍රේ‍ලියානු හා ඇමරිකානු සමාගම් වෙත පැවරේ.
    මේ දක්වා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන පිරවුම්හල් 450 ක් නව සමාගම්වලට වෙන් කෙරෙන අතර ඊට අමතරව සෑම සමාගමක් විසින්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    එම සමාගම් තුනට පිරවුම්හල් පාලනයට අමතරව ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වන පරිදි අනුමැතිය හිමිවනු ඇති බවද අමාත්‍යවරයා දන්වා ඇත.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් අද උපවාසයක් ආරම්භ කර තිබෙන අතර පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසන්නේ දැවැන්ත ලාභයක් වාර්තාවන මොහොතක විදෙස් සමාගම් වලට ලබාදීම අසාධාරණ බවයි.
    ඇමතිවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්
    55.webp

    mehe waren @2osama @hirashgeff @elajani @nicjosh83 @erozan
    Kata something giyath mewa honda wada.CEB eka thamaye anith eka.
     
    • Like
    Reactions: SLK_sri

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේක හොද වැඩක්

    රටේ මිනිස්සුන්ට ඕනේ තෙල්නේ

    තරගකාරිත්වයෙන් අඩුවෙයි කියලා දැනගෙන තමා පහුගිය කාලේ ගණන් වැඩි කරේ

    ඉන්දියාව චීනය ඇමරිකාව අතරේ තියෙන ඔක්කොම බෙදලා දාලා රට සංවර්ධනය වෙන හැටි අපිට බලන් ඉන්න පුළුවන්

    අනෙක් අතට ඔය තෙල් සංස්ථා වගේ ආයතන අස්සේ ඔහේ ලැගලා පඩි ගත්ත එවුන්ටත් හොද පාඩම්

    ආකාර්යක්ෂම පරිපාලකයෝ තමාගේ හෙන්චයියල ඔබ්බන තැන් අඩුවෙන එකත් හොදයි

    මට වැරදියට වෙන්න ඕනේ ඇහුනේ රටේ තියෙන ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්නන්න බැරි උනා කියලා තමා ඒ දවස්වල කිව්වේ

    නැවු තෙල් ගුවන් තෙල් වලින් එන ඩොලර් ටිකත් මේ සමාගම් ටික අරන් රටේ ගූ පියෝ දුවන තෙල් ටික ගේන ඩොලර් ප්‍රමාණයට අමතරව ලැබෙන් ලාබෙත් ඩොලර් වලින් දෙන්න එපැයි දැන්

    අහ්හ් අමතක උනා බදු ගහන්න පුළුවන් මේවට

    රුපියල් වලින්ද බං බදු ගහන්නේ කියලා කල්පනා කරන මං ????????????

    ජාත්‍යාෙල් වැඩක් නෑ තමා

    එත් රටේ ඩොලර් හොයන්න පුළුවන් තැන ට්කවත් ඉහිරී කරගත්තොත් ලොකු දෙයක්

    නැත්තන් මේ සමාගම් 5න්ම රස්සාවල් 3000 ක් හැදෙයි උපරිම

    ටැංකි හදන්න ඩොලර් ගෙනෙයි ලයිසන් එක ගන්න ඩොලර් ගෙනෙයි ෂෙඩ් හදන්න ඩොලර් ගෙනෙයි

    හැබැයි එතන ඉදන් ඩොලර් මෙහෙන් යන එක තමා කෙරෙන්නේ

    අතුරු කතාව ; හැමදාම තෙල් ගණන් ඉස්සරෝම වැඩි කරේ IOC එක මුන් 5දෙනා කතාවෙලා ඔය වැඩේ කරොත් අර හෙළුවෙන් දුවන එකාගේ පුකට ගිනිතිව්ව සිංහලුන්ට තමා හෙළුවෙන් දුවන්න වෙන්නේ

    මචන් තෙල් ගේන්න සල්ලි නැති උන අපි

    තෙල් වියදම + ලාබය දෙකම ඩොලර් වලින්

    ගෙවන විදිය මට හිතා ගන්න බැහැ

    මුළු සංස්ථාවම කොටස් 5ක කඩලා ලැයිස්තු සමාගම් කරලා රජයේ හා සේවක කොටස් 51% එන විදියට ඉතිරි 49% පුද්ගලික අංශයට දුන්නා නම් (මැනේජ්මන්ට් එක පුද්ගලික) (ප්‍රමුකත්වය මෙරට සමාගම්වලට) අවුල්ද බං ???

    පිටරට එවුන්ට විතරද බං බිස්නස් පුළුවන් ?

    අපි ඉන්නේ උන්ට වැඩ කරන්න විතරද ?
    කොහෙන්ද යකෝ මේ ටික උස්සලා මේකට අතඇරියේ
    උඹ යකෙක් නේ බොල
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,636
    2,142
    113
    මං නම් කැමති රටම ඔය රටවල් තුනට විකුණලා. රට තුනට බෙදලා ප්‍රාන්ත තුනක් වෙනවා නම්. ඒ ඒ ප්‍රාන්තෙ ඉන්න එකා ඒ ඒ රටේ පුරවැසියන් බවට පත් කරන්නත් ඔනේ. ඊට පස්සෙ අපිට ලංකාවෙම ඉදන් රටවල් තුනක සංචාරය කරන්නත් පුලුවන් 😁😁😁

    සිරාවට කිව්වෙ 🥴