සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1593577273457.jpg

    ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. මිය යන විට එතුමිය 93 හැවිරිදි වියේ පසුවූවා.

    හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මෙරට ළමා සාහිත්‍ය වෙනුවෙන් සිබිල් වෙත්තසිංහ මහත්මිය දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් සිය වගකීම ඉටු කරනු ලැබුවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිවන් සුවය ලැබේවා මෙතුමියට....!!!
    රටට ලොකු සේවයක් කල කෙනෙක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    1999 වගේ ආව NSB එකත් එක්ක පොතක් අච්චු ගහලා. ඉතුරුව ගැන කියල දෙන කතා පොතක්. ඒකෙන් තමයි මම මුලින්ම සිබිල් වෙත්තසිංහගේ චිත්‍ර දැක්කේ. කාට හරි මතකද ඒ කතා පොතේ නම?

    නිවන් සුව ලැබේවා. :(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1999 වගේ ආව NSB එකත් එක්ක පොතක් අච්චු ගහලා. ඉතුරුව ගැන කියල දෙන කතා පොතක්. ඒකෙන් තමයි මම මුලින්ම සිබිල් වෙත්තසිංහගේ චිත්‍ර දැක්කේ. කාට හරි මතකද ඒ කතා පොතේ නම?

    නිවන් සුව ලැබේවා. :(

    ru 5 ithuru karana ekane gan wathuren
    ge yata unama mathakai mathakai puka(n)(n)(n):poop::poop::poop::poop::sick::sick::sick:🤬🤬🤬
     
    • Like
    Reactions: Heshan Daminda

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1999 වගේ ආව NSB එකත් එක්ක පොතක් අච්චු ගහලා. ඉතුරුව ගැන කියල දෙන කතා පොතක්. ඒකෙන් තමයි මම මුලින්ම සිබිල් වෙත්තසිංහගේ චිත්‍ර දැක්කේ. කාට හරි මතකද ඒ කතා පොතේ නම?

    නිවන් සුව ලැබේවා. :(
    ගංවතුරක් ඇවිල්ල ඔක්කොම ගහගෙන ගිහිල්ල කැටේ විතරක් ඉතුරු උන සීන් එකක් නේද?
     
    • Like
    Reactions: Heshan Daminda