සිම්පල් ප්ලෑන් එකක්........

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    සිම්පල් ප්ලෑන් එකක්........

    2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නමුත් මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?



    350t54g.jpg






    කොහොමද කරන්නෙ ?



    filemail.com තමයි සයිට් එක. හරිම ලේසියි, ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා… එපමණයි…. දවස් 3ක් දක්වා ඒ file තියාගන්නවා. 2GB දක්වා file යවන්න පුලුවන්, Premium ගිනුමක් ගන්න පුලුවන් නමි දවස් 30ක් දක්වා ඒ file තියාගන්ත් 10GB දක්වා file යවන්න පුලුවන් :yes:




    රෙප් එකක් වත් දිලා යන්න ඉතින් :P