සිම් එකට මෙහෙම උනොත් මොකද්ද කරන්නෙ?

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    සිම් එකට මෙහෙම උනොත් මොකද්ද කරන්නෙ?

    මොබිටෙල් 360 package එකක් තිබ්බා. එක කාලයක් reload දැම්මෙ නෑ සිම් එකක් ගලවලා තිබ්බෙ phone එකට අද දැම්ම ම signal නෑ.ඒකට කෝල් කරාම නිකම් ම call එක එන්ඩ් වෙනවා . කොහොම ද මේක ආයෙත් හදා ගන්නෙ? රීලෝඩ් එකක් දැම්ම ම හරි යයි ද?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    SDM එකෙන් උඹේ ප්‍රොෆයිල් එකේ සර්විස් ටෝටලි බාර් වෙලා තියෙන්නේ..
    ඉස්සෙල්ලම කස් කෙයා එකට අරන් ඇක්ටිව් කරගෙන , 50 වගේ
    දාපන්...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මොබිටෙල් 360 package එකක් තිබ්බා. එක කාලයක් reload දැම්මෙ නෑ සිම් එකක් ගලවලා තිබ්බෙ phone එකට අද දැම්ම ම signal නෑ.ඒකට කෝල් කරාම නිකම් ම call එක එන්ඩ් වෙනවා . කොහොම ද මේක ආයෙත් හදා ගන්නෙ? රීලෝඩ් එකක් දැම්ම ම හරි යයි ද?

    call customer care bro... deactivate karala aththe sim eka..