සිම් කාඩ් නිදහසත් කපෝතියි

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Dual sim phone 2k use karanna ba neda ethakota :lol:
    munge achchige nithine yako...mechchara kal me rate mita wada nidahasen hitiya kiyala dan thama therenne .. :rolleyes:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    හැම රෙද්දටම ආණ්ඩුවට බණින එක උබලට පුරුද්දක් වෙලා...
    මේකෙන් මහ ජනතාවට වෙන අසාධාරණය මොකක්ද???

    mun inne waliga pagagenane padayak giyath ekatath anduwa wadarilu
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    windows8 මචං මේ ආණ්ඩුව දැං කරන්න ඕනේ මේ මිනිස්සු ල්‍රග තියෙනව සිම් කාඩ් ගාන ගනන් කරන 1ක නෙවේ.. ජීවන වියදම බඩු මිල අඩු කරන්න උත්සාහ කරන එක... සිම් කාඩ් මිනිස්සු පාවිච්චි කරන්නේ තමන්ට මුදල් තියෙන හැටියට නේ... සල්ලි තියෙන එකා සිම් කාඩ් 20ක් ගත්තත් කමක් නෑ... අද පාං ගෙඩියක් කීයද....
    මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
    නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.

    ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!
     
    kegahapu un tika meka balapalla.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    windows8 මචං මේ ආණ්ඩුව දැං කරන්න ඕනේ මේ මිනිස්සු ල්‍රග තියෙනව සිම් කාඩ් ගාන ගනන් කරන 1ක නෙවේ.. ජීවන වියදම බඩු මිල අඩු කරන්න උත්සාහ කරන එක... සිම් කාඩ් මිනිස්සු පාවිච්චි කරන්නේ තමන්ට මුදල් තියෙන හැටියට නේ... සල්ලි තියෙන එකා සිම් කාඩ් 20ක් ගත්තත් කමක් නෑ... අද පාං ගෙඩියක් කීයද....
    මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද...

    dan katada jiwath wenna baruwa marenna lan wela inne ?

    rate minissu kala bila bayak sakak nathuwa hodata innawa

    nikan boru mawa gaththa ewa walata kaha ganna epa
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
    නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.

    ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!

    උඹලා කෑගහපුවා ඔක්කොම පුස් වෙඩිල්ලක් වෙලා නිසා මේවට උත්තර නෑ නේද??
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    උඹලා කෑගහපුවා ඔක්කොම පුස් වෙඩිල්ලක් වෙලා නිසා මේවට උත්තර නෑ නේද??
    yako oke source ekak na,, hadda kiyana ewa ahala thamai thopita mehema vela thiyenne.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    a kiyanne mata mage hutch sim ekai airtel sim ekai wisi kerane wenawa kiyana ekada?

    ehemanam ...me anduwa watena kam man mal tiyan balan innawa