සාමාන්‍ය ජනතාවට සිම් කාඩ් 10-15 තියාගන්න තියෙන අවශ්‍යතාව මොකක්ද???
sim 4k 5k thiyagena katada ban ubala katha karanne

සාමාන්‍ය ජනතාවට සිම් කාඩ් 10-15 තියාගන්න තියෙන අවශ්‍යතාව මොකක්ද???

හැම රෙද්දටම ආණ්ඩුවට බණින එක උබලට පුරුද්දක් වෙලා...
මේකෙන් මහ ජනතාවට වෙන අසාධාරණය මොකක්ද???
මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.
ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!
windows8 මචං මේ ආණ්ඩුව දැං කරන්න ඕනේ මේ මිනිස්සු ල්‍රග තියෙනව සිම් කාඩ් ගාන ගනන් කරන 1ක නෙවේ.. ජීවන වියදම බඩු මිල අඩු කරන්න උත්සාහ කරන එක... සිම් කාඩ් මිනිස්සු පාවිච්චි කරන්නේ තමන්ට මුදල් තියෙන හැටියට නේ... සල්ලි තියෙන එකා සිම් කාඩ් 20ක් ගත්තත් කමක් නෑ... අද පාං ගෙඩියක් කීයද....
මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද...
මේ පුවත්පත් ලිපිය වැරදි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට අද උදේ හඩ්ඩා සමග පැවසුවා. එවැනි කිසිදු සීමාවක් සාමාන්‍ය පාරිභෝගිකයන්ට පැනවීමට සාකච්ඡාකර හෝ නොමැති බව ඔහු පැවසුවා.
නමුත් SIM Card 100ක් පමණ භාවිතා කර SIM Box නමින් යොදාගෙන විදෙස් දුරකථන ඇමතුම් අන්තර් ජාලය ඔස්සේ ලබාගෙන ඒවා දේශීය ඇමතුම්සේ දේශීය අංකයකින් යොමුකරන කූට ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරීමට යන බව පැවසුවා. මෙයින් රටට විශාල ආදායමක් අහිමිවන නිසා මෙම පියවර ගැනීමට යන බව ඔහු වගකීමෙන් සනාත කලා.
ඇත්ත ඕකයි!! බොරුවට උඩ පැනිල්ල නවත්ත පල්ලා. උඹලා හැමදාම බොරු කොනක් අල්ලන් ඉන්නේ. අහන්නෙ සිරස විතරයි!!
sim card ballata dala paan gana kathaa karamu.
sim ekak use karalath hamarai
yako oke source ekak na,, hadda kiyana ewa ahala thamai thopita mehema vela thiyenne.උඹලා කෑගහපුවා ඔක්කොම පුස් වෙඩිල්ලක් වෙලා නිසා මේවට උත්තර නෑ නේද??