සිම් ගැන උදව්වක්

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    සිම් ගැන උදව්වක්

    මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ ......

    මේක නීතියට අනුව වරදක් ..

    වෙන එක්කෙනෙක් පාවිච්චි කරන නම්බර් එකම එයා ඒක පාවිච්චි කරද්දීම ඩුප්ලිකේට් සිම් එකක් හදන්න පුලුවන්ද ....??

    එහෙම සිම් එකක් හැදුවත් ඔරිජිනල් එක එයා පාවිච්චි කරද්දී එයාට එන මැසේජ් ඩුප්ලිකේට් සිම් එකටත් එනවද ....??
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    නීතියෙන් වරදක්....එහෙම ඩුප්ලිකේට් හදන්න පුළුවන් ද
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ehema hadanna ba. Systerm eken Eka Serial ekakatai link karanna Puluwan...Issara Copy kala , Super SIM ekata. Dan ena Sim Copy karanna ba. Oka hariyanne na.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Ehema hadanna ba. Systerm eken Eka Serial ekakatai link karanna Puluwan...Issara Copy kala , Super SIM ekata. Dan ena Sim Copy karanna ba. Oka hariyanne na.


    තැන්ක්ස් ......

    සාමාන්‍ය සිම් එකක ඉදන් නැනෝ සිම් එකකට එකම නම්බර් එකටම මාරු වෙද්දී සිම් දෙකම වැඩ කරන වෙලාවල් එනවා නේද ..
    ටෙලිෆෝන් ඔපෙරේටර්ගේ කෙනෙක් සම්බන්ද වෙලා එහෙම කරන්න පුළුවන් කමක් නැද්ද ........
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    තැන්ක්ස් ......

    සාමාන්‍ය සිම් එකක ඉදන් නැනෝ සිම් එකකට එකම නම්බර් එකටම මාරු වෙද්දී සිම් දෙකම වැඩ කරන වෙලාවල් එනවා නේද ..
    ටෙලිෆෝන් ඔපෙරේටර්ගේ කෙනෙක් සම්බන්ද වෙලා එහෙම කරන්න පුළුවන් කමක් නැද්ද ........

    7788 කිවුවා වගේ තමයි. ඉස්සර sim කොපි කරන්න පුලුවන්. දැන් එන sim කොපි කරන්න බැ. SIM එකේ serial number එකක් ඇති. කැඩිච්ච sim පරණ sim කේස් වලට අලුත් sim දෙද්දි system එකේ reference එකට තිබුන පරණ serial number එක අයින් කරලා අලුතෙන් දුන්න sim එකේ serial number එක තමයි දාන්නේ. කොහොමත් එකම වෙලාවෙ එකම number එකට (හෙවත් MSISDN එකට) sim2ක් register වෙන්න් බෑ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉස්සර ඕක කෙරුවා. සිම් රීඩර් එකක් අරන් එක සිම් එකට නෙට්වර්ක් 4ක් විතර දාගෙන 077 ලයිව් වගේ සිම් සර්විස් වලින් වෙනම නෙට්වර්ක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. හැබැයි එක සිම් එකක් දෙක තුනක් වෙන්න කොපි කලාම එක්කනෙක් නෙට්වර්ක් එකෙන් අයින් වෙන්න ඕන අනික් කොපිය කනෙක්ට් වෙන්න. දැන් ඔය මොකොවත් කතා බෑ.