මගේ තිබුනේ Smart 5 කියලා එකක් ඉස්සර 2006 කාලේ දුන්නේ ඒක ඒ කාලේ Call ඒකට විනාඩියට එකේ 5.88 කැපෙනවා පස්සේ රුපියක් උනා ඊට පස්සේ 1.50 මගුලක් ඇවිල්ලා පැකේජ් මාරු කරලා උන් අපිට නොකියම මගේ සිම් එකේ දැන් තියෙන්නේ උබේ ඔය Image එකේ තියෙන Floor Rate Basic කියන එක එකේ අයෙත් 4-5 කැපෙනවා මන් උන්ගෙන් ඇහුවා 1.50 කැපෙන ඒකට දාගන්න එහෙම බෑ කිව්වා සිම් එක ගලවල දැම්මා ඊට පස්සේ ඉදන්
Dialog වලනම් අලුත් පැකේජ් අවා කියලා මාරු කරන්නේ නෑ Mobitel වල වගේ