සිම් දාන ලැප්ටොප්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සිම් දාන ලැප්ටොප්

    යාළුවනේ මගේ යාළුවෙක් ගාව තියෙනව සිංගර් ලැප්ටොප් එකක් සිම් එක දාන්න පුළුවන්. මැෂින් එකේ තියෙන්නේ වින්ඩොස් 10 ප්‍රෝ දාල. ඒත් කනෙක්ෂන් එක හදාගන්න ට්‍රයි කරාට හරි ගියේ නැහැ. මේ ගැන දන්න අය උදව් කරනවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Singer site එකේ බලන්න. මගෙත් යාලුවෙක් ඔය පොඩි lap (atom) එකක් අරන් ඒකේ drivers වගයක් ගන්න ඔය Singer web site එකට ගියා මතකයි
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම හිතන්නේ ස්මාට් කාඩ් රීඩර් එකක් වෙන්න ඇති සමහර සොෆ්ට්වෙයා වල කී ඒක විදියට වැඩ කරන්න ඩොන්ගල් එකක් එනවනේ. ඒක නැතුව ඔය රීඩරේට කාඩ් ඒක දැම්මත් ඇති.