සිම් දාන ලැප්ටොප් යාළුවනේ මගේ යාළුවෙක් ගාව තියෙනව සිංගර් ලැප්ටොප් එකක් සිම් එක දාන්න පුළුවන්. මැෂින් එකේ තියෙන්නේ වින්ඩොස් 10 ප්රෝ දාල. ඒත් කනෙක්ෂන් එක හදාගන්න ට්රයි කරාට හරි ගියේ නැහැ. මේ ගැන දන්න අය උදව් කරනවද?