සිම්_කාඩ්_කොපි_කරමු....!!

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    podi prashanayak thiyanava ... oya copy karagaththa original sim ekata call ekak enakota copy karagaththa sim eka use karala a conversation eka ahanna puluvanda
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා කව්රු හරි බලලා තියේද Gravy Sim වගේ අන්ලොකින් සිම් එකක් එක්ක සිම් එක රීඩරේට දාල කොපි කරාම වැඩ කරනවද කියලා.