සිමින්ති තාප්ප වෙනුවට අඩු වියදම් සොලියුශන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවනේ,

    ගෙදරක දාන සිමින්ති තාප්ප වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ශීට් වර්ග මොනා හරි තියෙනවද ?

    තාප්පෙට වඩා වියදම අඩු සහ අඩි 6/7 උසට කවර් වෙන්න ඕන. අඩුම අඩි 6ක්

    වෝල් ක්ලැඩින්ස් රූෆින්ග් ක්ලැඩින්ස් නම් සෙට් වෙන්නෙ නැ නේද ?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    පැලියග‌ොඩ ඉදන් හයිව‌ෙ ඒක‌ේ කටුනායක පැත්තට යනකොට ක‌ෙරවලපිටියට කලින් වම්පැත්ත‌ෙන් තාප්පයක් වග‌ේ අයිටම් ඒකක් මම දැකලා තිය‌ෙනවා. ඒවා සිම‌ෙන්තිනම් න‌ෙව‌ෙයි ප‌ෙනුමට නම් හයියට තිය‌ෙනවා කියලයි හිත‌ෙන්න‌ෙ.

    ps. ම‌ෙතිය‌ෙන්න‌ෙ මචන්

    streetView



    1637656769698.png
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාප්ප බදින්න වේලාවකද මේ, රට ගැන හිතලා ගෝටබය මහත්තයට ඊලගපාරත් චන්දෙ දෙන්න මචං
    thappa badinna cement na / kambi ganan / masonta ganan / weli ganan
    goota ba me para anuuu ta denna
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    පැලියග‌ොඩ ඉදන් හයිව‌ෙ ඒක‌ේ කටුනායක පැත්තට යනකොට ක‌ෙරවලපිටියට කලින් වම්පැත්ත‌ෙන් තාප්පයක් වග‌ේ අයිටම් ඒකක් මම දැකලා තිය‌ෙනවා. ඒවා සිම‌ෙන්තිනම් න‌ෙව‌ෙයි ප‌ෙනුමට නම් හයියට තිය‌ෙනවා කියලයි හිත‌ෙන්න‌ෙ
    ඒවා Noise control වලට දාපුව තාප්පයක් නොවේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැලියග‌ොඩ ඉදන් හයිව‌ෙ ඒක‌ේ කටුනායක පැත්තට යනකොට ක‌ෙරවලපිටියට කලින් වම්පැත්ත‌ෙන් තාප්පයක් වග‌ේ අයිටම් ඒකක් මම දැකලා තිය‌ෙනවා. ඒවා සිම‌ෙන්තිනම් න‌ෙව‌ෙයි ප‌ෙනුමට නම් හයියට තිය‌ෙනවා කියලයි හිත‌ෙන්න‌ෙ
    sudu mitura wadi wistara laba denna

    oya concrete da yaluwe ?
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Sad
    Reactions: kevin_levin

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කලුගල් ෆවුන්ඩේශන් එක දාල චේන් ලින්ක් වැට ගහන්න පුකුවන්, ඇස්බැස්‍ටස්, අමානො ශිට් වලින් වහන්න පුලුවන්, තව සිල්බර කොට වගේ PVC අයිටම් එකක් තියෙනවා මතක් උනොත් දන්නම්.