
pre-cast NERD technology - http://www.thaappa.lk බලන්න, ගම්පහ කිරිඳිවැල පැත්තෙ. වැඩ හොඳයි කිව්වා. විවිධ ඩිසයින් තියනවා දන්න තැනක උන් කලා වර්ග අඩිය 518/- අපි මොනවත්ම දෙන්නෙ නැතුව හැබැයි මේ බඩු ගන්නං නගින්න ඉස්සෙල්ලා. සෙට් උනොත් පොටෝ කෑලි කීපයක් දාන්න බලන්නං
ගණංනෙ...එහෙනම් අමානෝ ශීට් තමා
thappa badinna cement na / kambi ganan / masonta ganan / weli ganan
goota ba me para anuuu ta denna
me Concrete pati bassala tynne. ape gedarat gahuwa. main kanuwata bassanna one. me tappe ona welawaka galawan yanna pluan. e kaale nam gaana adui. den kohomada danne naha. hariyata Concrete daala nettam kaalayak yaddi pupuranawa. de nam ganan ati me system ekat