මහින්දගෙ කාලෙ නම් මැතිවරණ කොමසාරිස් කියල බලගතු නිළයක් දරපු කෙනෙක් උන්න මේව නතර කරන්ඩ..මම හිතන්නෙ දැන් එහෙම එකෙක් නැතුව ඇති මේව මැතිවරණ නීති කැඩීමක් නෙමේ වෙන්ඩ ඇති.. 

ප්රජාත්රන්තවාදය ස්තාපිත කරනවා කියල පාර්ම්බාපු උන්ගෙ කෙරුවාව තමයි මේ..මහින්දගෙ කාලෙ තිබ්බ ප්රජාත්රන්තවාදය අද නැ...

ප්රජාත්රන්තවාදය ස්තාපිත කරනවා කියල පාර්ම්බාපු උන්ගෙ කෙරුවාව තමයි මේ..මහින්දගෙ කාලෙ තිබ්බ ප්රජාත්රන්තවාදය අද නැ...