සිමෙන්ති ඕනෙද ? සිමෙන්ති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ කාලෙ නම් මැතිවරණ කොමසාරිස් කියල බලගතු නිළයක් දරපු කෙනෙක් උන්න මේව නතර කරන්ඩ..මම හිතන්නෙ දැන් එහෙම එකෙක් නැතුව ඇති මේව මැතිවරණ නීති කැඩීමක් නෙමේ වෙන්ඩ ඇති.. :confused::confused:

    ප්‍රජාත්‍රන්තවාදය ස්තාපිත කරනවා කියල පාර්ම්බාපු උන්ගෙ කෙරුවාව තමයි මේ..මහින්දගෙ කාලෙ තිබ්බ ප්‍රජාත්‍රන්තවාදය අද නැ...:dull::dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕව ණය යකෝ
    ගේ හදල පෙන්නන්න ඕනෙ
    බාගෙට හදල පෙන්නපුවහම ඉතුරු ටික දෙන්නෙ ආයෙ ගෙවන්න ඕනෙ
    නැතුව නිකං බෙදල දානව නෙමේ

    ආ නැතුව චන්ද ගන්න නෙමෙයිනේ ......අම්මප උඹට ලජ්ජා නෑනේ...:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ නැතුව චන්ද ගන්න නෙමෙයිනේ ......අම්මප උඹට ලජ්ජා නෑනේ...:lol::lol:

    ගූ ඇන් පී කාරයන්ගෙ ලැජ්ජ නහරෙ කපල තියෙන්නෙ, නැත්තන් මේ අමු අමුවෙ මැතිවරණ නීති කඩන ඒවට හුරේ දායිද බන්,...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71076476_2437207723202095_5597973340389113856_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගූ ඇන් පී කාරයන්ගෙ ලැජ්ජ නහරෙ කපල තියෙන්නෙ, නැත්තන් මේ අමු අමුවෙ මැතිවරණ නීති කඩන ඒවට හුරේ දායිද බන්,...

    :yes::yes: :lol::lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හම්බන්තොට සිමෙන්ති බෙදනව නෙමේ හරකො මිනිස්සුන්ට ගෙවල් හදන්න සිමෙන්ති දෙනව. උඹ හිතන්නෙ කොලඹ වගේ අඩියෙන් අඩියට හම්බන්තොට හාඩ්වෙයාර් තියෙනව කියලද සිමෙන්ති ගන්න ?
    කතා කලොත් නං රට හදන්න ටෝක් දෙන්නෙ හම්බන්තොට මනුස්සයෙක් ගෙයක් හදනකොට ඇස් වලට කටු අනිනව වගේ වෙනව කුහක හැත්ත.

    Yako 2km wage hardware tiyenawa gewal tiyena hariye
    Uba gihin tiyeda

    Call ekak dila weel eke hari tractor eke hari land master eke hari genawa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මම හිතුවෙ සිරාවටම උඹ ළග සිමෙන්ති තියෙනව කියල ...බලනකොට පරණ ත්‍රෙඩ් ඵකක්..ගේ වැඩ පටන් ගන්න සිමෙන්ති කොට්ට 50ක් නැතුව ඉන්නේ..:(
     
    • Sad
    Reactions: dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    ඔනේ නෑ. දැන් චීන ගූ තියනවා ගුලිකරලා බිත්ති බදින්න. නාකි පම්කාගේ පොටෝ එක බිත්තියේ ගහලා බිත්තිය ඉබ ඉබ ඉන්න. :lol: :lol::lol:

     
    • Haha
    Reactions: dilann