සිමෙන්ති කොට්ටයක් රු. 3000 ක් කරන්න යනවද බන්?

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,392
    3,715
    113
    මොනර තැන්න
    බඩු වැඩි වෙන එකත් එක අතකට හොදයි බන්
     

    Attachments

    • Screenshot from 2021-10-03 20-34-54.png
      Screenshot from 2021-10-03 20-34-54.png
      84 KB · Views: 41

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    බලපන් ඉතින් මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නේ බොරු කතා නේ... ඕවා ගන්න සල්ලි තියෙනවා නේ..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    $ වැඩිඋනේ 195-240 වගේනේ 20% වගේ.
    එතකොට 950 හ 3000 ක් කියන්නේ 200% ක් වැඩිවෙනවනෙ බන්. වහිනහන්දා වසකට ගෙනාපු කොට්ටේ 1000 ට ඉස්සරහ ගෙඩරට දුන්න.🤣🤣🤣🙂
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වෙන එකෙක් ගෙවල් හදන්න සිමෙන්ති ගන්නකොට ඌට ඇත්ත ගානට වඩා අඩුවට දෙන්න සිමෙන්ති නොගන්න මගේ සල්ලි වලින් ගෙවන්න ඕනි නෑ. සම්පුර්ණ ගැන උටම ගෙවන්න කියපන්
     
    • Like
    Reactions: Sen-lu

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...
    ගෑස් එකක් හදන්න ඒ ගාන යනවනම් ගැස් ගන්න කෙනා ඒ මිල තමන්ගේ සල්ලි වලින් ගෙවන්න ඕන. ගෑස් නොගන්න අයගේ ටැක්ස් සල්ලි වලින් ගෙවන එක වැරදියි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල

    ඉතින් දැනුත් 1200 යයිනේ. මන් ඉයේ හොයලා හොයලා යන්තම් එක තැනක 5ක් තිබිලා 4ක් ගත්තා. ඒකත් කාර් එකේම දාගෙන ආවා. :lol: :lol::lol:. අවට තියන හාඩ්වෙයාර් වහනවා උදේ බාපු සිමෙන්ති ටික ඉවර උනගමන් මිනිස්සු තරහාවෙනවා කියලා සිමෙන්ති නෑ කිවහම. දවසට පැයදේකක්වත් අරින්නේ නෑ යකෝ​

     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    අලුත්ම මිල වැඩිකිරීමේ සමීකරනය භාවිතයෙන් තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටී පිච්චීම
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉන්න වෙන්නේ නෑ බන් තවත් නම් මෙහෙම, ගෑසුත් රු. 1200 කින් වැඩි කරනවලු...
    සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ට ගන්න හරි රටක් ඉතුරු වුනේ කවුරු නිසාද

    පිදුරු සෙවිකල පැල්පතේ ඇති
    සාමෙ නැත මහා මන්දිරේ....