ගෙදර ස්ලැබ් එක දාන්න මේ දවස්වල වැඩ කරන් යනවා. එත් සිමෙන්ති ගන්න තැනක් නැනෙ මචන්ල. ස්ලැබ් එක නිසා අල්ට්රෙටක් එක හරි ටෝකියෝ සුපර් (107) එක හරි දාන්නයි හිතුවේ.එත් ගන්න කොහේවත්ම නැ.

හාඩ්වෙයාර් වලින් එන දවසක් කියන්නෙත් නැ.ගාල්ල අවටින් මම කිවුව වර්ග වලින් ගන්න තැනක් තියෙනව නමි් කියන්න පුලුවන් ද මචන්ලා...කොට්ට 100ක් විතර තමා ඕන. හෙටම උනත් කමක් නැ ගන්න තියෙනව නම් උඹල දන්න කියන තැන් කොහෙද කියල කියන්නකො මචන්ල.....