සිමෙන්ති තියෙනවද ?

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ගෙදර ස්ලැබ් එක දාන්න මේ දවස්වල වැඩ කරන් යනවා. එත් සිමෙන්ති ගන්න තැනක් නැනෙ මචන්ල. ස්ලැබ් එක නිසා අල්ට්‍රෙටක් එක හරි ටෝකියෝ සුපර් (107) එක හරි දාන්නයි හිතුවේ.එත් ගන්න කොහේවත්ම නැ.:no::no::no::no::no:
    හාඩ්වෙයාර් වලින් එන දවසක් කියන්නෙත් නැ.ගාල්ල අවටින් මම කිවුව වර්ග වලින් ගන්න තැනක් තියෙනව නමි් කියන්න පුලුවන් ද මචන්ලා...කොට්ට 100ක් විතර තමා ඕන. හෙටම උනත් කමක් නැ ගන්න තියෙනව නම් උඹල දන්න කියන තැන් කොහෙද කියල කියන්නකො මචන්ල.....;);)
     
    • Like
    Reactions: kinkon and Ryan08

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    no cement these days

    anyway සිමෙන්ති හොයන්න සුදුසු කාලය නෙමේ මේක හින්ද අවලක් නෑ
     
    • Like
    Reactions: tanujaprabath

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ඔය කොට්ට ගානනම් කඩේකින් හොයා ගන්න නැතිවෙයි. පහුගිය ටිකේ ultratec දැක්කේ නැහැ. හැබයි කඩේ තිබ්බ වගේ මතකෙකුත් තියනවා. සංස්ථා නම් තිබ්බා 1000 යි කොට්ටයක්. කපරාරුවට හින්දා ලොකුවට ජාති හොයන්න ගියේ නැහැ. මුලින්ම ඩීලර් කෙනෙක්ට අල්ලගෙන කඩවලට දාන ගානට ගන්න බලන්න.
     
    • Like
    Reactions: tanujaprabath

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සිමෙන්ට් නම් එයි දවස් කීපයකින් ගනන් උස්සන්න වගේ තමා යන්නේ. කම්බි නම් තාම අඩුයි හොයා ගන්න.
     
    • Like
    Reactions: tanujaprabath

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ගෙදර ස්ලැබ් එක දාන්න මේ දවස්වල වැඩ කරන් යනවා. එත් සිමෙන්ති ගන්න තැනක් නැනෙ මචන්ල. ස්ලැබ් එක නිසා අල්ට්‍රෙටක් එක හරි ටෝකියෝ සුපර් (107) එක හරි දාන්නයි හිතුවේ.එත් ගන්න කොහේවත්ම නැ.:no::no::no::no::no:
    හාඩ්වෙයාර් වලින් එන දවසක් කියන්නෙත් නැ.ගාල්ල අවටින් මම කිවුව වර්ග වලින් ගන්න තැනක් තියෙනව නමි් කියන්න පුලුවන් ද මචන්ලා...කොට්ට 100ක් විතර තමා ඕන. හෙටම උනත් කමක් නැ ගන්න තියෙනව නම් උඹල දන්න කියන තැන් කොහෙද කියල කියන්නකො මචන්ල.....;);)
    ලියනගේ හාඩ්වෙයාර් එකේ බලපන් මචං පිලානේ කොල් එකක් දුන්නම ගෙනත් දේවි ලොට් එකක්නම්.
     
    • Like
    Reactions: tanujaprabath