සිමෙන්ති දාන හැටි කියහන්
මේකයි මචන් සීන් එක. අපේ ගෙදර ටයිල්ස් මුකුත් නෑ. පරන වලව් ටයිප් එකේ ගෙයක්.(වලව්වක් නෙමේ). සෝ බිම සිමෙන්ති විතරයි තියෙන්නෙ. දැන් මගේ කාමරේ බිම සමහරක් තැන් කැඩිල පොඩි පොඩි වලවල් වගේ. දැන් මේවාට සිමෙන්ති දාගන්න ඕනෙ. හැබැයි floor එකේ අනිත් තැන්වලට සමපාත වෙන විදියට සුමටව. ඒක කරගන්නෙ කොහොමද කියල තමා දැනගන්න ඕනෙ. ඔය එලියෙ සිමෙන්ති ටිකක් අතුල්ලල තිබ්බට මෙහෙම තැනවල දාලම නෑ බන්.