සිමෙන්ති දාන හැටි කියහන්

sudu23

Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    එච්චර අමාරු නෑ බං.5.1 සිමෙන්ති ඇනුවා.වලවල් ටික සුද්ද කළා.සිමෙන්ති කුඩු පාරක් ගැහුවා.දාලා වැහුවා.පෙනේරෙන් ආයි වැලි හැලුවා.සිමෙන්ති ත් දාලා ගානට හදා ගෙන ගන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    එච්චර අමාරු නෑ බං.5.1 සිමෙන්ති ඇනුවා.වලවල් ටික සුද්ද කළා.සිමෙන්ති කුඩු පාරක් ගැහුවා.දාලා වැහුවා.පෙනේරෙන් ආයි වැලි හැලුවා.සිමෙන්ති ත් දාලා ගානට හදා ගෙන ගන්න.

    ayi mokatada ban wali halanne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    එච්චර අමාරු නෑ බං.5.1 සිමෙන්ති ඇනුවා.වලවල් ටික සුද්ද කළා.සිමෙන්ති කුඩු පාරක් ගැහුවා.දාලා වැහුවා.පෙනේරෙන් ආයි වැලි හැලුවා.සිමෙන්ති ත් දාලා ගානට හදා ගෙන ගන්න.

    වැලි හලන්න ඕනේ නැහැ. සිමෙන්ති පොල් කට්ටකට වැලි දාන්න ඕනේ අනුපාතයක් තියෙනවා. එකනම් දන්නේ නැහැ දන්නා කෙනක් ගෙන් අහා ගනනින්. නැත්තම් දැම්මට පස්සේ උබට කාමරේ ඉන්න බැරි වෙයි සිමෙන්ති යන්න අරන්. කකුල් එක්කම් ඉවර වෙයි වැඩේ හරියට කර ගත්තේ නැත්තම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    machan simenthi dammama alu patata pena nisa chorayine. eka nisa man hithuwe rathu pata floor paint ekak ganna. ehema awulak nadda ban? man adahas kare samnyen ehema karanawada kiyala? polish karanna one nadda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    වලවල් පොඩි වැඩි නම් ටිකක් ලොකු වෙන්න කඩා ගන්න. වලවල් වල තියෙන ඩස්ට් එක හොදට අයින් කරන්න. බදාම ටිකක් අරගෙන ඒවා වහලා ඊට උඩින් සිමෙන්ති කුඩු ඉහලා මේසන් හැන්දෙන් හොදට තද කරලා ස්මූත් එකට ගනින්.

    oka hama walama kada kada inna amarui ne bun mala karadare

    eka para kamarema polawa kada ganin gal innak wage deyaka udawwen

    ita pase cement dana ekai tiyene konaka idan :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    machan simenthi dammama alu patata pena nisa chorayine. eka nisa man hithuwe rathu pata floor paint ekak ganna. ehema awulak nadda ban? man adahas kare samnyen ehema karanawada kiyala? polish karanna one nadda?

    බම්ප්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ටයිල් නෙවෙයි බන්, කාපට් දාපන්, කාපට් මරු. මම නම් ටයිල් වලට ආසම නෑ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    machan simenthi dammama alu patata pena nisa chorayine. eka nisa man hithuwe rathu pata floor paint ekak ganna. ehema awulak nadda ban? man adahas kare samnyen ehema karanawada kiyala? polish karanna one nadda?

    රතු කුඩු තියනවා හාර්ඩ්වෙයාර් වල ග්ර්ම් 200 විතර ගෙනෙන් , සිමෙන්ති කුඩු ඊට වඩා අඩු ප්ර්මානයක් 50ග් වගේ කලවම් කරපන්.(හරියටම මත්ක නෑ ප්ර්මාන) කරල දියට හදාගෙන හැන්දෙන් ගාපන් තුනියට
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    වැලි ටික හලලා ගනින් මුලින්ම , මුල් කෑලි , කොල අනම් මනම් අයින් කරලාම , ඒතකොට වැඩේ ලේසියි ලස්සනයි

    4:1 වගේ දාපන් එතකොට හොද හයීයට හිට්නවා.
    වතුර ගානට දා ගනින්, මදි උනොත් හරියට තුනි කරන්න බෑ .

    සිමෙන්ති දාන්න කලින් වලවල් වලට වතුර ටිකක් ඉහලා , සිමෙන්ති කුඩු ටිකක් ගහලා ඉදින්, එතකොට අයින් වලින් කැඩෙන්නේ නෑ.

    මෙන්න මේක කරලා ඊළගට කොලොපු(සිමෙන්ති+වතුර ) ටිකක් ගාන්ට finishing එක විදිහට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    රතු කුඩු තියනවා හාර්ඩ්වෙයාර් වල ග්ර්ම් 200 විතර ගෙනෙන් , සිමෙන්ති කුඩු ඊට වඩා අඩු ප්ර්මානයක් 50ග් වගේ කලවම් කරපන්.(හරියටම මත්ක නෑ ප්ර්මාන) කරල දියට හදාගෙන හැන්දෙන් ගාපන් තුනියට

    ayi machan floor paint gana eka awulda?