සිමෙන්ති මිල ඉහලට

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    වැඩ බැරි රනිල්ගේ රතු අලි ලපයා ගෙදර පල...USAID funded හරිනි ගෙදර පල... පෙරටුගාමින්ට රටම පෙරට... 🤗
     
    • Wow
    Reactions: EVC

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    රුපියල් 100ක් කියන්නෙ මොකද්ද යකෝ. ගෙයක් හදන්න ඕනෙ නම් සිමෙන්ති කොට්ට 50ක් යයි. 50*100= පන්දහයිනේ යන්නෙ. ඒ පන්දහට කෙඳිරි ගානවද ?
    -කැරි ජෙප්පෙක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    රුපියල් 100ක් කියන්නෙ මොකද්ද යකෝ. ගෙයක් හදන්න ඕනෙ නම් සිමෙන්ති කොට්ට 50ක් යයි. 50*100= පන්දහයිනේ යන්නෙ. ඒ පන්දහට කෙඳිරි ගානවද ?
    -කැරි ජෙප්පෙක්
    වර්ග අඩි 100ක බලු කුඩුවකට නම් 50ක්‌ ඇති. 😂
     
    • Haha
    Reactions: Frenth and Candid-B

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    503778310_1269962147888863_7224041506346442949_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බැංකු පොලිය අඩුවෙනකොට සිමෙන්ති මිල ඉහල යනවා. යසයි!
    නන්දලාලයා මැරිලාවත් යන්නේ නෑනේ.. පුදුම සාපයක් ඒකා.. 🤮
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දලාලයා මැරිලාවත් යන්නේ නෑනේ.. පුදුම සාපයක් ඒකා.. 🤮
    උන්දැ උද්ධමනවාදියෙක්. උද්ධමනය මදි කියල පොලී අඩු කරේ. දැන් ටික ටික උද්ධමනය වැඩිවෙනවා