අනුරගේ පක රස නැද්ද දැන්?වැඩ බැරි රනිල්ගේ රතු අලි ලපයා ගෙදර පල...USAID funded හරිනි ගෙදර පල... පෙරටුගාමින්ට රටම පෙරට...
වර්ග අඩි 100ක බලු කුඩුවකට නම් 50ක් ඇති.රුපියල් 100ක් කියන්නෙ මොකද්ද යකෝ. ගෙයක් හදන්න ඕනෙ නම් සිමෙන්ති කොට්ට 50ක් යයි. 50*100= පන්දහයිනේ යන්නෙ. ඒ පන්දහට කෙඳිරි ගානවද ?
-කැරි ජෙප්පෙක්
Tokyo hodai....Tokyo Cement vs Nippon Cement
mokkda hoda bn
Tokyo Cement 1880
Nippon Cement 1850
නන්දලාලයා මැරිලාවත් යන්නේ නෑනේ.. පුදුම සාපයක් ඒකා..බැංකු පොලිය අඩුවෙනකොට සිමෙන්ති මිල ඉහල යනවා. යසයි!
mniha play karanne anduwa apakirthiyata lakkarana game eka, NPP eka parakku wela therum gaththoth sorry wela thiyeiනන්දලාලයා මැරිලාවත් යන්නේ නෑනේ.. පුදුම සාපයක් ඒකා..![]()
උන්දැ උද්ධමනවාදියෙක්. උද්ධමනය මදි කියල පොලී අඩු කරේ. දැන් ටික ටික උද්ධමනය වැඩිවෙනවානන්දලාලයා මැරිලාවත් යන්නේ නෑනේ.. පුදුම සාපයක් ඒකා..![]()
mniha play karanne anduwa apakirthiyata lakkarana game eka, NPP eka parakku wela therum gaththoth sorry wela thiyei
@Lovtus @Bitter Truth @skymicro @vibhashana @yapa100