සිමෙන්ති මිල ඉහළට

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
සිමෙන්ති මිල ඉහළට

රජය විසින් එක්වරම සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් විසිපහකින් වැඩිකරන ලද අතර මේ වන විට රටපුරා දැඩි සිමෙන්ති හිඟයක්‌ ඇති වී තිබේ. සිමෙන්ති හිඟය හේතුවෙන් ඇතැම් වෙළෙන්දෝ වැඩි මිලට සිමෙන්ති අලෙවි කිරීමද සිදු කරති.
මේ පිළිබඳව වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පැවැසුවේ මුළු ලොව පුරාම සිමෙන්ති හිඟයක්‌ ඇති බවත් ආසියාවට එය වැඩි වශයෙන් බලපා ඇති බවත්ය. ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්‌ථාවටද අලෙවියට සිමෙන්ති නොමැතිවීම නිසා වහාම සිමෙන්ති තොග ගෙන්වීමට පාකිස්‌තානය හා ඉන්දියාව සමග සාකච්ඡා පවත්වන බවද හෙතෙම පැවැසීය.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාරයිනෙ අප්ප ඔක්කොම ගනන් යනව...ලෝක විනාසෙ වගේ!
    12.gif
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රජය විසින් එක්වරම සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් විසිපහකින් වැඩිකරන ලද අතර මේ වන විට රටපුරා දැඩි සිමෙන්ති හිඟයක්‌ ඇති වී තිබේ. සිමෙන්ති හිඟය හේතුවෙන් ඇතැම් වෙළෙන්දෝ වැඩි මිලට සිමෙන්ති අලෙවි කිරීමද සිදු කරති.
    මේ පිළිබඳව වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පැවැසුවේ මුළු ලොව පුරාම සිමෙන්ති හිඟයක්‌ ඇති බවත් ආසියාවට එය වැඩි වශයෙන් බලපා ඇති බවත්ය. ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්‌ථාවටද අලෙවියට සිමෙන්ති නොමැතිවීම නිසා වහාම සිමෙන්ති තොග ගෙන්වීමට පාකිස්‌තානය හා ඉන්දියාව සමග සාකච්ඡා පවත්වන බවද හෙතෙම පැවැසීය.

    :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    kalen kaleta eka eka problems nisa illuma ha sapayuma anuwa oya wage ewa wenawa. eth ewa ikmanata control wenawa.
    issara 50-60 ta thibba pol dan 25-30. okath tika dawasakin hari yayi

    ethakota wenna ona hariya wela iwaraine ,anduwak inne issarahata wenna thiyena dewal forecast karala janathawata sahana sapayanna , nathuwa api 60% vote kare munta kiyala pol gawaganna nemai ne