සිමෙන්ති රුපියල් 30 කින් ඉහළට

මෙන්ති කොට්ටයක මිල රුපියල් 30 කින් වැඩි කර තිබේ. ඒ අනුව කිලෝ 50 ප්රමාණයේ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960 කි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිමෙන්ති මිල වැඩි කිරිම ටෝකියෝ සහ එන්සි (පෙරහොල්සිම්) සිමෙන්ති නිෂ්පාදන සමාගම්වලට අවසර ලබාදී තිබේ.