සිමෙන්ති රුපියල් 30 කින් ඉහළට

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    සිමෙන්ති රුපියල් 30 කින් ඉහළට

    :lol::lol::lol::lol::lol::lol:

    මෙන්ති කොට්ටයක මිල රුපියල් 30 කින් වැඩි කර තිබේ. ඒ අනුව කිලෝ 50 ප්‍රමාණයේ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960 කි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිමෙන්ති මිල වැඩි කිරිම ටෝකියෝ සහ එන්සි (පෙරහොල්සිම්) සිමෙන්ති නිෂ්පාදන සමාගම්වලට අවසර ලබාදී තිබේ.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    anith okama wadi wela ekasiya ganata komath සිමෙන්ති vitarayi berila thibe hikz