සිමෙන්ති 300කින් අඩු වෙලාද ඇත්තටම ?

matcheka

Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    සිමෙන්ති කෝට්ටේ කොහොමත් ගහල තියෙන්නේ 2650. එත් hardware එකෙන් දෙන්නේ 2250ට . Hardware එකෙන් කියන විදයට අර 2650 -> 2350 වෙන එක විතරයි වෙන්නේ. කොහොමත් සිමෙන්ති හම්බෙන්නේ 2250ට
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මෙහෙ 2200ට දෙන්නේ. තව අඩු කරන්න කියපන්. සිමෙන්ති යන්නේ නැහැ. මම 2100ට ගත්තා 10ක්. ඌ අඩනවා මෙතනට බාන්නේ 2150ට බාන එකාටත් ගානක් දෙන්න ඕනේ කියලා. මම කිව්වා අඩුවට බැරිනං එපා කියලා.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    We never sold large quantity of cements in our hardware.

    Usually keep 5-10 bags max . Most of the times for loose sales.

    Cement is not a profitable business.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ගාල්ලේ සිමෙන්ති ෆැක්ටරිය වහලා කියල කතාවක් දැක්කා මේක ඇත්තද බන් ?