කොයි වෙලේ හරි වෙයි කියල හිතුන නිසයි එපා කිව්වේ මචන්. එඩ්ජ එකේ ඉන්න එකෙක් පල්ලමට වැටෙන්න පුළුවන් කොයි වෙලේ හරි.
උඹ හොඳ කොල්ලෙක්

උඹට ජේසු පිහිටයි

කොයි වෙලේ හරි වෙයි කියල හිතුන නිසයි එපා කිව්වේ මචන්. එඩ්ජ එකේ ඉන්න එකෙක් පල්ලමට වැටෙන්න පුළුවන් කොයි වෙලේ හරි.

වහ බෝතලයක් බිපියකෝ....එකපාරම sorry.com

මගෙ කරුමෙ මගෙ අසනීපෙ බං.. කිසිම රස්සාවක් කරගන්ඩ බෑනෙ..
කමක් නෑ අම්මල ඉන්නකං කාල බීල හිටියෑකි.. ඊට පස්සෙ කොහොමත් මැරෙන්ඩ වෙනව![]()

මේකනෙ බං ඔච්චර බෙහෙත් පෙති ගොඩක් බොන්ඩ බෑනෙ.. අප්පිරියයිනෙ, වමනෙට එනව
හීන් බටයක් දාන්නෙ..
මම දැකල තියෙනව, ඉස්පිරිතාලෙ ඉන්න වයසක සීයක කෙනෙක්ට කෑම (දියර) දෙන්නෙ නහයට දාල තියෙන බටයක් හරහා...
ඒ බටේ කොයි වෙලෙත් නහයෙ දාල තියෙන්නෙ..
ඇයි දන්නෑ කටින් බටේ යවල නැත්තෙ![]()

තව Motivate වෙයන් , ගණන් හදහද දාපන්
එතකොට ඒ වගේ දෙකින් වැඩක් වෙලා හරි බොට පිනක් නේ 
mokakda asaneepe?
account ekath maruwela asaneepe nisa wath da?

උබ බැදලනම් ඒ නිසා ඇතිවුන ප්‍රශ්නයක්නම් , මැරෙන්න කලින් හිතපන් උබව විශ්වාස කරලා උබ එක්ක ආපු ගෑනි ගැන..තාම බැදලා නැත්නම් හිතපන් උබව මාස 10ක් බඩෙ තියාගෙන උබව මේ ලොකෙට බිහි කරපු අම්මවයි, උබට පොඩිකාලෙ ඉදලා කන්න බොන්න දීල රැක බලා ගත්ත තාත්ත ගැනයි...උබට සල්ලි ප්‍රශ්නයක් නිසානම් හිතපන් එ ප්‍රශ්නෙන් ගොඩ එන්න මාර්ගයක්..මොන ප්‍රශ්නෙ නිසා උබ මැරුනත් මතක තියාගනින් උබ වෙනුවෙන් හැමදාම අඩන්නේ උබෙ අම්මයි තාත්තයි....උබ මැරිලා ගියත් ඒ මිනිස්සු මැරි මැරී ඉපදෙයි..ඒ නිසා මෝඩ වැඩ කරන්න කලින් හිතපන්....
(මට වඩා වැඩිමල් කෙනෙක්නම් උබ වරෙන් පලයන් කියලා කතා කරාට සමාවෙන්න)![]()

මොකක්ද බං මේකේ තේරුම ?තව Motivate වෙයන් , ගණන් හදහද දාපන්
එතකොට ඒ වගේ දෙකින් වැඩක් වෙලා හරි බොට පිනක් නේ