සියදිවි නසා ගැනීමට තීරණය කළා

AnuradhaRa

Well-known member
  • කොයි වෙලේ හරි වෙයි කියල හිතුන නිසයි එපා කිව්වේ මචන්. එඩ්ජ එකේ ඉන්න එකෙක් පල්ලමට වැටෙන්න පුළුවන් කොයි වෙලේ හරි.

    උඹ හොඳ කොල්ලෙක් :love:
    උඹට ජේසු පිහිටයි :love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ කරුමෙ මගෙ අසනීපෙ බං.. කිසිම රස්සාවක් කරගන්ඩ බෑනෙ..
    කමක් නෑ අම්මල ඉන්නකං කාල බීල හිටියෑකි.. ඊට පස්සෙ කොහොමත් මැරෙන්ඩ වෙනව :yes:

    අම්මල නැති උන දවසක උබ වරෙන් අපේ ගෙදර , සිරාවට කියන්නේ මම :yes:
     
    • Love
    Reactions: asanka+++

    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    උබ බැදලනම් ඒ නිසා ඇතිවුන ප්‍රශ්නයක්නම් , මැරෙන්න කලින් හිතපන් උබව විශ්වාස කරලා උබ එක්ක ආපු ගෑනි ගැන..තාම බැදලා නැත්නම් හිතපන් උබව මාස 10ක් බඩෙ තියාගෙන උබව මේ ලොකෙට බිහි කරපු අම්මවයි, උබට පොඩිකාලෙ ඉදලා කන්න බොන්න දීල රැක බලා ගත්ත තාත්ත ගැනයි...උබට සල්ලි ප්‍රශ්නයක් නිසානම් හිතපන් එ ප්‍රශ්නෙන් ගොඩ එන්න මාර්ගයක්..මොන ප්‍රශ්නෙ නිසා උබ මැරුනත් මතක තියාගනින් උබ වෙනුවෙන් හැමදාම අඩන්නේ උබෙ අම්මයි තාත්තයි....උබ මැරිලා ගියත් ඒ මිනිස්සු මැරි මැරී ඉපදෙයි..ඒ නිසා මෝඩ වැඩ කරන්න කලින් හිතපන්....:yes::yes:
    (මට වඩා වැඩිමල් කෙනෙක්නම් උබ වරෙන් පලයන් කියලා කතා කරාට සමාවෙන්න):sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේකනෙ බං ඔච්චර බෙහෙත් පෙති ගොඩක් බොන්ඩ බෑනෙ.. අප්පිරියයිනෙ, වමනෙට එනව

    හීන් බටයක් දාන්නෙ..

    මම දැකල තියෙනව, ඉස්පිරිතාලෙ ඉන්න වයසක සීයක කෙනෙක්ට කෑම (දියර) දෙන්නෙ නහයට දාල තියෙන බටයක් හරහා...

    ඒ බටේ කොයි වෙලෙත් නහයෙ දාල තියෙන්නෙ..

    ඇයි දන්නෑ කටින් බටේ යවල නැත්තෙ :confused:

    රනිල්ට කියපන් බටේ කටින් නෙමේ පුකෙන් දාලා දෙය්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ කරුමෙ මගෙ අසනීපෙ බං.. කිසිම රස්සාවක් කරගන්ඩ බෑනෙ..
    කමක් නෑ අම්මල ඉන්නකං කාල බීල හිටියෑකි.. ඊට පස්සෙ කොහොමත් මැරෙන්ඩ වෙනව :yes:

    mokakda asaneepe?

    account ekath maruwela asaneepe nisa wath da?
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මේකනෙ බං ඔච්චර බෙහෙත් පෙති ගොඩක් බොන්ඩ බෑනෙ.. අප්පිරියයිනෙ, වමනෙට එනව

    හීන් බටයක් දාන්නෙ..

    මම දැකල තියෙනව, ඉස්පිරිතාලෙ ඉන්න වයසක සීයක කෙනෙක්ට කෑම (දියර) දෙන්නෙ නහයට දාල තියෙන බටයක් හරහා...

    ඒ බටේ කොයි වෙලෙත් නහයෙ දාල තියෙන්නෙ..

    ඇයි දන්නෑ කටින් බටේ යවල නැත්තෙ :confused:


    මොකක්ද බං මේකේ තේරුම ? :angry::angry::angry::angry: තව Motivate වෙයන් , ගණන් හදහද දාපන් :yes: එතකොට ඒ වගේ දෙකින් වැඩක් වෙලා හරි බොට පිනක් නේ ;)
     
    Last edited:

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    1496812565_442378182429820_hirumusic.jpg
     

    AnuradhaRa

    Well-known member
  • උබ බැදලනම් ඒ නිසා ඇතිවුන ප්‍රශ්නයක්නම් , මැරෙන්න කලින් හිතපන් උබව විශ්වාස කරලා උබ එක්ක ආපු ගෑනි ගැන..තාම බැදලා නැත්නම් හිතපන් උබව මාස 10ක් බඩෙ තියාගෙන උබව මේ ලොකෙට බිහි කරපු අම්මවයි, උබට පොඩිකාලෙ ඉදලා කන්න බොන්න දීල රැක බලා ගත්ත තාත්ත ගැනයි...උබට සල්ලි ප්‍රශ්නයක් නිසානම් හිතපන් එ ප්‍රශ්නෙන් ගොඩ එන්න මාර්ගයක්..මොන ප්‍රශ්නෙ නිසා උබ මැරුනත් මතක තියාගනින් උබ වෙනුවෙන් හැමදාම අඩන්නේ උබෙ අම්මයි තාත්තයි....උබ මැරිලා ගියත් ඒ මිනිස්සු මැරි මැරී ඉපදෙයි..ඒ නිසා මෝඩ වැඩ කරන්න කලින් හිතපන්....:yes::yes:
    (මට වඩා වැඩිමල් කෙනෙක්නම් උබ වරෙන් පලයන් කියලා කතා කරාට සමාවෙන්න):sorry:

    ඒක ඇත්ත. අම්ම පව් :yes:
     

    AnuradhaRa

    Well-known member

  • මොකක්ද බං මේකේ තේරුම ? :angry::angry::angry::angry: තව Motivate වෙයන් , ගණන් හදහද දාපන් :yes: එතකොට ඒ වගේ දෙකින් වැඩක් වෙලා හරි බොට පිනක් නේ ;)

    මම ඔය ගානක් දෙකක් දැම්මට ඒවත් හරියට බෑ :rofl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකට ගහල මරන්න ඕන පකයා
    එසේ මෙසේ ඇන්දිල්ලක් නෙවෙයි අන්දලා තියෙන්නෙ