සියදිවි හානි කරගන්න හිතෙනවා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මෙහෙමයි මචන් ඕක පොඩි දෙයක් ඕකට හිත පාරගන්න එපා, ඔය වගේ දේවල් අපිට ඕන තරම් වෙලා තියෙනවා, එළකිරිය කියන්නේ පොඩි සමාජයක් වගේ, මේකේ ජීවත් වෙන්න උබට බැරි නම් ඇත්ත සමාජයේ උබ ජීවත් වෙන්නේ කොහොමද? ඒක නිසා පොඩ්ඩක් ඕනම දෙයක් විද දරාගන්න පුලුවන් මානසිකත්වයක් ඇති කරගන්න නැත්නම් උබට ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙයි.

    උබ ඔය ලොන්ත හාල්පාරුවෝ කියන ඒවා ගණන් ගන්න එපා මචන්, උබට උදව්වක් ඕන වුනොත්,මොනවා හරි කියන්න තියෙනවා නම්, මට කියන්න මම පුලුවන් වුනොත් උදව් කරන්නම්, මම judgmental කෙනෙක් නෙවෙයි. ඔන්න මම උබට රෙප් දෙකක් ම දුන්නා. අනෙක් එවුනුත් උබට රෙප් දෙයි. ඕවා ගැන කණගාටු වෙන්න එපා. ජීවිතය කියන්නේ ගොඩක් වටින දෙයක් ඒක නාස්ති කරගන්න, විනාශ කරගන්න එපා. අනික අමතක කරන්න එපා උබ සිය දිවි නසාගත්තොත් උබ යන්නේ අපායට හෝ ප්‍රේත ලෝකයටයි මොකද දුකෙන් කණගාටුවෙන් මැරෙන නිසා, ඊට පස්සේ මනුෂ්‍යය ලෝකයට එන්න කල්ප ගාණක් යයි.

    මචන් උබල සිරියස් ගත්තද බන් ? ලොල් බන් මම මෙක ලිවෙ මෙකෙ තියන hurmor එක තෙරුම් ගනියි කියල :D රෙප් කැපුවට මැරෙනවද යකො :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් දරුවා මම කුරුස තමයි ඇයි උබලාට දැන් මොනවා ද ඔනේ නිකන් පුක නොදි ඉදපන් අතේ ගහලා:yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොහොන;17341303 said:
    තොට යකෝ සුවදත් ඔනේ සල්ලිත් නැ මොනවාද යකෝ ගෙදරට වෙලා කරන්නේ පින්බත් කාකා ඉන්නවාද හැන්දැවට අම්මට කඩේ ගොහින් හරි සල්ලි හොයා ගනුව නිකන් මුසලයෙක් වෙන්න එපා :rofl:

    28 ට තිබ්බ එක බන් 30 කරේ , ඉස්සර ඉතුරු රුපියල් 2 ට හැක්ස් ටොපියක් කනව ගද නැති වෙන්න , දැන් වෙනම රුපියල් 2 ගෙනියන්න වෙල බන් , දුකයි බන් :(


    මාරචුන්

    :(