සියදිවි හානි කරගැනීම ඇයි පවක් වෙන්නේ ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    සියදිවි හානි කරගැනීම ඇයි පවක් වෙන්නේ ... ?
    ආගමානුකූලව ඵල විපාක මොනවද?

    ATHEIST ලගෙ අදහස මොකක්ද?​

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බුදුදහමට අනුව ජීවිත පූජාව පවක් නෙමේ. සිය දිවි හානි කරගැනීම වෙන්නේ ද්වේෂයෙන්නම් (තමන් ගැන හෝ අනුන් ගැන ) පවක් වෙනවා විතරක් නෙමේ ගොඩාක් කල් ශරීරයක් නැතිව ගන්ධබ්බයෙක් විදිහට ජීවත් වෙන්නත් වෙනවා. :yes:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    බුදුදහමට අනුව ජීවිත පූජාව පවක් නෙමේ. සිය දිවි හානි කරගැනීම වෙන්නේ ද්වේෂයෙන්නම් (තමන් ගැන හෝ අනුන් ගැන ) පවක් වෙනවා විතරක් නෙමේ ගොඩාක් කල් ශරීරයක් නැතිව ගන්ධබ්බයෙක් විදිහට ජීවත් වෙන්නත් වෙනවා. :yes:
    කල කිරීම සහ තරහව කියන්නේ දෙකක් නේද?
    කෙනෙක් කල කිරීමෙන් suicide කරගත්තොත් ?

    Your illusion is your reality.if you were in a sleep dreaming that’s your reality.so hanging will be new reality
    තව පොඩ්ඩක් විස්තර කරමුද?
    ------ Post added on Dec 3, 2021 at 9:13 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,910
    113
    කල කිරීම සහ තරහව කියන්නේ දෙකක් නේද?
    කෙනෙක් කල කිරීමෙන් suicide කරගත්තොත් ?

    තව පොඩ්ඩක් විස්තර කරමුද?
    ------ Post added on Dec 3, 2021 at 9:13 AM
    Uba dan inna manasika tatwe tamai ube reality eka.nida gena hitiyanan dream ekedi pena de real wela penawa.e wage ellila marunama pain eka duka body eka epa weema e widiyatama reality ekak wage mawenawa
     
    • Like
    Reactions: jennt

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mata nam eake waradak peanne nha agamanukulawa and personally.
    Oya mentality eka enna mental disorder ekak wennone ethakota smaanya ledakin una maruna wage thamai. Samaharak manasika Leda ubawa diwi nasaganna polabawanna puluwan. So eawa ea lede hati ube waradak nemei. Jeewithe wenna asai nam psychiatrist kenek hambela katha karapan
     
    AnuradhaRa

    Well-known member
  • කල කිරීම සහ තරහව කියන්නේ දෙකක් නේද?
    කෙනෙක් කල කිරීමෙන් suicide කරගත්තොත් ?
    පවක් සිද්ධ වෙනව මචං, ඔයා මේ ජීවිතේදිම ඒ කලකිරීම නැති කරගෙන ගොඩ එන්න ඕන
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    Uba dan inna manasika tatwe tamai ube reality eka.nida gena hitiyanan dream ekedi pena de real wela penawa.e wage ellila marunama pain eka duka body eka epa weema e widiyatama reality ekak wage mawenawa
    ඒකටනම් පොඩ්ඩක් භය හිතෙනවා ..
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කල කිරීම සහ තරහව කියන්නේ දෙකක් නේද?
    කෙනෙක් කල කිරීමෙන් suicide කරගත්තොත් ?

    තව පොඩ්ඩක් විස්තර කරමුද?
    ------ Post added on Dec 3, 2021 at 9:13 AM
    කලකිරීමයි තරහවයි කියන්නේ එකක්. දෙකේම තියෙන්නේ ද්වේෂය... කලකිරිලා මහණ උනොත් ආයි සිවුරු ඇරලා යනවා..කෙනෙක් මහණ වෙන්න ඔනේ මේ සිස්ටම් එකෙන් ගැලවෙන්න..ඒක තමයි නිවන.. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,910
    113
    ඒකටනම් පොඩ්ඩක් භය හිතෙනවා ..
    Dan ubata heenen badu yaddi geniyek attama allanawa wage hinen terenawane?e wagema tama ellila marunama bella hira wena gathiya husma ganna beri gathiya digatama real wenawa.shock eka hinda pain eken eliyata enna terenne ne.awurudu 1000k witara pain ekema shock wela innawa
     
    • Like
    Reactions: jennt

    AnuradhaRa

    Well-known member
  • කලකිරීමයි තරහවයි කියන්නේ එකක්. දෙකේම තියෙන්නේ ද්වේෂය... කලකිරිලා මහණ උනොත් ආයි සිවුරු ඇරලා යනවා..කෙනෙක් මහණ වෙන්න ඔනේ මේ සිස්ටම් එකෙන් ගැලවෙන්න..ඒක තමයි නිවන.. :yes:
    ඒ වගේම තමා අධික ලෙස පසු තැවීමත් අකුසලයක් :yes:
     
    • Like
    Reactions: Ravana21

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    Dan ubata heenen badu yaddi geniyek attama allanawa wage hinen terenawane?e wagema tama ellila marunama bella hira wena gathiya husma ganna beri gathiya digatama real wenawa.shock eka hinda pain eken eliyata enna terenne ne.awurudu 1000k witara pain ekema shock wela innawa
    මම මගෙ muslim යාලුවෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා ..
    එයා කියන්නේ තමන්ගේ ආත්මය තමන්ට අයිති නැල්ලු..
    ඒක ලබා දීමට සහ නැවත ගැනීමට අයිතිය තියෙන්නේ දෙවියන්වහන්සේට පමණයිලු ..
    තමන් suicide කරගත්තොත් සදාකල් අපායෙ ඉන්න වෙනවා කියලා තමයි එයා කියන්නේ ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,910
    113
    මම මගෙ muslim යාලුවෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා ..
    එයා කියන්නේ තමන්ගේ ආත්මය තමන්ට අයිති නැල්ලු..
    ඒක ලබා දීමට සහ නැවත ගැනීමට අයිතිය තියෙන්නේ දෙවියන්වහන්සේට පමණයිලු ..
    තමන් suicide කරගත්තොත් සදාකල් අපායෙ ඉන්න වෙනවා කියලා තමයි එයා කියන්නේ ..
    Ekath weradi ne.thamnge athmaya kiyala ekak ne.okoma athi wena nethi wena law ekak.deviyan wahanseta ayhthi deyak tamai.(deviyan wahanse is athi wenawa nethi wenawa law)
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    මම මගෙ muslim යාලුවෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා ..
    එයා කියන්නේ තමන්ගේ ආත්මය තමන්ට අයිති නැල්ලු..
    ඒක ලබා දීමට සහ නැවත ගැනීමට අයිතිය තියෙන්නේ දෙවියන්වහන්සේට පමණයිලු ..
    තමන් suicide කරගත්තොත් සදාකල් අපායෙ ඉන්න වෙනවා කියලා තමයි එයා කියන්නේ ..
    ඊට පස්සේ මම ඇහුවා ඇයි සමහර මිනිසුන්ට යහපත් ජීවීතයකුත් අනික් අයට දුෂ්කර ජීවිතයකුත් හම්බෙන්නේ කියලා ..
    එයා කිව්වා දෙවියන් වහන්සේ තමන්ව විනිශ්චයට ලක් කරනවා කියලා .. දුප්පත් මිනිසුන්ව පරික්ෂා කරනවා වගේම
    පොහොසත් මිනිස්සුත් ඒවගේම පරීක්ෂාවන්ට ලක් කරනවලු විවිධ ආකාර වලින් .. :confused:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මම මගෙ muslim යාලුවෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා ..
    එයා කියන්නේ තමන්ගේ ආත්මය තමන්ට අයිති නැල්ලු..
    ඒක ලබා දීමට සහ නැවත ගැනීමට අයිතිය තියෙන්නේ දෙවියන්වහන්සේට පමණයිලු ..
    තමන් suicide කරගත්තොත් සදාකල් අපායෙ ඉන්න වෙනවා කියලා තමයි එයා කියන්නේ ..
    අල්ලහ්= කතොලික දෙවියන්වහන්සේ= මුස්ලිම් දෙවියන්වහන්සේ =සොබාදහම === විශ්වශක්තිය :yes:
     
    • Like
    Reactions: jennt

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Dan ubata heenen badu yaddi geniyek attama allanawa wage hinen terenawane?e wagema tama ellila marunama bella hira wena gathiya husma ganna beri gathiya digatama real wenawa.shock eka hinda pain eken eliyata enna terenne ne.awurudu 1000k witara pain ekema shock wela innawa
    adeh ubata heenen baduth yanawada? gani hukanna den nadda? :no::no:
     
    • Like
    Reactions: jennt