දැන් කීයක් ඇහුවද? එක්කෙනෙක් campus එකේ, English බෑ කියලා suicide කරගෙන.ඒ පවුලේ පළවෙනි ළමයාලු campus ගිය.තව A9 ගත්තු කොල්ලෙක් අලුත් ඉස්කෝලේ 8 වෙනියා වුණා කියලා,වැඩත් වැඩී කියලා suicide කරන්.දැන් විනාඩි ගාණකට කලින් ආරංචි වුණා ගෙවල් පැත්තේ අයියා කෙනෙක් hotel course එකෙන් මොකක්ද sign කරේ නෑ කියලා දෙහිවල දී train එකට පැනලා.(හොඳ educated පවුලක්) මං දකින හේතුව තමයි දැන් කට්ටිය තමන්ගේ ප්රශ්න කාටවත් නොකියා කෙටි උත්තර හොයන එක.අනික technology එකත් එක්ක දවසේ වැඩි හරියක් ගෙවෙන නිසා වැඩිය දෙයක් හිතලා බලන්නැති එක...
lankawe godak minissu machan fantasy lokawala jeewath wenna try kranne..
loku geyak, patta vehicle ekak, lassana kellek, hoda job ekak wage dewal sata sata gaala laga kara ganna hadanne..
un hithanne anik ewun unta hina wei, lajja wenna wei kiyala, anik ewun yana wegenma unoth yanna bari unoth..
thawa ekak, lankawata kela wela hinda meka kara ganna bari unoth unge life eka iwarai kiyala hithagena inna nisa..
ithin podda ehe mehe wechcha gaman un manasikawa kada watenawa..
adyapane waredda ban, danumata wagema aakalpa walatath mul thana denna ona..