සියදිවි හානි 🙄😐

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    I eat negativity.positivity drain my energy.like dracula
    Anyway trying to be more opitimistic,otherwise you will ruin your life and started to worry about the things that you are done in the past.
    1*WrtfCN_YjBaXxCFXTauBkw.png

    This is only my personal view bro,If you don't like to agree with it,Just ignore it. :D
     
    • Like
    Reactions: kinkon and $onny

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මං දකින හේතුව තමයි දැන් කට්ටිය තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකියා කෙටි උත්තර හොයන එක.අනික technology එකත් එක්ක දවසේ වැඩි හරියක් ගෙවෙන නිසා වැඩිය දෙයක් හිතලා බලන්නැති එක...

    දැන්? දැන්??? ලංකාව කියන්නෙ සුයිසයිඩ් වලින් කප් ගහපු රටක්. අපේ මිනිස්සුන්ගෙ මනෝභාවයෙ බේස්ලයින් එකේම තියෙන දුක්මුසු බව, ඒක මතට කාලෙන් කාලෙට බලපාන මැටීරියල් ගැටලුව (මේ වෙලාවෙ නම් ආර්ථික අර්බුදෙ) මේකට තියෙන සම්බන්දෙ තේරුම් නොගෙන තාක්ෂනෙ තාක්ෂනෙ ගෑවට වැඩක් නෑ. කල්චරල් කොම්පෝනන්ට් එකක් තියෙනව ඒක වෙනස් වෙන්නෙම නැති වෙයි.
     

    GonaSahaThanakola

    Junior member
  • Sep 12, 2023
    31
    46
    18
    Api middle age eke keri amaruwaka watune.life eke hodama kale.
    මොකද්ද ඔය කියන තරම් අමාරු උබට?
    බදින්නත් කැමති නැත්තන්.

    හැබැයි කොච්චර ආතල් ගත්තත් ඒ ආතල් බෝරින් වෙනවා කල් යද්දි.
    එහෙම සීන් එකක්ද
     
    • Like
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    මොකද්ද ඔය කියන තරම් අමාරු උබට?
    බදින්නත් කැමති නැත්තන්.

    හැබැයි කොච්චර ආතල් ගත්තත් ඒ ආතල් බෝරින් වෙනවා කල් යද්දි.
    එහෙම සීන් එකක්ද
    Amaruwak ne bn.man athal ekak ganne
     
    • Wow
    Reactions: elakiriaddict

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නෑ 2006 අය්යෙ,මම බාලයි කියලා ඔයාල මාව කොන් කරන්නෙ එහෙම නෑ නෙද:no:;)?


    ඔවු අයියෙ ,අයිය පරන threadsවල්න්ද දැක්කෙ :D
    ------ Post added on Sep 21, 2023 at 12:13 AM
    Ow,man kalin dakka.Man 3k wadimal🙂
     
    • Love
    Reactions: elakiriaddict

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    Loke enna ennama stressful wenawa. Social media and information age eka hinda minissunge godak comparison, jealousy wedi wela tiyenne. Anith eka tama isolation. Real human interaction adui... ammala lamai athare affection eka adui... communication awul. Owa tama cases. Api owa kochchra denagaththath wenas karanna amarui....
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    සල්ලි තියෙන අය suicide කර ගන්නේ නැනේ ඉතින්
    salli thiyena aya na ban, salli manage karana aya thamai inne..
    apita kara ganna baruwa inne eaka..
    loan ekak ganna bayai, credit card ekak ganna bayai..
    atha ithuru salli walin game gahala goda yanna balanne, eaki godak aya wihin kalakanni wela wage inne..
     
    Last edited:
    • Sad
    Reactions: elakiriaddict

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Loke enna ennama stressful wenawa. Social media and information age eka hinda minissunge godak comparison, jealousy wedi wela tiyenne. Anith eka tama isolation. Real human interaction adui... ammala lamai athare affection eka adui... communication awul. Owa tama cases. Api owa kochchra denagaththath wenas karanna amarui....
    Yes

    hamoma success mama withara success na kiyala penawa minissunta social media nisa

    Anith eka loku expectations + Motivations gahanawa oluwata. reality eka therum ganne na

    me loke hama ekama success wenna ba kiyana eka therum karanna ona.

    aniwa failures thiyannama ona, nathnam Society ekee pawathmak na bung.

    Oka ithin podi unta apita kiyanna ba, un paw dan thiyana situation ekka lanakwe.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    Yes

    hamoma success mama withara success na kiyala penawa minissunta social media nisa

    Anith eka loku expectations + Motivations gahanawa oluwata. reality eka therum ganne na

    me loke hama ekama success wenna ba kiyana eka therum karanna ona.

    aniwa failures thiyannama ona, nathnam Society ekee pawathmak na bung.

    Oka ithin podi unta apita kiyanna ba, un paw dan thiyana situation ekka lanakwe.
    aniwaryenma machan...
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උබේ කතාව හරි. සහ දැන් සරල ජිවිත නැ. වත්තෙ මිරිස් ගහක් හදන්න ගොඩක් ගෙවල්වල කවුරුත් ගෙදර නැ.
    ගස් හැදුවට බැ. නඩත්තු නැත්තන්.

    ගේ ලග ලගම relative කෙනෙක් , තනිපඩිය නිසා කොම්පැනියෙන් සහ පිට අයගෙන් නය අරගන අවුරුදු 5-6ක් තිස්සෙ දිව්වෙ ඉතුරු මුදල වන 18000කින් වගේ . පියාගගෙ පෙන්ශන් 20000න් කෑමට වියදම් . ලමයිගෙ වියදම් එක්ක සහ වියදම් ලයිට් බිල ඩබල් විම එක්ක උන් හොදටම හිර උනා. ලමයිට පන්ති වලට සහ ගමන් වියදම් 10000ක් වගේ. සල්ලි නැතිවෙද්දි ගෙදර රන්ඩු. බයික් එක service නැතුව මග හිටිනවා . කොහේ හරිදාල බස් එකේ ඇවිත් පහුවදා නිවඩු දාල ඒක හදන්න යනවා . උට පැට්‍රල් කිපසැරෙ ඇදල දුන්න පාන්දර ලමයි දෙදෙන්නත් දාගන වැඩට යන්න බැරිවෙද්දි. පැට්‍රල් ගහන්න 2000ක්. සවිස් එකට 10000ක් දීල ඔක හදාගන්න කිව්ව. පොඩි එවුන් සල්ලි නැතුව පන්ති යන්න බැ කිව්වම මට කතාකරා. පොඩි එකෙක් කියනවලු ඉස්සරනම් අපි මෙහෙම නෙවෙයි නෙද කැවෙ . ආසවට මාලු කැල්ලක් දැන් බත් එකේ නැ නෙද කියල . ඌ සිනි වලට බෙහෙත්ගත්තෙ නැ සල්ලි නැතුව. කල්පනා කරල තව සිනි වඩිවෙලා ඇවිද්දෙ විසිවෙවි. එයාගෙ පවුල කියල තිබ්බ උට, මොනවත් කරගන්න එපා කියන එකත් කෙලින්ම .
    මගෙන් ඉටපස්සෙ මුදල් ඉල්ලුවෙ නැ. එයාටත් වියදම් නේ. රස්සවට යන්නෙත් නැනෙ කියල.(යන්නෙ නැ නෙවෙ කොම්පැනිය පාඩු කියල අස් කරල 😀 ඌ දන්නෙ නැ ඒක).

    දයිවයේ සරදම්!
    Loan settle කරාම , මටත් අරුගෙ විදියම financial problm එක ආවා.
    මිනිස්සුන්ට හරියට කන්න නැ මචන්. සමබල කැලේ.
    ඔකයි ඇත්ත. අත්දැකිමෙන් කිව්වෙ. අපිට ඕන වෙලාවට ජොබ් සෙට් වෙන්නෙත් නැ.
    ගෙදර ඔක්කොමල වැඩට නොගියොත් කන්නත් නැ.

    මහපොළොවේ ඇත්ත කතාව.

    දැන් රටේ සාමාන්‍ය පවුලක තරුණයන්ට ගොඩ ඒමක් පේනතෙක්මානෙක නෑ බන්. ඉස්සරනම් මොනවත් නැති එකෙකුට උනත් ඉගෙනගෙන රස්සාවක් කරලා ලෝන් එකක් දාගෙන ගේ හදන්න පටන්ගෙන බයික් එකකුත් අරගෙන කෙල්ලගේ ගෙදරට කියනවා. දැන් ගෙයක්, වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද. කාලා ඇදලා ඉන්නත් මදි පඩිය.

    ඕක ගැන හිතලා ඩිප්රෙෂන් හැදිලා බෙහෙත් ගන්න ගියාම මාසෙක බෙහෙත්වලට රු 15,000 විතර යනවා. ඉතින් සියදිවි නසාගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද බන්.

    දැන් මෙතන සරල ජීවිතය කිය කියා අප්පට හැමිනෙන්න එපා, මනුස්සයෙක් උනාම අවම ජීවන මට්ටම කියලා දෙයක් තියෙනවා. අඩුම ගානෙ සමබල ආහාරවේලක්වත් නෑ.
    ඒකට කියන්නෙ ජීවත්වෙනවා නෙවෙයි කරුමෙ ගෙවනවා කියලා.

    සහතික ඇත්ත. ගිලෙන නැවු වලත් බජවු දානව මිනිස්සු. මොලේ කල්පනා කලොත් අදායම් මාර්ග හදාගන්න බැරිත් නැහැ බන් හැබැයි. සරල වෙන්න නෙමෙයි කීයක්හරි අලුතෙන් හොයාගන්නයි ඕන.
    ------ Post added on Sep 21, 2023 at 12:10 PM
     
    • Like
    Reactions: elakiriaddict

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    මේකට ලොකුම හේතුව දැන් ඉන්න ළමයින්ට හොද යාළුවෝ නෑ. ක්‍රීඩාවක් කරන්නෙ නැති නිසා ජය පරාජය විද ගන්න පුරුදු නෑ. යාළුවෝ කියන උන් ඉන්නේ වාසියට විතරයි. මේ නිසා ළමයි ප්‍රශ්න හිතේ තියාගෙනම ඉන්නවා. ප්‍රශ්නයක් කිව්වොත් කොන් වෙන්වා වගේ සීන් එකක් දැන් ඉන්න ළමයි අතරේ තියනවා. ඉවසලා ඉවසලාබැරිම උනොත් සියදිවි නසා ගන්නවා. මේ නිසා තමයි මේවගේ ප්‍රශ්න තියන අයට පූසෙක්, බල්ලෙක්, මාලු ටැංකියක් තියාගන්න කියන්නේ.
    අපි ඉස්කෝලේ යන කාලේ ළමයින්ට ගොඩක් අග හිග කම් තිබුනා. ගෙදර කන්න නැත්නම් , යාළුවෝ ගෙදර ප්‍රශ්නේ අපිත් එක්ක ඇවිත් කතා කරනවා. අපි කෑම බෙදාගන්නවා. පොතක් පෑනක් ශෙයා කර ගන්නවා. තරගවලින් දිනලා තෑගි ගන්න යනකොට හොද සපත්තු තියන අයත් ඒක්ක ඒවා බෙදා ගන්නවා. අපි ෂර්ට් පවා ශෙයා කරගෙන තියනවා. අපි නම් ඉස්කෝලෙන් ගිය කිසිම ටිප් එකකදි කාවවත් හලලා ගිහින් නෑ. යන්න බැරි එකාටත් අපි සල්ලි දාලා කොහොම හරි එක්කරගෙන ගියා. මොකක්දෝ මන්දා වාසනාවලට අපි 2000ට කලින් ඉපදුනා. දැන් ඉන්න උන් ගේම් ගහන්න දුන්නෙ නෑ, ෆෝන් එක අල්ලන්න දුන්නෙ නෑ කියලත් බෙල්ලෙ වැල දාගන්නවා:dull:
    ඔය නිවුස් වල කියනව වගේ සරල හේතු නෙමේ බන් ඕවා. මීඩියාකාරයො රස කරල කියන්න බොරු ගහනව.

    ඔය ඔක්කොමට හේතුව හෝමෝන වැඩ කරන්න වයසට හරියට උකන්න නැති එක
    ජෝක් එකට කිවුවට මේකත් හේතුවක් තමයි
    ------ Post added on Sep 21, 2023 at 9:50 PM
     
    • Like
    Reactions: elakiriaddict