සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

Nov 24, 2014
789
64
0
දුමින්ද සර්රුයි මර්වින් සර්රුයි කවදාවත් ඔය කාලකන්නි දෙන්න එක්ක එකතුවෙන්නෑ. එතුමන්ලව මූනටම හම්බවෙලා තියෙනව. අවංකවම රට ගැන ආදරයක් තියෙන විශිශ්ටතම සන්දාන කාරයො දෙන්නෙක්. මොන බල්ල ගියත් එතුමන්ල යන්නෙ නෑ කියල ඉර හද වගේ විශ්වාසයි. ඩොලර් තුට්ටුවට දෙකට රට පාවා දෙන්න එතුමන්ලට පිස්සු නෑ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
1530450_734881553275600_2129062519277382231_n.jpg
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    දුමින්ද සර්රුයි මර්වින් සර්රුයි කවදාවත් ඔය කාලකන්නි දෙන්න එක්ක එකතුවෙන්නෑ. එතුමන්ලව මූනටම හම්බවෙලා තියෙනව. අවංකවම රට ගැන ආදරයක් තියෙන විශිශ්ටතම සන්දාන කාරයො දෙන්නෙක්. මොන බල්ල ගියත් එතුමන්ල යන්නෙ නෑ කියල ඉර හද වගේ විශ්වාසයි. ඩොලර් තුට්ටුවට දෙකට රට පාවා දෙන්න එතුමන්ලට පිස්සු නෑ.

    යන්නේ නෑ නේමේය් ගොන් බිජ්ජෝ කව්රුත් ගන්නේ නැහැ
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Pradana pele Samiksana Ayathanayak wisin heli kala, 2015 Janapathiwaranayedi Podu Vipakshaya Jayagrhanaya Karana Districts danata Meseya,
    01 Colombo
    02 Badulla
    03 Kandy
    04 Nuwara Eliya
    05 Mathale
    06 Kegalla
    07 Polonnaruwa
    08 Ampara
    09 Trincomalee
    10 Baticolo
    11 Vanni
    12 Mannar
    13Jaffna
    14 Puththalama
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    SIYAMBALA HODA EDUCATED MAN KENEK ECON DEGREE EKAK THIYENAVA JAPURE. MINISSUNTA SAHENA VEDAKARANAVA KEGALLE. HAMA SATHIYEMA VENAMA DAVASAK VENKARALA THIYENAVA MINISSUNGE PRASHANA VISADANNA VITHARAK.
    MERVIYAYI KUDU DUMAIYAI AVOTH SIYMBALA APU EKENUTH VEDAK NATHIVENAVA
    MAHINDAYAAA HORA CHANDA LOAD GANAN BASSSALA HARI DINANNA HADAYI MAHA KATTAYA. MEPARA UTA VEDA VARADINNAYI YANNE :cool: :yes::yes:


    Bandara Dissanayaka Sir..(famous econ and business studies sir aka Skaya owner) ge university batch mate thamai siyambalapitiya....!!

    and Bandath ekka fattama connection thiyenawa My3 ta,,mokada ekama game nisa...so kohomath meka wena eka hithanna puluwan..
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Pradana pele Samiksana Ayathanayak wisin heli kala, 2015 Janapathiwaranayedi Podu Vipakshaya Jayagrhanaya Karana Districts danata Meseya,
    01 Colombo
    02 Badulla
    03 Kandy
    04 Nuwara Eliya
    05 Mathale
    06 Kegalla
    07 Polonnaruwa
    08 Ampara
    09 Trincomalee
    10 Baticolo
    11 Vanni
    12 Mannar
    13Jaffna
    14 Puththalama



    ඔහොම වෙන්නේ පුළුවන් හුඟක් දුරට source please
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    විපක්ෂය අසත්ය ප්රචාර ගෙනියනවා - ඇමැති රංජිත්
    සියඹලාපිටිය
    (කොළඹ, ලංකාපුවත්) – විපක්ෂයේ බංකොලොත් දේශපාලන පිරිස් විසින් ආණ්ඩුවේ ඇමැතිවරුන්
    සම්බන්ධයෙන් අසත්ය ප්රචාර ගෙන යමින් සිටින බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්ය රංජිත්
    සියඹලාපිටිය මහතා පවසයි.
    අමාත්යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේ විපක්ෂයට සහාය පල කරන බවට පල වී ඇති මාධ්ය
    වාර්තා සම්බන්ධයෙන් ලංකාපුවත් ජාතික ප්රවෘත්ති නියෝජිත ආයතනය විසින් කළ විමසීමකදියි.
    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් අමාත්යවරයා පැවසුවේ මඩ ප්රචාර ද
    තරයේ හෙළා දකින බව ද අමාත්යවරයා මෙහිදී පැවසිය.
    එක්සත් ජාතික පක්ෂයේ අරාජිකත්වය හමුවේ ආණ්ඩුවේ ඇමැතිවරුන් ඒ හා සම්බන්ධ කරගැනීමට විවිධ අසත්ය
    ප්රචාර අසාර්ථක උත්සහයක් බවත් එවැනි දේ තරයේ හෙළා දකින බව දවිදුලි සංදේශ හා තොරතුරු
    තාක්ෂණ අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    source: http://www.lankapuvath.lk/sinhala/index.php
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Pradana pele Samiksana Ayathanayak wisin heli kala, 2015 Janapathiwaranayedi Podu Vipakshaya Jayagrhanaya Karana Districts danata Meseya,
    01 Colombo
    02 Badulla
    03 Kandy
    04 Nuwara Eliya
    05 Mathale
    06 Kegalla
    07 Polonnaruwa
    08 Ampara
    09 Trincomalee
    10 Baticolo
    11 Vanni
    12 Mannar
    13Jaffna
    14 Puththalama

    අනුරාදපුරේ නැද්ද බං? :sorry::eek:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    අනුරාදපුරේ නැද්ද බං? :sorry::eek:

    අනුරාධපුරෙය් sure නැහැ මචන්...ලඟින් ඉන්නවා...habai පොලොන්නරුව තරම් නැහැ....ගිය සතියේ අනුරාධපුරෙය් ගිය වෙලාවක මගෙය් යාළුවා ඔලුවේ අත ගහ ගෙනේ andamin කිඋවේ මේක...ඕක මෙච්චර කල් මහින්දට දීපු එකෙක් ...පොලොන්නරුවනම් 50% වලට වඩා මය්# thamai
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අනුරාදපුරේ නැද්ද බං? :sorry::eek:

    me paara Mahinda dinana District okkoma giya paarata wada chanda aduwen thamai dinanne, hebei Kurunegala thamai case ekata thiyanne .....Dayasiri, Johnston hema ekaama....MR ge peththe ....Chanda laksha 11k withara thiyanawa .....giya paara chanda laksha 2.5 ta wada wediyen MR dinum