සියඹලා පැන්නොත් නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත කොල්ලාහ්.........එස්බී නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, අචල ජාගොඩ (ජානිපෙ) අද මෛත්රි පිළට එක් වීමට නියමිතව ඇත.

uba kiyapu okkoma painawa ne ban... 
රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.

රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.

රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.

රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.
බොරු කියන්න එපා බං....උඹ එතනද ඉන්නේ.....? මටත් හිතයි ඇවිල්ල බලල යන්න මචන්.....
මේකත් නිකන් චිත්ර පටියක් වගෙයි...... මරු අෆ්ෆා....!

thama rumors witharane.. ko eka channel ekaka denne na meeting eka![]()