සිරිසේන යළිත් ඇනකොන්ඩා.. මහනුවර රැළියට එනවා කියු ආණ්ඩුවේ කිසිවෙක් නෑ
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන නාමයෝජනා දීමෙන් පසු ඊයේ දිනයේ මහනුවරදී පැවති පළමු රැස්වීම සඳහා ආණ්ඩුවේ සිවු දෙනෙක් එක් වන්නේ යයි සඳහන් කර තිබුණද ඊට කිසිදු ආණ්ඩුවේ දේශපාලඥයෙක් ගොඩ නොවීය.
එජාප හිතවාදී මාධ්‍ය ආයතන හරහා ප්‍රචාරය කර තිබුණේ ඊයේ දිනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා මෙම පිරිස එක්වන බවටයි.

මදැයි කොරා ඔන්න හරීන් නම් පනිනවලු 