සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල්ගෙන් සියඹලාපිටියට කැපිල්ලක්
2014 දෙසැම්බර් 08 වෙනි සදුදා, 20:11 2 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පුරප්පාඩු 60ක් පිරවීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත්කළ නාමලේඛනයකින් 40කගේ නම් කපා හැර ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අනුගාමිකයන් 40දෙනෙකු ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සියඹලා පිටිය ඇමතිවරයා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නාමල් කියන ආකාරයට ක්‍රියාකරන ලෙසය. මේ නිසා රංජිත් සියඹලා පිටිය ඇමතිවරයා ඉතිරි 20දෙනාගේ නාමලේඛනයද ඉවත්කරගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයන් අතර විශාල රාවයක් පැතිර තිබේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි හරි දැන් ඔය මනුස්සය එනවද?? :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලාගෙන යනකොට මහින්ද හෙන මිත්යදෘෂ්ටිකයෙක්නේ. ඊයේ ගෑනි වතුර දුන්නට පස්සේ බුලත් දුන්නේ අර තට්ට හඳහන් කාරයා. අද ගියා ඉන්දියාවට දෙවියොන්ගෙන් දිනන්න පිහිටවෙන්න කියලා. දවසකට දහස් ගානක් ඉන්දියාවේ මිනිස්සු මේ කෝවිලේ වැන්දට බඩ ගෑවට ඒ මිනිස්සුන්ට පිහිටවන්නේ නැතිකොට දෙවියෝ කොහෙද ලංකාවේ ඉඳන් ගිය බයියට පිහිටවෙන්නේ. අනේ මේ වගේ උන් පිටිපස්සේ යන උන්ටත් අබ සරණයි. බලමුකෝ දෙවියෝ පිහිටවෙන හැටි :P:P:P:P
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    හරි හරි දැන් ඔය මනුස්සය එනවද?? :lol::lol:

    අනිවා එනවා.සියඹලා එන එක ෂුවර්.ඉදිරියේදි එනවා.පොඩ්ඩක් ඉන්න.ඇමති කෙනෙක් එන්න කලින් ඉන්න තැන ක්ලියර් කරගන්න ඕන.අලුත් ගෙයක් හොයාගන්න ඕන.වාහනයක් හොයාගන්න ඕන.අලුත් ගාඩ්ස්ලා ඕන.දවස් දෙකක් අපිට දෙන්න
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා එනවා.සියඹලා එන එක ෂුවර්.ඉදිරියේදි එනවා.පොඩ්ඩක් ඉන්න.
    හා, :cool:

    ඒක නෙමේ උබ කිය කියා හිටිය නේද රනිල් තුමා ජනාධිපතිවරනට ඉල්ලනව කිය කියා, සිරිසේනට බැන්නත් නේද මොකො දැන් තත්වෙ,:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හා, :cool:

    ඒක නෙමේ උබ කිය කියා හිටිය නේද රනිල් තුමා ජනාධිපතිවරනට ඉල්ලනව කිය කියා, සිරිසේනට බැන්නත් නේද මොකො දැන් තත්වෙ,:rofl::rofl:

    යුගයෙ යුග පුර්ශයා කිය කියා ත්‍රෙඩ් දා ගෙන දැගලුවා නෙද මු :rofl: යුග පුරුශයා කැවා යුඇන්පි එක :oo:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    හා, :cool:

    ඒක නෙමේ උබ කිය කියා හිටිය නේද රනිල් තුමා ජනාධිපතිවරනට ඉල්ලනව කිය කියා, සිරිසේනට බැන්නත් නේද මොකො දැන් තත්වෙ,:rofl::rofl:

    ඌත් උබ වගේමි කොටින්ම කියනවනම් උබල දෙන්නගෙම වෙනසක් නෑ උබත් සිරිසේන ආව දවස් වල "සිරිසේන මහත්තයානම් හොඳ මනුස්සය" කියා කියා හිටිය දැන් උබත් එහෙමයි ඌත් එහෙමයි බොලගේ පක්ෂවල ඉන්න එවුනුත් එහෙමයි කිසිම ප්‍රතිපත්තියක් නෑ... මොනව වුනත් උබ හොඳ එකා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. එජාප මන්ත්‍රීවරු ඉන්න චැට් එකක් වගේ එකක් මට පෙන්නුවා එජාප මන්ත්‍රී කෙනෙක්(MY3 ආපු දවසේ) එකේ මරාගෙන් ගැලවෙන සෙට් එක දාල තිබ්බ .. එකේ මර්වින් , විජිත් විජිතමුණිසොයිස මේ දෙන්න හිටිය කියල මතකයි :eek:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බලාගෙන යනකොට මහින්ද හෙන මිත්යදෘෂ්ටිකයෙක්නේ. ඊයේ ගෑනි වතුර දුන්නට පස්සේ බුලත් දුන්නේ අර තට්ට හඳහන් කාරයා. අද ගියා ඉන්දියාවට දෙවියොන්ගෙන් දිනන්න පිහිටවෙන්න කියලා. දවසකට දහස් ගානක් ඉන්දියාවේ මිනිස්සු මේ කෝවිලේ වැන්දට බඩ ගෑවට ඒ මිනිස්සුන්ට පිහිටවන්නේ නැතිකොට දෙවියෝ කොහෙද ලංකාවේ ඉඳන් ගිය බයියට පිහිටවෙන්නේ. අනේ මේ වගේ උන් පිටිපස්සේ යන උන්ටත් අබ සරණයි. බලමුකෝ දෙවියෝ පිහිටවෙන හැටි :P:P:P:P

    ඔය දෙවියෝ හරියට ඉල්ලන විදිහට පිහිට ලබා දුන්න නම් අද ලන්කාවේ සින්හලයෝ නෑ....:baffled:
    තමිල්නාඩුවේ ඉන්න දෙමල්ලු ටික සින්හල උන්ට කෙලවෙන්න කියලා යදින යැදිල්ලට...:rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔය දෙවියෝ හරියට ඉල්ලන විදිහට පිහිට ලබා දුන්න නම් අද ලන්කාවේ සින්හලයෝ නෑ....:baffled:
    තමිල්නාඩුවේ ඉන්න දෙමල්ලු ටික සින්හල උන්ට කෙලවෙන්න කියලා යදින යැදිල්ලට...:rofl:
    :yes::yes::yes::yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනිවා එනවා.සියඹලා එන එක ෂුවර්.ඉදිරියේදි එනවා.පොඩ්ඩක් ඉන්න.ඇමති කෙනෙක් එන්න කලින් ඉන්න තැන ක්ලියර් කරගන්න ඕන.අලුත් ගෙයක් හොයාගන්න ඕන.වාහනයක් හොයාගන්න ඕන.අලුත් ගාඩ්ස්ලා ඕන.දවස් දෙකක් අපිට දෙන්න

    :rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    ජීවන් ගෝඨාභය සාකච්ඡාවක
    ( අම්ත් මධුරංග ) 2014-12-09 21:04:44

    තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (09දා) රාත්‍රියේ පැවැත්විණි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැති අතර, එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව වාර්තා වේ.

    මහනුවර පැවැති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියට එක්වන බවට ජීවන් කුමාරතුංග මහතා සම්බන්ධයෙන් ඊයේ දිනය පුරා විවිධ ආරංචි පැතිර ගියේය.

    - ada.lk
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    mona weida??
    gota habai mahinda thramma marsi daanna danne na..!!
    eka hinda aru berila ei..!!:dull::dull::dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    කතානායක චමල් රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක්?

    රාජපක්ෂ පවුලේ ලොකු අයියා වන කතානායක චමල් රාජපක්ෂ මහතා මෙම පාර්ලිමේන්තුවේ කාලය අවසාන වීමත් සමග දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගැනීමේ සූදානමක් පවතින බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    දැනට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන කථානායක චමල් රාජපක්ෂ මහතා මේ දිනවල කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි නොවී දැඩි නිහඩතාවයකින් පසුවේ. එමෙන්ම ඔහුගේ වැඩිමහල් පුතා වන ඌව පළාත් සභාවේ මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද පියා අනුගමනය කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වල උද්යෝගීමත් ආකාරයට යෙදී සිටිනු දකින්නට නොලැබේ.

    පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා කැටුව ජනාධිපතිවරයා හමුවී ඇති චමල් රාජපක්ෂ මහතා ඔහුට විශාල ලෙස අවවාද අනුශාසනා ලබා දී ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පියාට මෙන්ම විශාල ගෞරවයක් චමල් රාජපක්ෂ වැඩිමහල් සහෝදරයාට දක්වනු ලබයි.

    ශ්‍රීලනිප පක්ෂයේ හා රාජපක්ෂ පවුලේ උද්ගතවී ඇති තත්වය පිළිබඳව විශාල කලකිරීමකින් පසුවන චමල් රාජපක්ෂ මහතා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයකට නොයා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව අප වෙත මෙම තොරතුරු ලබාදුන් රාජපක්ෂ පවුලේ සමීපතමයා හෙලිකර සිටියේය.

    - lnw
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,676
    113
    Sri Lankan President Mahinda Rajapaksa is likely to worship at the Tirumala Venkateswara temple on Wednesday following the advice of his astrologer for strengthening winning chances in the Presidential poll on January 8.

    - deccanchronicle
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    උබ නිවුස් බලන එකෙක් නෙමේ බන්, ආපුවමම බලපන්කො එතකන් මම කියන්නෙ බොරු කියල හිතපන්.:cool:

    අපෝ NEWS නම් ඕනෑවටත් වඩා බලනවා.....සිරසෙන් පටන් ගත්තම 8 ට ස්වර්ණවාහිනියේ LIVE AT 8 බලල Deranai, හිරුත් බලනවා...habai පචාවහිනියයි nyTN නම් බලන්නේ නැහැ.

    උම්බෙය් ඔයේ කතාව කියන්නේ ඇත්තේ ඔයේ දෙකෙන් එකක තමි...මොකද හැමෝම දන්නවනේ ඔයේ දෙකෙය් පැටිකිරිය
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඔය දෙවියෝ හරියට ඉල්ලන විදිහට පිහිට ලබා දුන්න නම් අද ලන්කාවේ සින්හලයෝ නෑ....:baffled:
    තමිල්නාඩුවේ ඉන්න දෙමල්ලු ටික සින්හල උන්ට කෙලවෙන්න කියලා යදින යැදිල්ලට...:rofl:

    :P:P:P:P