සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන යළිත් ඇනකොන්ඩා.. මහනුවර රැළියට එනවා කියු ආණ්ඩුවේ කිසිවෙක් නෑ

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන නාමයෝජනා දීමෙන් පසු ඊයේ දිනයේ මහනුවරදී පැවති පළමු රැස්වීම සඳහා ආණ්ඩුවේ සිවු දෙනෙක් එක් වන්නේ යයි සඳහන් කර තිබුණද ඊට කිසිදු ආණ්ඩුවේ දේශපාලඥයෙක් ගොඩ නොවීය.
    එජාප හිතවාදී මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරය කර තිබුණේ ඊයේ දිනයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා මෙම පිරිස එක්වන බවටයි.

    :lol::lol::lol::lol: මදැයි කොරා ඔන්න හරීන් නම් පනිනවලු :)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    Harin Fernando:
    The gossip about me meeting gotabaya is sooo untrue and baseless i was on stage in kandy rocking it and leading the people on at a historical meeting, biggest crowd i have seen in my life. I intiated a fight and everything now is falling into place i would want to see victory in my sacrifice i made for the people and the party . Hence i will NOT SWITCH sides i rather retire and go home. Most importantly i have principals

    Ane manda ban paninakan idapanko pannanne nathiva :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සියඹලාපිටිය, ජීවන්,රෙජිනෝල්ඩ්,විදුර,රත්නසිරි,ජනක බන්ඩාර,ආතාවුද ,නාවින්න මේ ඔක්කොම ඉන්නේ මෛත්‍රී පිලේ මේ වෙනකොට.මේ එකෙක්වත් මහින්දට කැමති නෑ.මහින්ද එලවීමේ පූර්ණ චේතනාවෙන් ඉන්නේ.නමුත් ඔවුන්ගේ පැමිනීම උපක්‍රමිකව කල්දාගෙන ඉන්නේ.ඒ වගේම උපක්‍රමිකව ඔවුන් විපක්ෂය සමගයි.සියඹලාපිටිය මහින්ද සමග දැන් නෑ.අනිවාර්යෙන්ම ඉදිරියේ එනවා.ඒ වගේම ජෝන් සෙනෙවිරත්නත් ග්‍රීන් ලයිට් එකක් දීලා තියෙනවා.අනිත් එක මීටින් වලදි නෙවෙයි මාධ්‍ය සාකච්චා වකින් එකතුවීමේ ඉඩ කඩ වැඩියි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරිසේන යළිත් ඇනකොන්ඩා.. මහනුවර රැළියට එනවා කියු ආණ්ඩුවේ කිසිවෙක් නෑ

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන නාමයෝජනා දීමෙන් පසු ඊයේ දිනයේ මහනුවරදී පැවති පළමු රැස්වීම සඳහා ආණ්ඩුවේ සිවු දෙනෙක් එක් වන්නේ යයි සඳහන් කර තිබුණද ඊට කිසිදු ආණ්ඩුවේ දේශපාලඥයෙක් ගොඩ නොවීය.
    එජාප හිතවාදී මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරය කර තිබුණේ ඊයේ දිනයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා මෙම පිරිස එක්වන බවටයි.

    :lol::lol::lol::lol: මදැයි කොරා ඔන්න හරීන් නම් පනිනවලු :)

    එකවුන්ට් එක මට දෙන්න ඕන නව වෙනිදා?:lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියඹලාපිටිය, ජීවන්,රෙජිනෝල්ඩ්,විදුර,රත්නසිරි,ජනක බන්ඩාර,ආතාවුද ,නාවින්න මේ ඔක්කොම ඉන්නේ මෛත්‍රී පිලේ මේ වෙනකොට.මේ එකෙක්වත් මහින්දට කැමති නෑ.මහින්ද එලවීමේ පූර්ණ චේතනාවෙන් ඉන්නේ.නමුත් ඔවුන්ගේ පැමිනීම උපක්‍රමිකව කල්දාගෙන ඉන්නේ.ඒ වගේම උපක්‍රමිකව ඔවුන් විපක්ෂය සමගයි.සියඹලාපිටිය මහින්ද සමග දැන් නෑ.අනිවාර්යෙන්ම ඉදිරියේ එනවා.ඒ වගේම ජෝන් සෙනෙවිරත්නත් ග්‍රීන් ලයිට් එකක් දීලා තියෙනවා.අනිත් එක මීටින් වලදි නෙවෙයි මාධ්‍ය සාකච්චා වකින් එකතුවීමේ ඉඩ කඩ වැඩියි.
    යකෝ බොරු කියන්න එපා. ජෝන් සෙනිවිරත්න මහින්දගේ ලොකු කටවුට් ගහනවා මෙහේ වැහෙන්න පොරගේ රූපෙකුත් ගහලා. ඉයේ රෑත් ටවුමේ අලුත් කටවුට් වගයක් ගහල උදේ දැක්කේ......:baffled:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ආණ්ඩුවෙන් යනවා කියන කවුරුත් යන්නේ නැ.

    ඔය ආණ්ඩුවෙන් කියන කවුරුත් විපක්ෂයට යන්නේ නැ . මේකත් ආණ්ඩුවේ ප්‍රචරනයේම කොටසක් තමයි.
    මේක psychological tactic එකක් විපක්ෂයට චන්දෙ දෙන්න යන්න හිතාගෙන ඉන්න අය චන්දෙ දවසට දෙන්න යාමෙන් වැලක්වීමට . මෙන්න මෙහෙමයි වෙන්නේ.

    1. ආණ්ඩුවේ වෙබ් site සහ කට කතා මගින් කියනවා අරය යනවා අද මෙය යනවා අද කියල. අර රැස්වීමේදී join වෙනවා මේ රැස්වීමේදී join වෙනවා කියනවා.හිතන්නවත් බැරි අය යනවා කියනවා. රන්ජිත් සියඹලාපිටිය, john සෙනෙවිරත්න වගේ අය .
    2. දැන් මිනිස්සු විපක්ෂය ගොඩ කියලා හිතනවා
    3. ඊට පස්සේ හවස් වෙනකන් join වෙන්නේ නැ . හවසට යනවා කියපු අය කියනවා මහින්ද දාල කීයටවත් යන්නේ නැ කියලා.
    4. අර high වෙච්ච මිනිස්සු ඔක්කොම හිතනවා මේක පුස්සක් කියලා disappoint වෙලා චන්දෙ දවසට චන්දෙ දෙන්න යන්නේ නැතුව ඉන්නවා.
    5. ඔය amasin කරන්නෙත් ඔය වගේ contract එකක් තමයි. lankacnews කරන්නෙත් ඕකමයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකෝ බොරු කියන්න එපා. ජෝන් සෙනිවිරත්න මහින්දගේ ලොකු කටවුට් ගහනවා මෙහේ වැහෙන්න පොරගේ රූපෙකුත් ගහලා. ඉයේ රෑත් ටවුමේ අලුත් කටවුට් වගයක් ගහල උදේ දැක්කේ......:baffled:

    ඔය ඇමතිවරු නෙවෙයි පොන්ස් ගහන්නේ. ඕවා නාමල් ඇන්ඩ් කොම්පැනි එකෙන් ගහලා ඇමතිවරුන්ගේ නම් යටින් ගහලා එවෙන්නේ.ඒවා ගහන්නේ ආමි එකෙන් සහ ‍තෝරාගත්ත රජයේ කම්කරුවන්.ඇමතිවරුත් හො;මන්.උන් උදේ බලනකොට උන් ගැහුවා කියලා කටවුට් පාරේ.මේකත් කටවුට් වසංගතය ඇමතිවරුන්ගේ පිටින් දාන්න සහ ඇමතිවරු රාජපක්ෂට හිතවත් කියලා පෙන්වන උපක්‍රමයක්.ජෝන් පනිනවම කියලා දැන්ම කියන්න බෑ.නමුත් ජෝන් මෛත්‍රී පිල සමග අදහස් හුවමාරුවක් වෙලා තියෙනවා.දැනට එච්චරයි.සියඹලා පිටියනම් ෂුවර්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය ඇමතිවරු නෙවෙයි පොන්ස් ගහන්නේ. ඕවා නාමල් ඇන්ඩ් කොම්පැනි එකෙන් ගහලා ඇමතිවරුන්ගේ නම් යටින් ගහලා එවෙන්නේ.ඒවා ගහන්නේ ආමි එකෙන් සහ ‍තෝරාගත්ත රජයේ කම්කරුවන්.ඇමතිවරුත් හො;මන්.උන් උදේ බලනකොට උන් ගැහුවා කියලා කටවුට් පාරේ.මේකත් කටවුට් වසංගතය ඇමතිවරුන්ගේ පිටින් දාන්න සහ ඇමතිවරු රාජපක්ෂට හිතවත් කියලා පෙන්වන උපක්‍රමයක්.ජෝන් පනිනවම කියලා දැන්ම කියන්න බෑ.නමුත් ජෝන් මෛත්‍රී පිල සමග අදහස් හුවමාරුවක් වෙලා තියෙනවා.දැනට එච්චරයි.සියඹලා පිටියනම් ෂුවර්.
    ජොන්ට පනින්න බෑ බන්. ඌ පැන්නොත් අනිවා කොටකෙතන කේස් එක අදිනවා.....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    NeoqBsc.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එන්නේ නෑ කිවා බන් ඊයේ! වාසුත් එන්නේ නෑ කිවනේ!

    සියඹලාපිටිය කීවේ උදේ ජනාධිපත් එක්ක හිටියා හවස බැසිල් එක්ක හිටියා කියලා.පෙරේදා උදේම උස්සගෙන එන්න ඇති අරලිය ගහ මන්දිරේට ඊට පස්සේ තිරුපති යනකොට හවස බැසිල්ට දීලා යන්න ඇති.කොහොමත් මුන් ටික කොයි වෙලාවේ හරි පනී.හිරුනිකත් පනින්නේ නෑ කියලනේ කීවේ.සන්ධානේ ඇමතියන්ට කොන්දක් නෑ බන්.උන් ටික බලය අතහරින්න බයයි.යූන්පී එකේ වගේ ප්‍රබල ඇමතිවරු සන්ධානය තුල නෑ.උන්ව හොඳටම බය කරගෙන පක්ෂෙට අරගෙන බයකරගෙන තියාගෙන ඉන්න අය. නමුත් සිකුරාදා කට්ටියක් එන්න සැලස්මක් තියෙනවා.එන සතියේ අනිවාර්යෙන්ම බර ගානක් පනිනවා.
     
    ගූ වංශයාගේ පච සයිට් එකේ යන කෙබර වලට නොරැවටෙන්න....

    ආණ්ඩුව මවන “අරයා පනිනවා මෙයා පනිනවා“ කතාවලට හසුවෙන්න එපා: අපි කිය කියා ගන්නේ නෑ - පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි

    රාජපක්ෂ ආණ්ඩුව නාය යෑම පිලිබඳ ජනතාව තුල වෙනස් චිත්‍රයක් ඇති කිරීම සඳහා වීරවංශ ප්‍රම්‍රඛ ඉතිරිව ඇති මෝඩ සැලසුම් කරුවන් පිරිස තම වෙබ් අඩවි හරහා ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටිති.

    එය නම් උදයේම ‘අද ආණ්ඩුවෙන් 3 ක් යනවා 4 ක් යනවා‘ කියා විවිධ මැති ඇමැතිවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරයි. පසුව දහවල් වන විට ‘අන්න විපක්ෂ රැස්වීමේ එන අයට ආසන වෙන් කර තිබෙනවා‘ කියා තවත් ව්‍යාජ ප්‍රවෘත්තියක් පළ කරයි. ඉන්පසු සවස් වන විට ‘කෝ එනවා කී අය ආවේ නෑ‘ කියා තවත් ප්‍රවෘත්තියක් පැල කරමින් ජනතාව මානසිකව අවුල් කරවීමට තැත් කරයි.

    මේ සැලසුම් කරුවන් ගේ ගොන් කතා වලට නොරැවටෙන ලෙස පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙයි. එන පිරිස් කව්ද යන්න වීරවංශට කියමින් සිටින්නේ නැති බවත්, මෙතෙක් ආ අය එනවා කියා වීරවංශගේ ගොබ්බ වෙබ් අඩවි තබා මහා ලොක්කෙක් යැයි හිස උදුම්මාගෙන සිටි ඇමරිකාවේ පැට්‍රල් ගැසූ ගෝඨාගේ මහ ලොකු බුද්ධි අංශයවත් නොදැන සිටි බවත් ජනතාවට මතක් කර දෙයි.

    අනෙක් අතට රෙජීමයේ අවස්ථාවාදී මැති ඇමැත්තෝ මෙය ජාවාරමක් කරගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. තමන් යනවා කියා ඔවුන්ගේම කාඩ මාධ්‍ය වලට වෙනකෙකු ලවා තොරතුරු දී පසුව රාජපක්ෂලා කලබල වූ විට නොගිහින් සිටීමට කියා රාජපක්ෂලාගෙන් ගාණක් කඩා ගැනීම හෝ වාහනයක් ලබා ගැනීම හෝ විවිධ වරප්‍රසාද ලබා ගැනීම සිදුකරති. කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂට සහ ගෝඨාභයට මේ දිනවල වෙනත් මැතිවරණ රාජකාරියක් කිරීමට වේලාවක් නැති අතර යනවා යැයි කියන අය හමුවෙමින් ඔවුන් සතුටු කිරීමට සිදුව තිබේ.

    ආණ්ඩුවෙන් විපක්ෂයට එන පිරිසක් සිටින නමුත් හැම කාඩයාම විපක්ෂයට බාර ගන්නේ නැති බව පොදු විපක්ෂය ජනතාවට දැනුම් දෙන අතර දැන් එන යන ඔලු ගෙඩි ගැන නොසිතා ප්‍රතිපත්ති මත පාලක රෙජීමය පන්නා දැමීමට කටයුතු කරන ලෙස සියළු විපාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

    .......
     
    ඒ කියන්නේ ඇමසියා පචවන්ශගේ කොන්ත්‍රාත් එකක්ද කිරියේ කරන්නේ....:P
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    සියඹලාපිටිය කීවේ උදේ ජනාධිපත් එක්ක හිටියා හවස බැසිල් එක්ක හිටියා කියලා.පෙරේදා උදේම උස්සගෙන එන්න ඇති අරලිය ගහ මන්දිරේට ඊට පස්සේ තිරුපති යනකොට හවස බැසිල්ට දීලා යන්න ඇති.කොහොමත් මුන් ටික කොයි වෙලාවේ හරි පනී.හිරුනිකත් පනින්නේ නෑ කියලනේ කීවේ.සන්ධානේ ඇමතියන්ට කොන්දක් නෑ බන්.උන් ටික බලය අතහරින්න බයයි.යූන්පී එකේ වගේ ප්‍රබල ඇමතිවරු සන්ධානය තුල නෑ.උන්ව හොඳටම බය කරගෙන පක්ෂෙට අරගෙන බයකරගෙන තියාගෙන ඉන්න අය. නමුත් සිකුරාදා කට්ටියක් එන්න සැලස්මක් තියෙනවා.එන සතියේ අනිවාර්යෙන්ම බර ගානක් පනිනවා.

    එහෙම වෙනවා නං එලම තම! බලමුකෝ :D