සියල්ලටම කෙලවිය

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    adare kiyala ekak na ,sex kiyala ekak thamai thiyenne
    ganikavak hoyagattanam ekath karaganna puluwan

    හරි එහෙනම් මන් උබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? උබේ දෙමාපියන් එකට ඉන්නේ ආදරේ හන්දද? නැත්නම් sex වලට තියෙන ආශාවටද??:confused:

    නිකන් ගොන් කතා කියන්න එප ඔයි . උබ වගේ අපතයෙක්ටනම් ආදරයක් හොයාගන්න බැරි වෙයි කවදාවත්:D
     
    Nov 2, 2011
    990
    76
    0

    menna niyama lovebirds la

    maithreewickramasinghe-colombo-telegraph2.jpg
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    menna niyama lovebirds la

    maithreewickramasinghe-colombo-telegraph2.jpg

    මොනාද මිනිහො ගොන් උත්තර දෙන්නේ ,:P තොගෙම ගොන් කතා වලට තොට උත්තර නැ කියන්න අහපුවම .. :D

    උබ මහ හරකෙක් ..:rofl: හැම වෙලේම අහන දේට නෙමේ උත්තර දෙන්නේ .;)

    උබ ලැජ්ජ වියන් උබ ගැන .:D...
     
    Nov 2, 2011
    990
    76
    0
    මොනාද මිනිහො ගොන් උත්තර දෙන්නේ ,:P තොගෙම ගොන් කතා වලට තොට උත්තර නැ කියන්න අහපුවම .. :D
    උබ මහ හරකෙක් ..:rofl: හැම වෙලේම අහන දේට නෙමේ උත්තර දෙන්නේ .;)
    උබ ලැජ්ජ වියන් උබ ගැන .:D...

    ube gon prasna valata uttra denna mata velavak na
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ube gon prasna valata uttra denna mata velavak na

    අනේ පලයන් හිවලො , උබම දැන් මෙහෙම කියලා:P

    Originally Posted by Rider on the Storm View Post

    adare kiyala ekak na ,sex kiyala ekak thamai thiyenne
    ganikavak hoyagattanam ekath karaganna puluwan

    මන් ඒකට මෙහෙම ඇහුවම උබේ කටයි , ෆුකයි වැහුනා නේදා??:lol:

    Originally Posted by eranda444 View Post
    හරි එහෙනම් මන් උබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? උබේ දෙමාපියන් එකට ඉන්නේ ආදරේ හන්දද? නැත්නම් sex වලට තියෙන ආශාවටද??

    තො වගේ බත් කන හරකෙක් :P... මේ සිරාවට උබ මේවගේ ඔහොම reply කරන්න කලින් 2පාරක් හිතලා post කරපන් මොකද උබේ තියෙන ගොන් ගතිය පේනාව .;)
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    සුදු රෝස;11340520 said:
    ආදරේ හැමවෙලේම සාර්ථක නොවෙන්න පුලුවන්....... ඒත් ඉතින් ඒ මත්තෙම මැරෙන එක මෝඩ කමක්........ තමන්ගෙ මව පියා නැති උනාමත් ටික කාලෙකින් ඒ ජීවිතේට හුරු වෙන අපේ සොයුරු සොයුරියො ඇයි නැති උන ආදරයක් මත නැහෙන්නෙ???? :confused::confused::confused:

    හරි.... "පියවිප්පයෝගෝ දුක්ඛෝ - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්" තමයි...... ඒත් ඉතින් ආදර සම්බන්ධෙකට එක්කෙනෙක් මදි නෙව. ඔයා ඕකෙන් ගොඩ ඇවිත් තමන්ගෙ පාඩුවෙ වෙනදටත් වඩා හොඳින් වැඩපල ටික කරන් ඉන්න තමයි තියෙන්නෙ. දැන් වෙනදටත් වඩා වෙලාවත් ඉතුරු වෙයි ඔයාට ඔයාගෙ වැඩ ටික කරගන්න..... :rolleyes::rolleyes::rolleyes::rolleyes: තරහ අරන් ලේ කෝප කරගන්නෙවත් දුක් වෙවී පණ පිටින් මැරෙන්නෙවත් මොකටද..... පෙරළුනු පිට හොඳයි කියනව කියලා සතුටින් ඉන්න.

    කීකාලයක් පෙරුම් පුරලද මේ මනුස්ස ජීවිතේ ගන්න ඇත්තෙ.... අම්ම, තාත්ත වගේ පවුලේ කෙනෙක්ට ඇර දෙන්නෙපා පොඩි ඉඩක්වත් වෙන මිනිහෙක්ට ඒකට අලාබයක් කරන්න.... අද තනියෙන් නම් තනියෙන් ඉන්නකො.... ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි තව ඉස්සරහට......
    :lol::lol::lol::lol:

    ගොඩාක් ස්තුතීයී අදහස් වලට :yes::yes::yes::yes:

    past will never come again. so think about the future and make plans for 2dy and 2rw :P:P
    කියල හිත හදාගත්තා සෑහෙන ගෙමක් දීල;);););)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,526
    17,666
    113
    ගොඩාක් ස්තුතීයී අදහස් වලට :yes::yes::yes::yes:

    past will never come again. so think about the future and make plans for 2dy and 2rw :P:P
    කියල හිත හදාගත්තා සෑහෙන ගෙමක් දීල;);););)
    ela..elaa....:) :yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    adare kiyala ekak na ,sex kiyala ekak thamai thiyenne
    ganikavak hoyagattanam ekath karaganna puluwan

    ආදරේ කියල එකක් තියෙනව කියල මමනම් පිළි ගන්නව.... මා දන්නෙ නෑ අනික් අය කොහොමද කියල.... තමතමුන්ගෙ විශ්වාස පවත්වාගෙන යන්න තමතමුන්ට අයිතිය තියෙනව නෙව. හැබැයි ඉතින් ආදරේ කරනව කියල කන්නෙ බොන්නෙ නැතුව, වෙන වැඩක්පලක් කරන්නෙ නැතිව, අපෙන් අනික් අයට, සමාජයට යුතුකම් පැහැර අරිමින් කරන ආදරේ නම් මෝඩකමක්..... :yes::yes::yes::yes:

    කෙසේ වෙතත් මෙතන කතා උනේ ආදරයක් තියෙනවද නැත්ද කියන එක නෙවෙයිනෙ.... මමනම් ආදරේ කියල දෙයක් තියෙනව කියල විශ්වාස කරනව.ඒක දෙමව්පියන්ට දරුවො දක්වන ආදරේ වෙන්නත් පුලුවන්, සහෝදර සහෝදරියන්ට දක්වන ආදරේ වෙන්නත් පුලුවන්, නෑදෑ යාළු මිත්‍රයින්ට දක්වන ආදරේ වෙන්නත් පුලුවන්, තමන්ගෙ ජීවන සහකාරිය\කාරයට දක්වන ආදරෙ වෙන්නත් පුලුවන්. :cool::cool::cool:
     
    Nov 2, 2011
    990
    76
    0
    සුදු රෝස;11341220 said:

    adare kiyana eke nirvachanaya denna puluwanda?
     
    Nov 2, 2011
    990
    76
    0
    සුදු රෝස;11341263 said:

    ඔයා ජීවත් වෙන්නෙ පොතේ විදියට වගේ..... :nerd::nerd::nerd::nerd: මම කිවුවෙ මම ආදරේ විශ්වාස කරනව කියල.... ඒකට නිර්වචන හොය හොයා ඉන්නෙ මොනවටද මම.....
    :):):)

    nirvachanayk denna bari nam addare kiyanna mokakda kiyalla danne kohomada, ahenam kohomada adare karanne? :confused:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    nirvachanayk denna bari nam addare kiyanna mokakda kiyalla danne kohomada, ahenam kohomada adare karanne? :confused:

    දන්නේ නෑ..... මම හිතන්නෙ ඒක දැනෙන දෙයක්... :nerd::nerd::nerd::nerd: දැනෙන හැමදේම වචන කරන දක්ෂතාව මට නම් නෑ. හැබැයි අපේ අම්මයි අප්පච්චි මට ආදරේ කරන්නෙ ඔය නිර්වචන දැනං නෙවි කියල මටනම් sure ..... ඒක තමයි සරලම උදාහරණෙ.ජීවිතේ ගැන ඕනවට වඩා සරලව වගේම ඕනවට වඩා සංකීර්ණව හිතන්න යන්නත් හොඳ නෑ කියලයි මම විශ්වාස කරන්නෙ. :):):)
     
    Last edited:

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    when it come to relationships think from your penis not from your brain or heart you'll never be disappointed. lol!
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    nirvachanayk denna bari nam addare kiyanna mokakda kiyalla danne kohomada, ahenam kohomada adare karanne? :confused:

    අනේ උබ වගේ හරකෙක් ඔයි :P. යකො ආදරේ කියන්නේ ඒක දෙන්නෙක්ට දැනෙන දෙයක් :D.. මට තෙරෙන් නැ උබට මොලයක් වගේ දෙයක් තියේද කියලා.. :rofl:ඇයි උබ ඔක අපෙන් අහන්නේ ගිහින් උබෙ දේමාපියන්ගෙන් අහල බලපන්කො ඔයාල 2න ආදරේ කරන්නේ ආදරේ කියන එකි නිර්වචනය දැන ගෙනද කියල .:lol:.
    උබ කට ඇරියොත් නොන්ඩි වෙල තමා එන්නේ:P