"සියල්ලට මුල බදියුදින්" -මල්වතු නාහිමි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "සියල්ලට මුල බදියුදින්" -මල්වතු නාහිමි

    ...................................................................................

    ඇමති බදියුදීන් විසින් මුල් වරට ආරම්භ කරන ලද පාසැල් නිසා ජාතීන් අතර තිබූ සමගිය නැති වීම ආරම්භ වූ බව මල්වතු මහ නාහියන් පවසති.

    සිංහල දෙමල මුස්ලිම් පාසැල් මුලින් පැවතියද බදියුදීන් ඇමතිවරයාගේ ක‍්‍රියා කලාපය නිසා එය වෙනස් වූ බවද උන් වහන්සේ පැවසූහ.

    මහ නාහිමියන් බැහැ දැකීම සදහා ඇමති ෆයිසර් මුස්තාෆා මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදී නඋන් වහන්සේ මේ බව කියා සිටියහ.

    lankacnews
     
    • Like
    Reactions: giggee

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතිය අවදි කල යුතු පිරිස මෙලෙස නිදා වැටී සිටීමේ ප්‍රතිපල මේ වනවිට ලැබෙමින් පවතී..... තව දුරටත් එසේ සිටීම ඔවුන්ගේ පැවැත්මටද තර්ජනයක් වී ඇත.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ජාතිය අවදි කල යුතු පිරිස මෙලෙස නිදා වැටී සිටීමේ ප්‍රතිපල මේ වනවිට ලැබෙමින් පවතී..... තව දුරටත් එසේ සිටීම ඔවුන්ගේ පැවැත්මටද තර්ජනයක් වී ඇත.

    මටනම් හිතෙන්නේ ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇති නිසාම පමණක් කට අර ඇති බවයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මටනම් හිතෙන්නේ ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇති නිසාම පමණක් කට අර ඇති බවයි.

    "සියල්ලට මුල බදියුදින්"... 03-16-2018 10:25 AM ගංගා මෑණියන් විසින් රෙප් කපන ලදී

    වැඩක් නැ බන්... මොන දේ කීවත් ඉවසගන්න බැරි පිරිසක් මේකේ ඉන්නේ....
     
    • Like
    Reactions: ryandok

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපේ දේශපාලකයො හොඳයි,බදියුදින් විතරයි වැරදි.
    පඩික්කං පුරවන මහනායකයො!
    යකෝ බලය අතේ තියන්, එක එක හාල් පාරුවන්ට උන්ට ඕන කෙළි කරන්න දීල,තමන්ගෙ ඡන්ද ගොඩ ගැන විතරක් හිතන හිටපු,සහ ඉන්න කාලකණ්ණි නායකයො තමයි මේවට වග කියන්න ඕන.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    "සියල්ලට මුල බදියුදින්"... 03-16-2018 10:25 AM ගංගා මෑණියන් විසින් රෙප් කපන ලදී

    වැඩක් නැ බන්... මොන දේ කීවත් ඉවසගන්න බැරි පිරිසක් මේකේ ඉන්නේ....

    :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මෙය තවත් "පඩය ඇරීමෙන් පසු පුක අතගා බැලීම"ක්ද...?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙහෙ ජාතිවාදේ අවුස්සලා මිනිහා පිටරට අනුකම්පාවයි සල්ලියි අරගන්නවා. :rofl::baffled:

    උගේ හොඳේ තියෙන්නේ මොන දේ උනත් උන්ගේ ජාතිය ගැන කැක්කුම උට තියෙනවා. උන්ගේ ජාතිය උඩට ගෙන එක තමයි උගේ වැඩේ :rolleyes::rolleyes::D

    අපේ උන්ට කට වහන් ඉන්න තියෙන්නේ දැන් :cool: :yes: මොක කලත් ජාතිවාදියෝ දැන්. :yes::love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උන්නාන්සේ හීනෙන් අවදිවෙලා ..

    තරහ අවසර හාමුදුරුවනේ දැන්වත් අවදියෙන් හිටියොත් නරකද ? :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජාතිය අවදි කල යුතු පිරිස මෙලෙස නිදා වැටී සිටීමේ ප්‍රතිපල මේ වනවිට ලැබෙමින් පවතී..... තව දුරටත් එසේ සිටීම ඔවුන්ගේ පැවැත්මටද තර්ජනයක් වී ඇත.