සියල්ලෝ මෙයින් දැනගනිත්වා... .

ජාතික බලවේග කිසිවක් මයිත්‍රී පිටුපස නැති කල මුස්ලිම් - ද්‍රවිඩ අන්තවාදී කොටස් මෙන්ම චන්ද්‍රිකා, රාජිත , රනිල්, බහු, ගනේෂන්, රිෂාර්ඩ් සමග NGO නඩේත් හෙට එකතුවන මුස්ලිම් කොන්ග්රසය සහ TNA සමඟ යන ගමන දැඩි අවදානම්.
මේ දවස්වල පෙනෙන යහපාලන මල්වෙඩි එක්ක ඇස් නිලංකාර වෙලා ඉන්න සමහරුන්ට මේවා පෙනෙන්නේ නැහැ. පට්ටම සුභවාදියි.ඔච්චර over confidence වීම තුල මුලාව වැඩිවෙනවා.
මෙතැනදී මයිත්‍රී ජනාධිපති උනා කියල උපකල්පනය කලොත්, ඔහු බලතල අත හැරීම තුල කිසිම ශක්තියක් ඇති ජනාධිපතිවරයෙකු වෙන්නේ නැහැ. හදිස්සියේ හරි උරුමේ ඩබල විරුද්ධ වෙච්ච පළමු මොහොතේම එළියට විසිකරන්න මේ කට්ටියට එක පාරට පුළුවන්. මොකද ඔවුන්ගේ පැත්තට කතා කරන්න කිසිම කෙනෙක් මේ හවුලේ නැහැ.
මයිත්‍රී රතන සහ චම්පිකට වෙන්න පුළුවන් එකම දේ තමයි මහින්දගේ සිංහල බෞද්ධ චන්ද ටිකක් කඩලා චන්ද්‍රිකා - රනිල් කේන්ද්‍රීයව ගොඩ නැගෙන ෆෙඩරල් හවුලකට බලය අරන් දීල, ප්‍රතිපත්ති ගැටුම් එන දවසට එලියට බැහැල එන්න විතරයි.