“ සබ්බං පහාය ගමනීයං “
ගෞතම තථාගතයන් වහන්සේ
ධම්ම පදය නිර්වචනය :-
“ සියල්ල හැරදා යා යුතුය “
නිවන් මග යන්න සියල්ලම අත්හැරිය යුතුය.
හැම දේම
හැම දෙයක්ම
හැම බැදීමක්ම
හැම යුතුකමක්ම
හැම වගකීමක්ම
අතහැර යා යුතු ගමනක් මේක.
• යමෙක් යමක් අත්නොහරීද නිවනට ඔහු සුදුසු නැත. මන්ද අල්ලාගැනීමම ඔහුගේ නිවන ප්‍රතික්ෂේප කරයි.
• හැම දෙයක්ම අත්හරින්න එවිට නිවන අත්නොහැරේ කිසිදා.
• නිවෙන්නා නිවෙන්නේ සියල්ලෙන්මය. මන්ද නිවීම ඒකාන්තවශයෙන්ම එකක්මය.
• ගමනට අවශ්‍ය වන්නේ ගමනක් පමණය.
අවශ්‍ය වුවොත් යමක් එය ගමනට බාධකයක්ය.
• හැමදේම අත්හැර ගමන යන්නාට ගමන පහසුය. මන්ද නඩත්තුවට ඔහු සතුව කිසිවක් නැත.
• හැම දෙයින්ම ගමන වැසී ඇත. හැම දේම අතහැරීමෙන් ගමන අවසන් වී ඇත.
• හැමදේම අත්හරින්න පුළුවන්නම් පමණක් ගමන යන්න. නැත්නම් ගමන යන්නන් හට ඔබ කරදරයක්.
• ධනය ඔබට විහිළු කරයි.
අරක ගන්න පුළුවන් මේක ගන්න පුළුවන කියා.
හැමතැනම ඇත්තේ මුළාවක් පමණය.
• අත්හරින්න කුමට නම් සිතනවාද ?
වෙන්නේ යහපත විතරක් නම්.
• රැස් වු ධනය දුටු ඔබ රැස් වු සසර දුටුවෙහිද ? පව් ඔබටත් වැරදුනා.
• හැමදේම අත්හැර කෙනාට මාර්ගයක් තවත් කුමටද ? අත්හැරීමම මාර්ගය වුවා හැමදේටම.
• තරුනකම ජීවිතයේ ලැබුණගමන් ප්‍රශ්ණ ගොඩක් අරගන්න සිතුනා. එක ප්‍රශ්ණයකටවත් උත්තර හොයන්න සිතුනද ?
සිගමන් ඉල්ලා ගස්යට ඉන්න නිසා මා යාචකයෙකි. දුප්පත් අසරණයෙකි එය ඔබේ දැක්ම. මමත් පොහොසතෙකි දැනගන්න.
• නිදහසින් පොහොසතෙකි
• විවේකයෙන් පොහොසතෙකි
• නිර්භයෙන් පොහොසතෙකි
• තනිකමෙන් පොහොසතෙකි
• අසරණකමින් පොහොසතෙකි
• නොපැවැත්මෙන් පොහොසතෙකි
• බඩගින්නෙනුත් පොහොසතෙකි
• අනාගතය ගැන බලාපොරෝත්තු නැති තරම් පොහොසතෙකි
ඔබත් පොහොසතෙක් වන්න. මට වඩා
පෝසත් වෙන්න උත්සහ කල ඔබ
සැහීමටපත් වෙන්ත උත්සහ කලාද ?
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න ! තෙරුවන් සරණයි |