සියල්ල හැරදා යා යුතුය “ නිවන් මග යන්න සියල්ලම අත්හැරිය යුතුය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    “ සබ්බං පහාය ගමනීයං “
    ගෞතම තථාගතයන් වහන්සේ

    ධම්ම පදය නිර්වචනය :-

    “ සියල්ල හැරදා යා යුතුය “
    නිවන් මග යන්න සියල්ලම අත්හැරිය යුතුය.
    හැම දේම
    හැම දෙයක්ම
    හැම බැදීමක්ම
    හැම යුතුකමක්ම
    හැම වගකීමක්ම
    අතහැර යා යුතු ගමනක් මේක.

    • යමෙක් යමක් අත්නොහරීද නිවනට ඔහු සුදුසු නැත. මන්ද අල්ලාගැනීමම ඔහුගේ නිවන ප්‍රතික්ෂේප කරයි.

    • හැම දෙයක්ම අත්හරින්න එවිට නිවන අත්නොහැරේ කිසිදා.

    • නිවෙන්නා නිවෙන්නේ සියල්ලෙන්මය. මන්ද නිවීම ඒකාන්තවශයෙන්ම එකක්මය.

    • ගමනට අවශ්‍ය වන්නේ ගමනක් පමණය.
    අවශ්‍ය වුවොත් යමක් එය ගමනට බාධකයක්ය.

    • හැමදේම අත්හැර ගමන යන්නාට ගමන පහසුය. මන්ද නඩත්තුවට ඔහු සතුව කිසිවක් නැත.

    • හැම දෙයින්ම ගමන වැසී ඇත. හැම දේම අතහැරීමෙන් ගමන අවසන් වී ඇත.

    • හැමදේම අත්හරින්න පුළුවන්නම් පමණක් ගමන යන්න. නැත්නම් ගමන යන්නන් හට ඔබ කරදරයක්.

    • ධනය ඔබට විහිළු කරයි.
    අරක ගන්න පුළුවන් මේක ගන්න පුළුවන කියා.
    හැමතැනම ඇත්තේ මුළාවක් පමණය.

    • අත්හරින්න කුමට නම් සිතනවාද ?
    වෙන්නේ යහපත විතරක් නම්.

    • රැස් වු ධනය දුටු ඔබ රැස් වු සසර දුටුවෙහිද ? පව් ඔබටත් වැරදුනා.

    • හැමදේම අත්හැර කෙනාට මාර්ගයක් තවත් කුමටද ? අත්හැරීමම මාර්ගය වුවා හැමදේටම.

    • තරුනකම ජීවිතයේ ලැබුණගමන් ප්‍රශ්ණ ගොඩක් අරගන්න සිතුනා. එක ප්‍රශ්ණයකටවත් උත්තර හොයන්න සිතුනද ?

    සිගමන් ඉල්ලා ගස්යට ඉන්න නිසා මා යාචකයෙකි. දුප්පත් අසරණයෙකි එය ඔබේ දැක්ම. මමත් පොහොසතෙකි දැනගන්න.
    • නිදහසින් පොහොසතෙකි
    • විවේකයෙන් පොහොසතෙකි
    • නිර්භයෙන් පොහොසතෙකි
    • තනිකමෙන් පොහොසතෙකි
    • අසරණකමින් පොහොසතෙකි
    • නොපැවැත්මෙන් පොහොසතෙකි
    • බඩගින්නෙනුත් පොහොසතෙකි
    • අනාගතය ගැන බලාපොරෝත්තු නැති තරම් පොහොසතෙකි

    ඔබත් පොහොසතෙක් වන්න. මට වඩා

    පෝසත් වෙන්න උත්සහ කල ඔබ
    සැහීමටපත් වෙන්ත උත්සහ කලාද ?

    සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න ! තෙරුවන් සරණයි |🙏❤️
     
    • Like
    Reactions: kinkon and dasun j

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    අසුචි වලේ බැහැල ඉන්න ගැන ගෙදියන්ව මුලිනම් රහත් කරපංකෝ

    අසුචි වලේ බැහැල ඉන්න ගණ ගෙඩියන්ව මුලිනම් රහත් කරපංකෝ
    ------ Post added on May 25, 2024 at 10:48 AM
     
    • Haha
    Reactions: Candid-B

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සියල්ල හැරදා යා යුතුය “
    නිවන් මග යන්න සියල්ලම අත්හැරිය යුතුය.
    හැම දේම
    හැම දෙයක්ම
    හැම බැදීමක්ම
    හැම යුතුකමක්ම
    හැම වගකීමක්ම
    අතහැර යා යුතු ගමනක් මේක.
    ගොන් කතා කියවන්න එපා.
     
    • Haha
    Reactions: Candid-B

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    අසුචි වලේ බැහැල ඉන්න ගැන ගෙදියන්ව මුලිනම් රහත් කරපංකෝ

    අසුචි වලේ බැහැල ඉන්න ගණ ගෙඩියන්ව මුලිනම් රහත් කරපංකෝ
    ------ Post added on May 25, 2024 at 10:48 AM

    gana gediya kiyanne buddagama newe.. gana gediyanwat ath erapan - සියල්ලම අත්හැරිය යුතුය.
     

    nidarsha91

    Well-known member
  • සියල්ල හැර දාල යනව නම්, පුරුදු ගෙනියන්නෙ කොහොමද? බුදු හාමුදුරුවො කර්ම අරගෙන ආවෙ කොහොමද? සියල්ල නෙමෙයි - භෞතික සියල්ල කියල දාපන්
     
    • Like
    Reactions: Smartm

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    ඔට්ටුයි උඹට බෑ එළකිරිය අත අරින්න. උබ කියන ඒවා උබවත් පිළිපදින්නේ නෑ. අන්න පුළුවන් නම් එළකිරිය අත ඇරලා පෙන්නපන් මොකුත් post නොදා. ඔට්ටුයි බෑ. 🙄
     

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    සර්වත්‍ර කුලකය හෙවත් සියල්ලම
    සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට ඒ කුලකයත් අයිති වෙනවා. (Self reference. )
    සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්න බෑ 🙂
    සබ්බ කියන්නෙත් සියල්ලම.


    Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes, වගේම දේවානම්පියතිස්ස රජතුමා ගෙන් මිහිදු හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට ත් basis එක.

    "සබ්බ පහාය ගමණීයං "
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඔට්ටුයි උඹට බෑ එළකිරිය අත අරින්න. උබ කියන ඒවා උබවත් පිළිපදින්නේ නෑ. අන්න පුළුවන් නම් එළකිරිය අත ඇරලා පෙන්නපන් මොකුත් post නොදා. ඔට්ටුයි බෑ. 🙄
    අස්ලියන්ගේ පෝස්ට් දාන පාරක් ගානේ උබට මොනවා හරි වෙනවද 😂
     
    • Haha
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඈත අරිනව කියල කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑතුව එලකිරිය අත අරින්න කියන්නෙ මොකක්ද?
    ඔට්ටුයි උඹට බෑ එළකිරිය අත අරින්න. උබ කියන ඒවා උබවත් පිළිපදින්නේ නෑ. අන්න පුළුවන් නම් එළකිරිය අත ඇරලා පෙන්නපන් මොකුත් post නොදා. ඔට්ටුයි බෑ. 🙄

    සියල්ල කියන්නෙ මෙ ජීවිතෙ තියෙන දෙවල් දල යන්න වෙනව. සියලු භොතික දෙවල්, සියලු සම්බන්දතා.... උපදි , දරුවන්, ...
    සියල්ල හැර දාල යනව නම්, පුරුදු ගෙනියන්නෙ කොහොමද? බුදු හාමුදුරුවො කර්ම අරගෙන ආවෙ කොහොමද? සියල්ල නෙමෙයි - භෞතික සියල්ල කියල දාපන්
    ------ Post added on May 25, 2024 at 12:49 PM

    කර්ම අරන් යන්න ඔනි නෑහ. එව කොහොමත් පස්සෙන් එනව පිරිනිවන් පානකන්
    ------ Post added on May 25, 2024 at 12:50 PM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,250
    113
    සියල්ල හැර දාල යනව නම්, පුරුදු ගෙනියන්නෙ කොහොමද? බුදු හාමුදුරුවො කර්ම අරගෙන ආවෙ කොහොමද? සියල්ල නෙමෙයි - භෞතික සියල්ල කියල දාපන්

    බුදු වෙන්න කලින් (සියල්ල අත හරින්න කලින් ) කල කර්ම වල විපාක තමයි ආවෙ...බුදු උනාට පස්සෙ (සියල්ල ඇත හැරියට පස්සෙ ) ගෙනියන්න කර්මයක් ඇති වෙන්නෙ නැ.

    බවුතික දේවල් වලට තියෙන විදිහට තියෙන්නෙ ඇරල, හිතෙන් බැදෙන්නෙ නැතිව හිටපන්.
     

    nidarsha91

    Well-known member
  • බුදු වෙන්න කලින් (සියල්ල අත හරින්න කලින් ) කල කර්ම වල විපාක තමයි ආවෙ...බුදු උනාට පස්සෙ (සියල්ල ඇත හැරියට පස්සෙ ) ගෙනියන්න කර්මයක් ඇති වෙන්නෙ නැ.

    බවුතික දේවල් වලට තියෙන විදිහට තියෙන්නෙ ඇරල, හිතෙන් බැදෙන්නෙ නැතිව හිටපන්.
    හොඳයි මචන්.