සියලුම බිල්පත් ගෙවීම එකම තැනකින්

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    Success Lanka App එක කියන්නෙ ඔයාලගෙ එදිනෙදා රීලෝඩ්/ දුරකතන බිල්පත් / ජල හා විදුලි බිල්පත් / ජීවිත රක්ෂණ වාරික / eZCash / mCash වැනි සියලුම සේවාවන් එකතු කොට සෑදුනු app එකක්.
    මෙහි විශේෂත්වය වන්නෙ ඔයාල ගෙවන ජල හා විදුලි බිල්පත් හැරුනු කොට අනෙකුත් සියලුම සේවාවන් සදහාම ඔබට විශේෂ දීමනා හිමිවීමයි.
    Example - Mobitel Rs 100 reload එකක මිල Rs 96/-

    ඒ වගේම මෙම සේවාව ඔබට පැය 24 පුරා ලබාගැනීමට හැකි අතර ඔබගේ පමනක් නොව අන් අයගේද රීලෝඩ් හා බිල්පත් ගෙවීම් ආදිය සිදුකල හැක.
    ලෝව ඕනෑම ස්ථානයක සිටින ලාංකිකයන් හට මෙම සේවාව ලබාගැනීමට පුලුවන්.
    රජයේ ලියාපදිංචි ආයතනයක වෙබ් අඩවි සේවාවකි.
    ගිණුම ඇක්ටිව් කරගැනීමට අවුරුද්දක් සඳහා 1500 මුදලක් වැය වේ. එම මුදලින් 500 ඔබේ ඇප් ගිණුමට බැර වේ.
    වැඩි විස්තර ලියාපදිංචි වෙලා Questions and Answers බලන්න.

    ලියාපදිංචි වෙන්න.
    successlanka

    Capture666666.JPG
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    දහදාහක් රෙජිස්ටර් උනොත් කෝටියක් අතේ. එහෙමම සයිට් එක අකුලන් යන්න තියෙන්නේ.

    ඔන්ටපොනර් නෙක්ස්ට් ලෙවල්
    සයිට් එකට ගිහි බැලුවද බං රජයේ ලියාපදිංචි ආයතනයක වෙබ් අඩවි සේවාවකි.ගිණුම ඇක්ටිව් කරගැනීමට අවුරුද්දක් සඳහා 1500 මුදලක් වැය වේ. එම මුදලින් 500 ඔබේ ඇප් ගිණුමට බැර වේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සයිට් එකට ගිහි බැලුවද බං රජයේ ලියාපදිංචි ආයතනයක වෙබ් අඩවි සේවාවකි.
    පවතින රජයවත් විශ්වාස කරන්න පුලුවන් එකේ ඔය සයිට් කොහොමට් බෑ දොරේ.

    සම්පත් විශ්ව මීට ලාභයි. අවුරුද්දටම 750 යි.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ova dala meke ayyala thambanna ba lokka. ira hada levakapu ayyala inne meke :D :D anika onetharam free app thiyeddi bills gevanna okata salli danne y?
     
    • Haha
    • Like
    Reactions: King_cobra and comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    පවතින රජයවත් විශ්වාස කරන්න පුලුවන් එකේ ඔය සයිට් කොහොමට් බෑ දොරේ.

    සම්පත් විශ්ව මීට ලාභයි. අවුරුද්දටම 750 යි.

    සියලුම බිල්පත් ගෙවීම එකම තැනකින් රීලෝඩ්/ දුරකතන බිල්පත් / ජල හා විදුලි බිල්පත් / ජීවිත රක්ෂණ වාරික / eZCash / mCash

     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Domain Expiry Date:
    Friday, 15th October, 2021.
    හොඳ ඔන්ටපොනර් කෙනෙක්. කෝටි දෙකක් විතර හොයන් සයිට් එක අකුලන් යාවි

    සියලුම බිල්පත් ගෙවීම එකම තැනකින් රීලෝඩ්/ දුරකතන බිල්පත් / ජල හා විදුලි බිල්පත් / ජීවිත රක්ෂණ වාරික / eZCash / mCash

    ඔය ඔක්කොම විශ්ව එකෙන් පුලුවන් බං.😂😂
    ------ Post added on Jun 14, 2021 at 11:42 PM
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    Domain Expiry Date:
    Friday, 15th October, 2021.
    යකෝ ස්කැම් එකක් කොරන්න බෑ මෙහෙම දාල... ඔ
    Domain elan nam update karai nada? site ela active member la 10000 wat hitiyat ati nada mayalata ganak ganna.....kamati nam set wanna......
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    හොඳ ඔන්ටපොනර් කෙනෙක්. කෝටි දෙකක් විතර හොයන් සයිට් එක අකුලන් යාවි


    ඔය ඔක්කොම විශ්ව එකෙන් පුලුවන් බං.😂😂
    ------ Post added on Jun 14, 2021 at 11:42 PM
    bank card walin puluwan...... hama dema akama tanak....man ban maa site eka sudda karanawa nawai.... sawawak nisa wiswasa karanna puluwan nisa ban share kara...... kattiya set unot matat podi ganak hoya ganan puluwan na...
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    @comx තෝගේ නම රියල් නම අමිල සම්පත් කුමාර නෙව. මදැ රිෆරල් හොයන්න ගිහින් නම එක්ස්පොස් කරගත්තා
    eka danagana tamai ban share kara.....
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ඔය ඔක්කොම දේවල් කරන්න පුලුවන් බෑන්කින් ඇප් ඕන තරම් තියෙද්දි මේ නොදන්නා මගුල් වල රෙජිස්ටර් වෙන බූරුවො ඉන්නවද?
     
    • Like
    Reactions: comx

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    com bank online එකෙන් ඔය ඔක්කොම bill ටික ගෙවන්න පුලුවන්නේ :rolleyes:
     
    • Like
    Reactions: comx